ඉතාලියේ පිරෙන්සි නගරයේ ජීවත්වන මැක්සි බාලසූරිය (40) මහතාගේ බිරිය හා දරු තිදෙනා යළි අසරණ වී සිටිති. ගරාජයකට ගෙන එන වාහනවලින් තෙල් සොරකම් කළ එහි අයිතිකරු හා සේවකයන් කිහිප දෙනෙකු පිරෙක්සි පොලිසියට කොටුකර දුන් මැක්සිට රැකියාව අහිමි වූ පසු පිරෙක්සි පොලිසිය ඔහුට පිහිටැවී රැකියාවක් සොයා දුන්නේය. වසර කිහිපයකට පසු ඒ රැකියාව අහිමි වී යළි ඔහු පාරට වැටුණේය. ඉතාලි මාධ්‍ය යළි ඔහු ගැන කතා කරයි. ලබන 20 වැනිදා තෙක් ඔහුගේ බිරියට හා දරු තිදෙනාට පිරෙක්සි නගරයේ තාවකාලික රැඳවුම් නිවෙසක නවාතැන් ලැබිණි. මැක්සි පිරෙන්සි දුම්රිය පොළේ නිදා ගනියි.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අවංක ලාංකිකයාට යළිත් මහපාර