IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


අවමංගල රියෙන් පාරට මිනියක් වැටේ

නුවර මල් ශාලාවක සිට කීර්ති ශ්‍රී රාජසිංහ මාවත ඔස්සේ රැතෙන යමින් තිබූ මිනීපෙට්ටියේ පියන සහ අවමංගල රථයේ දොර ඇරී දේහය බිමට වැටී ඇතැයි ප්‍රදේශවාසීහු කියති.

දේහය බිම වැටුණු බව නොදැන අවසංගල රථය දිගටම ගමන් කරද්දී මිනී පෙට්ටියද බිම වැටී ඇත.

බිම වැටුණු දේහය ප්‍රදේශවාසීන් විසින් වෙනත් රියක දමා මල් ශාලාවට යවා තිබේ.



අදහස් (0)

අවමංගල රියෙන් පාරට මිනියක් වැටේ

ගුණවර්ධන Thursday, 22 August 2013 07:59 PM

සැම මිනිසෙකුට තිබිය යුතු දෙයක් තමයි ආත්ම ගෞරවය කියන දෙය. ඉතින් එය නැතිකර ගන්නෙත් මිනිසාමයි. යමෙක් ජිවත් වෙන කාලයක හෝ මියගිය කාලයකදී හෝ ඒ ගෞරවය තැබිය යුතුයි .ඉතින් මේ කර ඇත්තේ විසාල නොසැලකිලිමත් කමක් වගේම ලොකු වරදක්.(නදී)

:       0       0

ඔශානි Thursday, 22 August 2013 08:00 PM

නදීකා,,අපරාධ කොයි කාලෙත් එකයි,,ඇයි නිකම් නූරිවත්තත් වැඩද කියල අහන්නේ,,දේශපාලන වාසි ලබන ඔබතුමන්ලාට මිනිමැරුවත් ඒවත් වැඩද කියලා අහන තත්වෙට වැටිලා,,කියන්න කණගාටුයි ඒත් වත්මන් නරුමවාදීන් කියන්නේ ඔබතුමන්ලා වගේ බත් පැකට්,බෝතල් වලට දේශපාලකයන්ට ආත්මය පවාදෙන්නන් මිස වෙන කවුද?(නදී)

:       0       0

රූපවතී Thursday, 22 August 2013 08:31 PM

බන්දුල අයියේ ...? අදත් පටන් ගත්ත නේද කොල්ලෝ ටිකයි කෙල්ලෝ ටිකයි හැරමිටියෙන් අදින්න ...?ගණන් ගන්න එපා උන් ඔයාව අවුස්ස ගන්න ඔහොම කළාට,ඔය සේරමලා ඔයාට ආදරෙයි ...?(නදී)

:       0       0

කැනඩා දිසා Friday, 23 August 2013 08:51 AM

බන්දුල පෙරේරා... පව් දෙවියනේ අසරණයා. (නි)

:       0       0

ලංකා ශ්‍රී Friday, 23 August 2013 02:02 PM

කලබල වෙන්න එපා. මහසෝනා වාහන එලවන්නේ ඔහොම තමයි. (ස)

:       0       0

කුමාර Thursday, 22 August 2013 08:43 PM

නදීකා ඔයා වාඩිවෙන කොට පරිස්සමින් වාඩිවෙන්න . මොලේ තැලෙන්න පුළුවන් .(නදී)

:       0       0

කුමාර Thursday, 22 August 2013 09:02 PM

බන්දුල පෙරේරා නමින් ලියන මිනිහගෙ නියම නම හෙලි කරන්න .අපට මිනිහගෙ මෑණියන් නිතර මතක් වෙනවා.(නදී)

:       0       0

රොෂාන් pranandu Thursday, 22 August 2013 09:18 PM

බන්දුල පෙරේරා ගේ ඇස් ඇරේවා.(නදී)

:       0       0

මනෝජ් පිරිස් Sunday, 25 August 2013 10:13 AM

වැරදිකරැ....... බන්දුල බන්දුල ...නැහැ රියදුරා ...නැහැ බන්දුල (දී)

