IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


අවන්ගාඩ් අවි නැවක් තවත් ‘කුණාටුවකට‘ හසුවේ

ගාලු වරායට නාවික සැතපුම් කිහිපයක් දුරින් මුහුදේ දී අත්අඩංගුවට ගත් අවි නැවේ පරීක්ෂණ අවසන් නැතැයි නාවික හමුදාව කියයි.

ඇවන්ට්ගාර්ඩ් ආරක්ෂක සමාගමේ අවි මෙම නැවේ තිබෙන්නට ඇතැයි සැක කෙරේ.

නාවික හමුදාව පවසන ආකාරයට රතු මුහුද පෙදෙසේ සිට යාත්‍රා කර තිබෙන මේ නැවේ අවි 810 ක් තිබී ඇත

ශ්‍රී ලංකා වරායකට අවි රැගත් නැවක් ඇතුලු වීමට ප්‍රථම ඊට අවසර ගත යුතු නමුත් එසේ අවසර ගෙන නැතැයිද නාවික හමුදාව කියයි.

නැව හා සම්බන්ධවූ අවස්ථාවේ කාර්යමණ්ඩලය අලුත් කිරීම සඳහා පැමිණි බව පවසා සිටියද ඒ පිළිබද සැක උපුදවා නැවට ගොඩවී කළ පරීක්ෂාවේදී මෙම අවි සොයාගැනීමට හැකිවූ බව නාවික හමුදාව පවසයි.

මේ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශයද දැනුම්වත් කිරීමට නාවික හමුදාව පියවර ගෙන ඇත.

 

AVTGRD-1009-01 AVTGRD-1009-02 AVTGRD-1009-03



අදහස් (0)

අවන්ගාඩ් අවි නැවක් තවත් ‘කුණාටුවකට‘ හසුවේ

බණ්ඩාර Saturday, 10 October 2015 03:13 AM

අනේ මන්දා මේ මොනවා වෙනවද කියලා හිතාගන්න බැහැ (නි)

:       0       0

සිරිනිමල් කරුණාරත්න. Saturday, 10 October 2015 03:13 AM

වික්‍රම, රටට යහපතක් වුණාද,නොවුණාද, එහෙමත් නැත්නම් අයහපතක් වුණාද, නොවුණාද කියලා පළමුවෙන් හොයලා බලන්න ඕනෑ නේද? හොඳ නරක දෙකම මිනිසුන්ගෙන් වෙනවා කියලා අමතක කරන්න එපා. (නි)

:       0       0

උපාලි Saturday, 10 October 2015 05:25 AM

අවන්ට් ගාර්ඩ් එක දකුණු ආසියාවේ ඇති එකම මෙවැනි සමාගම. (ර)

:       0       0

නිහාල් Saturday, 10 October 2015 08:35 AM

මෙය ලංකාවේ විදේශ විනිමය ගෙනෙන උල්පතක්, ඔවුන්ට සධාරනයක් ඉටු කරන්න. මෙහි කිසිදු වංචාවක් නැතැයි සිතනවා. (ර)

:       0       0

සංජය Saturday, 10 October 2015 08:37 AM

මේ ආයතනය විශ්‍රාම ගිය සොල්දාදුවන් හට මෙන්ම අභාදිත සොල්දාදුවන් ගේ පවුල් වලට කරපු අගනා සේවය මදිද ? මීට පෙර විදේශීය ආයතන වලින් සිදු කල මෙම සේවය ලංකාවට ලබා ගැනීම ලෙහෙසි පහසු දෙයක් නොවෙයි. (ර)

:       0       0

සමින්ද Saturday, 10 October 2015 08:48 AM

ඇමරිකාව ආදායම් උපයන ප්‍රධානතම ක්‍රමය තමයි අවි ආයුධ වළෙදාම. අපේ රට ලෝකයේ අනෙක් රටවල නැව් වලට ආරක්ෂක සේවා සපයා ආධායම් උපයා ගැනීමේ වරද මොකක්ද? ලංකාවේ අහිංසක කාන්තාවන් මැද පෙරදිග සේවයේ යොදවා උපයා ගැනීමට වඩා ගොරවයක් නෙමෙයිද? ඒ වගේම අපේ රටේ දහස් ගනනකට රැකියා දෙන්න පුළුවන් ක්‍රමයක්. උල්පතක් වගේ විදේශ විනිමය උපයන් පුළුවන් ක්‍රමයක්. (ර)

:       0       0

සාලිය Saturday, 10 October 2015 01:51 PM

ලංකාවේ ඕනෑම සමාගමක මේ වගේ වැඩ වෙනවා. උදාහරණයක් වශයෙන් ලංකාවේ රාජ්‍ය සමාගම් ගන්නකො. ඒවායේ දුෂිත ගනුදෙනු වෙලා නැද්ද? එහෙම වුණා කියලා සංස්ථාව වාහන එකද පිළිතුර? ඒ වැරදි හදාගෙන ඒවා දියුණු කිරීම අපි කළයුතුයි (නි)

:       0       0

වික්‍රම Saturday, 10 October 2015 01:33 AM

රටට සම්පතක් වූ ආයතන වලට මෙහෙම වෙන්න දෙන්න එපා. ආණ්ඩු මාරුවෙනකොට ප්‍රතිපත්ති වෙනස් කරන රටකට ඔලුව උස්සන්න ලැබෙන්නේ නැහැ කවදාවත්! (නි)

:       0       0

අනුර Saturday, 10 October 2015 02:32 AM

වික්‍රම, මේක රටට සම්පතක් වෙන්නේ ඇමරිකාව වගේ රටක් කළොත්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හම්බන්තොට සියයට 79යි
2024 සැප්තැම්බර් මස 21 87 0

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියයට 79 ක් ඡන්දය ප්‍රකාශ කිරිම සිදුකර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී ප්‍රියන්ත සුමණසේකර මහතා කීය.


ත්‍රිකුණාමලය සියයට 76යි
2024 සැප්තැම්බර් මස 21 57 0

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණයට අදාළව ඡන්ද විමසීමේ කටයුතු අද (21) පස්වරු හතරට අවසන් වීමෙන් පසු දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන්ගෙන් 76.87% ඡන්දය ප්‍


පොලොන්නරුව සියයට 78යි
2024 සැප්තැම්බර් මස 21 104 0

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය පොලොන්නරුව දිස්තික්කයේ ජන්දය ප්‍රකාශ කිරීමේ භාවිතය සියයට හැත්ත අටක් බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්ත ඒකනායක මහත


23 රජයේ නිවාඩු දිනයක්
2024 සැප්තැම්බර් මස 21 858 0

රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස සැප්තැම්බර් 23 වැනි සදුදා දින නම් කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.


රත්ගම පිරිසකට ඡන්දය අහිමි වෙයි
2024 සැප්තැම්බර් මස 21 1098 0

රත්ගම ආසනයේ මාදම්පා මධය විදයාලයේ පවත්වාගෙන ගිය චන්ද මධයස්ථානයට පැමිණි විශාල පිරිසකට සිය ඡන්ද පතිකාවේ හැදුනුම්පත් අංකය වැරදියට මුදණය කර තිබීම නිසා ඔව


දිගාමඩුල්ලේ සියයට 73 යි
2024 සැප්තැම්බර් මස 21 73 0

ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සදහා පැවති ජන්ද විමසීමේ දී, දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ ජන්දදායකයින්ගෙන් 73.83 % ක් ජන්දය පාවිච්චි කර ඇති බව, තේරීම් භාර නිලධ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14606 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 201 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 105 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 147 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site