IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


‘අවනීතිය වෙනුවට නීතිය ඕනෑ‘

මෙරටට අවනීතිය වෙනුවට නීතිය අවශ්‍ය බවත් මර්දනය වෙනුවට නිදහස අවශ්‍ය බවත් පුරවැසි බලය සංවිධානයේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා බලපිටිය නගරයේ පැවැති ජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහනකදී පැවසීය.

‘අපට අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදයයි. එහෙම නැතිව මැදමුලන අවනීතිය නෙමෙයි. ඒක කරන්න පුළුවන් ජනවාරි 8 වැනිදා මෛත්‍රිපාල සිරිසේන බලයට පත් කළ දේශපාලන සම්මුතියට පමණයි‘ යැයිද රත්නප්‍රිය මහතා කීවේය.

 



අදහස් (0)

‘අවනීතිය වෙනුවට නීතිය ඕනෑ‘

සේන Wednesday, 12 August 2015 04:56 AM

ඔය දුර අතීතය යු එන පී එකේ හිටියා කියන මිනිස්සු හුඟාක් දැන් නැහැ, නමුත් මෑත අතීතයේ සන්ධානයේ හිටපු අය ඔක්කොම තාමත් එහෙම නාම යෝජනා අරගෙන ඉන්නවා, ඒක නිසා මටනම් යු එන පී කට්ටිය හොදයි වගේ පෙන්නේ. (ම)

:       0       0

තමර Wednesday, 12 August 2015 01:08 AM

බොහොම හරි (නි)

:       0       0

තිෂාන් Wednesday, 12 August 2015 05:17 AM

මධුර, සේන හරියටම හරි.(නදී)

:       0       0

ගයාන් Wednesday, 12 August 2015 01:50 AM

අපි සසඳන්න ඕනේ වත්මන් යූඑන්පී, ජේවිපි සහ බුලත් කොළයයි. ඒ අනුව වත්මන් පරපුරේ යූඑන්පී, ජේවිපි ගමන් මඟ ඉතා හොඳයි. රටට වැඩක් කරයි කියලා ඇස් පනාපිට පේනවා. නමුත් වත්මන් බුලත් කොළය ගොම ගොඩක්. හොරු රැළක්. මෝඩ රැළක්. අතීත කතා වැඩක් නැහැ. අතීතයේ පාඩම් ඉගෙන ගෙන හැදෙනවා නම් එච්චරයි. (නදී)

:       0       0

නිශාන්ත Wednesday, 12 August 2015 02:06 AM

මහින්දවාදින්ට තාම හැදෙන්න කාලයක් ගතවුණේ නැහැ. පරාදවුණ දවසෙ ඉඳලා කළේ තැන තැන රැස්විම් තියන එකයි. තමන්ගේ වැරදි කල්පනා කරන්නවත්, ඒවා නැවත නොවෙන්න වගබලා ගන්නේ කොහොමද කියලා ක්‍රම කල්පනා කරන්නවත් වෙලාවක් තිබුනේ නැහැ කියලා මහජනතාවට පෙනුනනේ. මේ නිසා කලබල නොවි ඉඳලා, වැරදි හදාගෙන පස්සේ එන්න. (නි)

:       0       0

දුමින්ද Wednesday, 12 August 2015 02:15 AM

2009දි ප්‍රභාකරන්ගේ මරණීය අවනීතිය පැරදවූ ලෙස රෝහල් වෘත්තිය සමිති අවනීතිය ඇතුළු සියලු අවනීති පරාජය කළයුතුමය (නි)

:       0       0

රුවන් Wednesday, 12 August 2015 06:38 AM

අපි දන්නවා වසර 25 ක් බෝම්බ වලට බයේ කොළඹ රස්සාවට ආපු හැටි. උතුරෙන් හමුදා මල මිනී අාපු හැටි. කුහකයෝ වෙන්න එපා (නදී)

:       0       0

පාලිත Wednesday, 12 August 2015 03:06 AM

රෝහල් වල කෙල්ලෝ කොල්ලෝ අල්ලගෙන වෘත්තීය සමිතියක් අටවාගෙන උඩින් පහත් වුනු අය වගේ කථා කියනවා (නදී)

:       0       0

ආරි Wednesday, 12 August 2015 11:04 AM

මේ සමන් රත්නප්‍රිය කියන්නේ රජයේ දේපල හොරකම් කරලා පිටරට රස්සා දෙනවා කියල සල්ලි අරගෙන කාලයක් හැංගිලා හිටපු කෙනෙක් (බ)