:       0       0

සනී Thursday, 22 August 2013 09:30 PM

මළ මිනියක් සහ මරුන ලොකු තෝර මාලුවෙක් විකිණීමට තැබුවොත් ඕනෑම අයෙක් මිල නියම කරන්නේ තෝර මලුවටයි .නමුත් බන්දුලට අනුව මළ මිනී විකිණීමටත් රතු මල්ලිලා දක්ෂයි .එයින් ඔප්පු වන්නේ ඔවුන්ගේ අලවිකරණයේ නිපුණත්වයයි .බන්දුල රෙදි හෝදන රැකියාවට දක්ෂ උවත් හෝදන රෙදි හරිම කිලිටු නිසා හාම්පුතා රතු ලේ එනකන් පහර දුන්නලු එදා ඉදල රතුපාට මිනිහට නයාට අදුකොළ වගේලු. (අ)

:       0       0

සංගීත රෝමය Saturday, 24 August 2013 05:53 PM

මටනුම් මොකුත් තේරෙන්නේ නැහැ මෙයා...මෙතන වැරදි කාරය බන්දුලද?...රියදුරාද?.. (දී)

:       0       0

ශ්‍රීනාත් Thursday, 22 August 2013 09:53 PM

බන්දුල හරි, ඔය රතු කොළ දෙගොල්ලම මිනියක් හරි කෙලින් කරලා රජවෙන්න බලන්නේ. කව්රු මොනවා කිව්වත් ඇත්ත ඕක තමයි.(නදී)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 22 August 2013 09:59 PM

ඇත්ත කියන කොට රතු මල්ලිලා කුලප්පු වෙලා,අද මල මිනී විකුණන දේශපාලනයක් කරන්නේ කව්ද කියල හැමෝම දන්නවා. ඡන්දෙකින් බලේට එන්න බැරි අයට කරන්න පුළුවන් ඔච්චරයි.(නදී)

:       0       0

දෙනෙත් Thursday, 22 August 2013 10:13 PM

මම නම් හිතන්නේ මේ බන්දුල කියන්නෙත් අර 2500 වයිමා බන්දුලමයි කියලා.(නදී)

:       0       0

මිනිපේ Friday, 23 August 2013 09:41 AM

ඕක වෙනකොට රාත්‍රී 12.30 ඇති. මම එතකොට ඔතන හිට්යා. සද වලාවකින් මුවාවෙලා තිබුණා.බල්ලෝ උඩු බුරුන සද්දයක් ඇහුනා. සුදු රෙද්දකින් වසා ගත් ඒ සිතල මලකඳ,රුජුව අවදි උනා. ඉන් පසුව,එක්තරා සුදු දුමක් සමග,අවට තිබු කැලෑවට අතුරුදහන් උනා.(නදී)

:       0       0

අමිල කටුනායක Sunday, 25 August 2013 10:43 AM

මාලා උනාට අපහාස කිරීම හරි නැහැ පුතෝ. මන් හිතන්නේ නීති විරෝධී (දී)

:       0       0

දෙනෙත් Thursday, 22 August 2013 10:18 PM

මේ වැඩේනම් හරියනේ නෑ. අපිටත් වසන්තයක් ඕනේ.(නදී)

:       0       0

ලීල් ගුණවර්ධන Thursday, 22 August 2013 10:18 PM

බන්දුල අපි ලෝකේ වටේ ඉඳගෙන අදහස් උදහස් ප්‍රකාශ කරන සහෝදර සහෝදරියන් ඉතින් ඒ මගින් කියවනවා දැනගන්නව යමක් ප්‍රකාශ කරනවා. නමුත් අදහස් දැක්වීමේදී ඔබ මිට වඩා කල්පනාකාරීව අදහස් දැක්වීම යහපත් බවයි මගේ හැගීම. ඔබට ජය .(නදී)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Friday, 23 August 2013 09:52 AM

මෙවැනි නොසැලකිලිමත්කමින් වැඩ කරන සේවකයින් නිසා ආයතන සහ සේවා දායකයින් අපහසුතාවයකට පත්වෙනවා, විශේෂයෙන් මෙවැනි දුක්ඛදායක අවස්ථාවකදී.(නදී)

:       0       0

දසුනි Thursday, 22 August 2013 10:31 PM

ඔය කියන රතු මල්ලිලා අදටත් වරප්‍රසාද නොගෙන වැරදි පෙන්නලා දිදී ඉන්නවා.ඔයීට වඩා මිලේච්ච වැඩ කරපු අද තානාන්තර අරගෙන ඉන්න සමහරුන්ට බන්දුලාල වගේ අය කිසිම විලිලැජ්ජාවක් නැතුව කඩේ යනවා.(නදී)

