IMG-LOGO

2025 අප්‍රේල් මස 18 වන සිකුරාදා


අවධානය දිනූ මේස් කුට්ටම

ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේ දී, මාධ්‍යවේදීන් පිරිවරාගෙන ජනාධිපති  ඩොනල්ඩ් ට්‍රම්ප් සහ අයර්ලන්ත අග්‍රාමාත්‍ය ටීෂර් මයිකල් අතරේ සාකච්ඡා පැවැත්වෙද්දී, ඇමෙරිකන් උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් ද ඊට සහභාගී වී සිටියේය.

මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සිටි ඇමෙරිකන් ජනාධිපතිවරයාගේ අවධානය උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් පැල‍දි මේස් කුට්ටම වෙත යොමු වූයේ හදිසියේය.

'සමාවෙන්න. මගේ ඇස් අහකට ගන්න අමාරුයි. ඔබේ මේස් කුට්ටමට මගේ හිත ගියා. ඒවා හරිම ලස්සනයි.' යැයි ට්‍රම්ප් පැවැසුවේ, මාධ්‍යවේදීන්ගේත්, අයර්ලන්ත අග්‍රාමාත්‍යවරයාගේත් අවධානය ඊට යොමු කරමිනි.

මේස් කුට්ටම ෂම්රොක් පැලෑටියේ කොළවලින් හැඩ ගැන්විණි. ෂම්රොක් යනු අයර්ලන්තයේ සංකේතයයි. එමෙන්ම ශාන්ත පැට්‍රික් දිනය සැමරීමේ දී මෙම ෂම්රොක් පැළෑටියේ සංක්තය භාවිතයට ගනී.

'මම මේ මේස් පැලැදියේ අයර්ලන්ත අගමැතිතුමා වෙනුවෙන්' යැයි උප ජනාධිතිවරයා පැවැසුවේ කලිසම් කකුල් ඔසවා මේස් කුට්ටම හො‍දින් පෙනෙන්න සලස්වමිනි. එය රැස්ව සිටි සියලු දෙනාගේ සිනහවට ලක්වුණු සිද්ධියක් විය.

(Daily Mail)



අදහස් (1)

අවධානය දිනූ මේස් කුට්ටම

විජයන්ති Thursday, 13 March 2025 07:38 PM

ගෙන්නනවා. නෝන්ඩි කරවනවා. යවනවා.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මහනුවරට විශේෂ සුරාබදු කණ්ඩායම් රැසක්
2025 අප්‍රේල් මස 18 4 0

‘සිරි දළදා වන්දනා -2025’ දන්ත ධාතූන් ප්‍රදර්ශනය පැවැත්වෙන කාලය තුළ මහනුවර ප්‍රදේශයේ මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතය සහ ව්‍යාප්තිය වැලැක්වීම සඳහා විශේෂ ස


ඡන්ද පත්‍රිකා නැවත මුද්‍රණයට විශාල මුදලක් වැය වෙනවා
2025 අප්‍රේල් මස 18 55 0

පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් කර ප්‍රතික්ෂේප වූ නාමයෝජනා පත්‍ර අධිකරණ තීන්දුවට අනුව නැවත මැතිවරණයට ඇතුළත් කිරීමෙන් තැපැල් සහ නිල ඡන්ද පත්‍රිකා නැව ම


පොලිස් ඇමතිගෙන් පොලිස්පතිට පැමිණිල්ලක්
2025 අප්‍රේල් මස 18 154 0

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සම්බන්ධ කොට ගනිමින් බොරු පුවතක් නිර්මාණය කිරීම ගැන පරීක්ෂණයක් පවත්වන ලෙස එම අමාත්‍යංශ


නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනය 27 වැනිදා
2025 අප්‍රේල් මස 18 38 0

පළාත් පාලන මැතිවරණයේ නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනයක් ලෙස මෙම මස 27 වැනි ඉරිදා යොදාගෙන ඇති බව තැපැල්පති රුවන් සත්කුමාර මහතා පැවසීය.


ආසියා රග්බි සම්මේලන ලොක්කා ක්‍රීඩා ඇමති හමුවෙයි
2025 අප්‍රේල් මස 18 95 1

ආසියානු රග්බි සම්මේලනයේ සභාපති කයිස් අල්-ධලයි මහතා සහ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අතර හමුවක් අද (18) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමා


ජනපතිගේ ප්‍රකාශය අයුතු බලපෑමක්
2025 අප්‍රේල් මස 18 872 2

පළාත් පාලන ආයතන වලට මුදල් ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කරන ලද ප්‍රකාශයෙන් ඡන්ද දායකයාට අනියමින් බලපෑමක් එල්ල වන බව ෆැෆරල් සංවිධානයේ විධායක අධ්‍


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 28 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 214 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 386 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site