:       0       0

බන්දුල Wednesday, 12 August 2015 03:20 AM

වර්තමානයේ පාලකයින් හොඳ බවයි මගේ හැඟීම, දැන් අපි අවනීතිය, දුෂණය සහා එ්කාදිපතිත්වය පරදවමින් සිටින්නේ. ජනතා විමුක්ති පෙරමුනටත් යම්කිසි බලයක් ලැබුනොත් දුෂණය නවතා ගත හැකි වේවි.(නදී)

:       0       0

හිමල් Wednesday, 12 August 2015 07:18 AM

එදා කොළඹ වරායට බෝම්බ දැම්මා.කොළඹ ම යුද පිටියක් කරා.කවුද? ජපන්නු.ඒක නැති කරේ කවුද? සුද්දෝ.ඒක අමතක කරන්න එපා(ම)

:       0       0

නුවන් Wednesday, 12 August 2015 03:30 AM

අවනීතිය කවුරු රජ කරත් වැරදියි (නදී)

:       0       0

ලක්මාල් Tuesday, 11 August 2015 04:29 PM

අමතකවෙලා වගෙයි අතීත පාලන කාලය. (නි)

:       0       0

නුවන් Wednesday, 12 August 2015 03:43 AM

ඔබත් 88-89 කාලයේ සහෝදරයා කියල නේද කතාකලේ ? එතකොට රටේ නීතිය ගැන කතාකරේ නැද්ද ? (නදී)

:       0       0

ඉන්දික Wednesday, 12 August 2015 03:46 AM

දවස් කීයක් රෝහලේ වැඩ කරනවද? (නදී)

:       0       0

මධුර Wednesday, 12 August 2015 03:50 AM

88-89 පැත්තකින් තියලා. 2005-2015 අපි කවුරුත් දන්න වර්ථමානය ගැන හිතලා බලන්න. කවුද හොරකම් කලේ? කව්ද සා/පෙළ අසමතුන් ඇමතිවරුන් කලේ, කවුද කුඩු එතනොල් කාරයින්ව හුරතල් කලේ? (නදී)

:       0       0

වරුණ Wednesday, 12 August 2015 03:52 AM

එතකොට සුදු වෑන්, ඒවා නීත්‍යානුකූලද? (නදී)

:       0       0

උපුල් Wednesday, 12 August 2015 04:01 AM

ජනවාරි 8 න් පස්සෙ සුදුවෑන් නැහැ නේද ? කුඩු අඩුයි නේද? ඒ ඇයි? (නදී)

:       0       0

ඉසුරන්දි Wednesday, 12 August 2015 04:10 AM

අපේ මිනිස්සු දිව හැරෙන හැරෙන පැත්තට වචන වෙනස් කරන්න බොහොම දක්ෂයි.(ම)

:       0       0

පිවිතුරු යහපාල Tuesday, 11 August 2015 06:08 PM

අවුරුදු 17ක් එක්සත් ජාතික පක්ෂ පාලන සමයක් අත්විඳලා ආ අපිව නම් මහත්තයෝ ඔය බස් වලින් රවටන්න ඔයාලට අමාරු වේවි.අපි හොඳට අවනීතිය කියන්නේ මොකක්ද,මළමිනී දේශපාලනය කියන්නේ මොකක්ද, භිෂණය අතුරුදන්වීම් මහමඟ බලුකපුටුදාන සියල්ල දැකලා ඔය අද සුදු රෙදි පොරවාගෙන බෝධිසත්ව චරිත රඟන අයගේ කැරැට්ටුව හොඳින් අත්ඳලා අඳුනාගෙන තිබෙන අය.ඔය කතා වලට මෙදා පාර මුහුණුපොතේ කොල්ලෝ කෙල්ලොවත් අහුවෙන එකක් නැහැ. 17 වෙනිදාට අපි ඔහෙලට අඩුපාඩු සම්පුර්ණ කරලා මතක හිටින දෙයක් නොවරදවාම දෙන්නම්. (නි)

:       0       0

ලලින්ද්‍ර Wednesday, 12 August 2015 04:47 AM

අනේ පිවිතුරු යහපාල හුගක් ඈත හිතන්නේ නැතිව මේ පහුගිය අවුරුදු 10 ගැන හිතමුකෝ. සුදු වෑන්, පත්තර කාරයන්ට ගහපුවා මරපුවා. පුත්තු තනියම විබාග ලියල පාස් උන හැටි වගේ එකී මෙකී දේවල් (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 3134 0

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


උඩදුම්බර සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 4 0


මිහින්තලේ අනුරට
2024 සැප්තැම්බර් මස 22 22 0


කයිට්ස් අරියනේතිරන්ට
2024 සැප්තැම්බර් මස 22 56 0


වන්නියම සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 205 0


කැකිරාව අනුරට
2024 සැප්තැම්බර් මස 22 225 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14663 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 61 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 230 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 123 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site