:       0       0

දෙනෙත් Thursday, 22 August 2013 10:33 PM

ඒ මනුස්සයා නම් එක අතකින් වාසනාවන්තයි , මේ රටේ දැන් දැන් වෙන දේවල් බලන් ඉන්නේ නැතුව ඇස් දෙක පියාගත්ත එක.(නදී)

:       0       0

නිලන්ත Thursday, 22 August 2013 10:36 PM

බන්දුල පෙරේරා ලෙස ලියන්නේ අරයගේ පුද්ගලික රහස් කණ්ඩායම තමා. එයාලා ඉන්ටෙර්නෙට් ලිපි වලට බොරු නම් වලින් කොමෙන්ට් දානවා.(නදී)

:       0       0

ටෙනිසන් Friday, 23 August 2013 10:08 AM

බන්දුල තරහ නොගෙන ඔය ලියන විදිහට දිගටම ලියන්න, මට මතක්වෙන්නේ 77 ආණ්ඩුවේ විරුද්ධ පක්ෂයේ ඉඳගෙන තනි සටනක් දුන්න අනුර බණ්ඩාරණායක මහත්තයව.මේ හැමෝම එක්ක තනිව හැප්පෙන ඔයා ගැන මට නම් හරි ආඩම්බරයි ඔබට ජය (ස)

:       0       0

වරුන Thursday, 22 August 2013 04:32 PM

හෙට මේක දෙයියෝ සාක්කියට දායි සමහර විට.(නදී)

:       0       0

මාර්ස් Thursday, 22 August 2013 04:33 PM

රියදුරා පුද්ගලික බස් රියදුරෙක්ද?(නදී)

:       0       0

රූපවතී Friday, 23 August 2013 10:36 AM

බන්දුල අයිය ගැන ආඩම් බරයි ..! අපිට කතාකරන්නවත් නිදහසක් නැති රටේ...?පෑනෙන්වත් පත්තුකරන්න වෙඩිල්ල ...?(නදී)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 22 August 2013 10:54 PM

මොකද කුමාරට මෑණියන් කෙනෙක් නැද්ද අනුන්ගේ මෑණියන් මතක් කරන්න හදන්නේ. මෙතන අපි අදහස් වලින් ගහ බැන ගත්තට වෙන කුහක කම් අපේ හිත්වල නැහැ..ඉවසන්න බැරිනම් අදහස් නොදා නොබලා ඉන්න..(නදී)

:       0       0

ප්‍රසන්න Monday, 26 August 2013 06:29 PM

විමුක්ති, බළලා මල්ලෙන් එලියට පැන්නා නේද? (නි)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 22 August 2013 04:47 PM

අපරාදේ රතුමල්ලිලා ටිකකට ඕක හම්බ වුණා නම් ඕක විකුණගන්න තිබුනා හොඳ ගානකට‍. නාඳුනන මල සිරුරක්..රජය මුදා හරින භීෂණයේ අතුරු ප්‍රතිපලයක් කියලා.. (ස)

:       0       0

දසුනි Thursday, 22 August 2013 10:58 PM

මේකට නඩු දාල හම්බවෙන වන්දිය කාටද?ගන්නේ කව්ද?නොසැලකිල්ලෙන් වැඩ කරන අපිම නේද?(නදී)

:       0       0

නිමල් - ක්වේට් Thursday, 22 August 2013 04:47 PM

අනේ පව් මේ මනුස්සයට මැරිලවත් නිදහසක් නැති හැටි. කරුමෙක මහත. (ස)

:       0       0

දම්මික Thursday, 22 August 2013 04:59 PM

බංකොලොත් දේශපාලුවෝ මේක දැක්කා නම්.... (නි)

:       0       0

සංජීව Thursday, 22 August 2013 05:01 PM

බන්දුල මැතිදුනි, ඔබගේ ප්‍රකාශය හරිම පිළිකුල් එකක් රතු කට්ටිය අද කාලයේ කරන වැඩ කොටස නිසා තමයි රජය පීල්ලේ යන්නේ. තුති .(නදී)

