ගැඹුරු පීඩන අවපාත කේන්ද්‍රය මුලතිව් ආසන්නයේ පවතින බවත්, අද රාත්‍රී උතුර හරහා ගමන් කිරීමට ඉඩ ඇති බවත් එහෙයින් උතුරු දෙස හා මන්නාරම් බොක්ක ආසන්නයේ මුහුදු ප්‍රදේශවල පැයට කිලෝමීට 70ක පමණ තද සුළං ද, මිලිමීටර සියයක පමණ තද වැසි ද ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද දහවල් 12ට නිකුත් කළ කාලගුණ අනාවැකිය කියයි.
උතුරු දෙස මුහුද සහ මන්නාරම් බොක්ක ආශ්‍රිත ඉතා රළු සහ අනතුරුදායක වන අතර වෙරළ ආසන්නව උස් රළ ඇතිවිය හැකි බැවින් වඩාත් සැළකිලිමත් වන ලෙස වෙරළාශ්‍රිත ජනතාවගෙන් ඉල්ලයි.
හෝමාගම ගොවි ජනපදය ඡන්ද පොළ මධ්‍යස්ථානයක බීමතින් හැසිරුණු පුද්ගලයෙකු අද (21) දින අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි
ඩුබායි බලා පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ඩෑන් ප්‍රියසාද්, කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඊයේ (20) රාත්
මිටියාගොඩ පොලිස් වසමේ තෙල්වත්ත සුමනාරාම විහාරස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානයේදි තම ඡන්ද පත්‍රිකාව යාරූපගත ගතකල පුද්ගලයෙකු අද(21) උදැසන අත් අඩංගුවට ගත් බව ගා
ජනාධිපතිවරණයෙන් පසු සති දෙකක් යනතුරු රට පුරා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව දැඩි සීරුවෙන් තැබීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණ
කෑගල්ල දිස්ත්‍රික් ඡන්ද පත්‍රිකා බෙදා හැරි ස්ථානයේ සිට දැරණියගල ආසන්නව ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද පෙට්ට් සහ කාර්ය මණ්ඩලය රැගෙන ගිය වෑන
මැතිවරණ රාජකාරිවලට සම්බන්ධ කාර්යාලීය කාර්ය සහායෙකයෙකු මැතිවරණ රාජකාරි කටයුතු වලට බාධා වන අන්දමින් හැසිරිම හේතුවෙන් අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
අවපාත කේන්ද්‍රය මුලතිව් පැත්තේ
අර්ජුන රණවන Monday, 06 January 2014 04:47 PM
කුස්සියට ඇවිල්ලා බොහොම කල්.(නදී)
ගුනේ Monday, 06 January 2014 05:31 PM
ඉතා හොඳ ප්‍රකාශයක්. ජීවිත ආරක්ෂා කර ගන්න ඕනේ.(නදී)
සරත් Monday, 06 January 2014 05:37 PM
කෝ අපිට වැස්ස? (නදී)