:       0       0

උපුල් Friday, 23 August 2013 10:56 AM

ඇයි බන්දුලට නිදහසක් නැද්ද?(නදී)

:       0       0

විමුක්ති Thursday, 22 August 2013 05:02 PM

බන්දුල පුන්නක්කු කන රට ගොනෙක් වගේ කතා කරන්නේ එපා. ඔයාලා වගේ ඇස් නොපෙනෙන, කන් නොඇසෙන, අය ඉන්න නිසා තමයි. මේ රටේ ලොකු පුටුවල ඉන්න අය මැජික් පෙන්නන්නේ.(නදී)

:       0       0

ට්‍රියෝනි සෙනවිරත්න Thursday, 22 August 2013 05:02 PM

කට්ටිය හොදට පානය කරලා ඉන්නේ.(නදී)

:       0       0

රූපවතී Thursday, 22 August 2013 05:05 PM

අපේ රටේ මිනිසුන් කොපමණ නම් නොසැළකිලිමත්ද? ඒත් කොච්චර සෙනග මැදින් හරි, ඇහැට කනට පෙනෙන ගැහැණු පරානයක් දිස් වුනොත් නම් බලාගෙන යන්න කවදාවත් අමතක කරන්නේ නැහැ. (නි)

:       0       0

මෝරලා Thursday, 22 August 2013 05:05 PM

ඔයා බන්දුල පෙරේරා නම් වෙන්ඩ බැහැ බන්දුල ගුනවර්දන වෙන්ඩ ඕනේ.(නදී)

:       0       0

නිලක්ෂි Thursday, 22 August 2013 05:07 PM

ඇත්තටම මාර්ක්, රියදුරා නම් පුද්ගලික බස් රියදුරෙක්ම වෙන්නැති, මිනිහට අපායට යන්ඩ බය හිතෙන්න ඇති,අනේ පව්, ඒ උනාට...................යන්ඩම වෙනවනේ.(නදී)

:       0       0

වසන්ත Thursday, 22 August 2013 05:14 PM

බන්දුල ඔබ හරි.(නදී)

:       0       0

ජගත් Thursday, 22 August 2013 05:15 PM

පන ආවදා දන්නේ නැහැ.(නදී)

:       0       0

දිසාකායක Thursday, 22 August 2013 05:15 PM

බන්දුල පෙරේරා නමැති සිව්පාවා මෙම සිද්ධියේදී ද තම ජන්ම ගතිය නැතහොත් තම වර්ගයාගේ ස්වරුපය මුලින්ම ප්‍රදර්ශනය කර ඇත .(නදී)

:       0       0

නෙතුමි Thursday, 22 August 2013 05:18 PM

ඊයේ යන්න තියෙන ගමනක් අද ගියා වගේනෙ අවමංගල රථයේ ගමන, එතරම් ඉවසුමක් නැති හැටි (නි)

:       0       0

ජගත් Thursday, 22 August 2013 05:21 PM

එම්බාම් එක හරි නැතුවද දන්නේ නැහැ (නි)

:       0       0

සෙනිත් Thursday, 22 August 2013 05:21 PM

බන්දුල පෙරේරා, අනුන්ට අපහාස කරන්න ඉස්සෙල්ලා බලනවා තමුන් කරන්නේ මොකක්ද කියලා. (නි)

:       0       0

සරෝජ් Thursday, 22 August 2013 11:47 PM

කාටත් අයිතිය තිබෙනවා තමන්ගේ අදහස් පල කිරීමට. නමුත් බංකොලොත් ඉවතට විසිවූ නිගන්ටයන් අදහස් පල කරන අනික් අයට බනින එක බංකොලොත් බාවයේ ස්වරුපයක්.මෙය කියවා මටත් බනින්න. හිවලුන් නිසා සිංහයන් බිය වන්නේ නැත (නි)

:       0       0

නිල්මිණි Thursday, 22 August 2013 05:27 PM

අහලා තියනවද පරණ කියමනක් තියනවා,මරලත් මරන්න කියලා,අන්න ඒ වගේ එකක් තමා මේකත් (නි)

:       0       0

අජිත් Thursday, 22 August 2013 05:30 PM

අපේ සිංහලයා වැඩක් කෙරුවොත් ඔහොම වෙනවා. මොනවද වගකීමෙන් කරන්නේ? අනේ පව් ගෙදර අය! (නි)

:       0       0

චන්ද්‍රසිරි Thursday, 22 August 2013 05:30 PM

වරුණගේ අදහසට මම කැමතියි, එකගයි (නි)

:       0       0

චන්දි Friday, 23 August 2013 12:08 AM

මට නම් මේක කියවද්දිත් බය හිතුනා. මිනියත් වැටිලා,මිනි පෙට්ටියත් ‍වැටිලා, ඒත් වාහනේ යනවා !!! හරියට හොල්මන් කතාවක් වගෙයි නේ (නි)

:       0       0

භාග්‍යා Wednesday, 28 August 2013 08:42 PM

මේක නිසා මගේ පන්තිත් පරක්කු වුනා (අ)

:       0       0

රතුමලී Thursday, 22 August 2013 05:34 PM

බන්දුල පෙරේරා නම් වූ මේ සතා උමතුවෙන් ද දොඩවන්නේ. නිතරම වැරදි කරන අයගේ සිත නිතරම ක්‍රියා කරන්නේ දෙගිඩියාවෙන් .අබ කාපු කෙනාගේ නහය නිතරම දානවා කියනවනේ.(නදී)

:       0       0

රතුමලී Thursday, 22 August 2013 05:34 PM

බන්දුල පෙරේරා නම් වූ මේ සතා උමතුවෙන් ද දොඩවන්නේ.නිතරම වැරදි කරන අයගේ සිත නිතරම ක්‍රියා කරන්නේ දෙගිඩියාවෙන් .අබ කාපු කෙනාගේ නහය නිතරම දානවා කියනවනේ .(නදී)

:       0       0

ටිරල් Thursday, 22 August 2013 05:38 PM

අහිංසක ඔහුට හෝ ඇයට නිවන් සුව පතමු . මෙතැනට දේශපාලනය ඈදා ගන්න එපා.(නදී)

:       0       0

වසන්ති Thursday, 22 August 2013 05:40 PM

බන්දුල පෙරේරා කියන්නේ භූතයෙක්ද?(නදී)

:       0       0

පෙරේරා Thursday, 22 August 2013 05:46 PM

මොන පිස්සෙක්ද මේ "බන්දුල පෙරේරා"? හැම එකටම ගොන්කම ප්‍රදර්ශනය කරනවා. අප්පිරියාවේ බෑ.(නදී)

:       0       0

ඩෙනම් Thursday, 22 August 2013 05:47 PM

එම දේහයට නිවන් සුව පතමු !(නදී)

:       0       0

නසාර් Thursday, 22 August 2013 05:55 PM

ඉන්නකනුත් නිදහසක් නැහැ, මැරිලත් නිදහසක් නැහැ, (නදී)

:       0       0

විජේ Friday, 23 August 2013 12:14 PM

මෙය රියදුරාගේත් නොසැලකිල්ල. ඒ ගැනත් පොඩ්ඩක් හිතන්න. (ස)

:       0       0

සිල්වා Thursday, 22 August 2013 06:01 PM

බන්දුල, කට තිබුණු පළියට දොඩවන්න එපා (නි)

:       0       0

අසංක Friday, 23 August 2013 12:22 PM

ඔය මිනීපෙට්ටි ගෙනියන වාහනේ රියැදුර අනිවාර්යයෙන්ම බීලා. (දී)

:       0       0

සුපුන් Friday, 23 August 2013 02:39 AM

නිලන්ත, ඔයා හරියටම හරි! (නි)

:       0       0

කීර්ති Friday, 23 August 2013 12:27 PM

මෙතනට දේශපාලනය අවශ්‍ය නැහැ නේද? .මම නම් හිතන්නේ ඔය එම්බාම් කරලා මල මිනියට හානි නොකර ඉක්මනටම වල දැම්ම නම් හොද නැතිද? (නදී)

:       0       0

සාමා Friday, 23 August 2013 02:42 AM

බන්දුල පෙරේරා, ඔබගේ මවගෙන් අහන්න පියා කවුද කියා. සමාවෙන්න. මීට වැඩිය වැදගත් දෙයක් ඔබ වෙනුවෙන් සටහන් කළ නොහැක. (නි)

:       0       0

කුමාර Friday, 23 August 2013 02:45 AM

මේක එළවපු රියදුරා කවුද ......? (නි)

:       0       0

චාමි Thursday, 22 August 2013 06:14 PM

මේ බන්දුල පෙරේරා කිවුවොත් කියන්නේ මෝඩ කතාවක් (නි)

:       0       0

සාමා Friday, 23 August 2013 02:47 AM

මෙය ඊට සංවේදී සිදුවීමක්. බන්දුල පෙරේරා නමින් ලියන කෙනා සිදුවීම හාස්‍යයට ලක්කරලා.මෙවන් අය ඉන්න රටක් මේ තරමින් හෝ පැවතීම එක අතකට හාස්කමක්. (නි)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 22 August 2013 06:16 PM

මේක විහිළුවක් නෙමෙයි , මෘත ශරීරයට අගෞරව කළා කියලා මල් ශාලාවට විරුද්ධව නඩු දාලා වන්දි ඉල්ලන්න පුළුවන්. මේක තනිකරම නොසැළකිල්ල. (නි)

:       0       0

චින්තක Monday, 26 August 2013 07:30 PM

බන්දුල කිව්වේ ඇත්ත. (අ)

:       0       0

රූපවතී Friday, 23 August 2013 04:00 AM

අනේ අපොයි මෙහෙමත් දේවල්! (නි)

:       0       0

නිහාල් Thursday, 22 August 2013 06:30 PM

ලංකාවේ ඉන්න මනුස්සයන් දැන් අමනුස්සයෝ වෙලා. නිකමට බලන්න අද දේශපාලුවෝ බලයට කරන දේවල්. මේක සුළු දෙයක් (නි)

:       0       0

සුසන්ත - ඉතාලිය Friday, 23 August 2013 04:05 AM

බන්දුල කියලා තියෙන්නෙ ඇත්ත. (නි)

:       0       0

කහටගස්දිගිලියේ සයිමන් Thursday, 22 August 2013 06:36 PM

පිටබැද්දර ජයා, ඔබ හරි. මේකේ බොහෝ අදහස් සිද්ධිය විහිලුවකට ලක් කරලා තියෙන්නේ. තමුන්ගේ කාට හරි මේ සිද්ධිය වුනා නම් දැනෙන හිත වේදනාව කෙතරම්ද? අපේ ජාතියට වෙලා තියෙන හානිය ඕක තමයි. (නි)

:       0       0

ජයා Thursday, 22 August 2013 06:39 PM

නියම පිළිතුරු බන්දුල නම් සත්වයාට. මම හිතන්නේ ලංකාවේම ඉන්නේ එකයි. (නදී)

:       0       0

දම් Friday, 23 August 2013 04:53 AM

ලංකාවේ බහුතරය බන්දුලලාගේ කුලයේ අයයි.වෙනස නම් බන්දුල අන්තර්ජාලය පාවිච්චි කිරීමට දැනසිටීමයි. (නි)

:       0       0

දිසානායක Thursday, 22 August 2013 06:41 PM

දිසානායක බන්දුල මෙතන බොරුවක් කියල නැහැ ඔයාට ඇයි මේ තරම් රතු මල්ලිලා ගැන තියන කැක්කුම.(නදී)

:       0       0

ඔෂානි Thursday, 22 August 2013 06:42 PM

එතකොට බන්දුල පෙරේරා අර නූරි වත්තේ මිනිස්සු මරලා අත් කපද්දි පිටිපස්සෙන් ඉඳලා උන්ට රැකවරනය දුන්නේ රතු කට්ටියද,,යථාර්තය නොදැන කඩේ ගියාට දවසක ඇවිත් බන්දුලගෙත් අත කැපුවොත් තේරෙයි,වැරැද්දට වැරැද්ද කියන එක පිලිගන්නැතිව ඒක දේශපාලනිකව දකින්න තරම් කුහක වෙන්න එපා.(නදී)

:       0       0

ලුම්බිණි Friday, 23 August 2013 05:09 AM

කණගාටුදායක සිද්ධියක්. මේ මියගිය පුද්ගලයාගේ අයිතිකරුවන්ගෙන් අවමංගල රථය පදවපු අය තමන්ගේ වැරැද්ද ගැන සමාව ඉල්ලිය යුතුයි. (නදී)

:       0       0

කින් බෙනට් Thursday, 22 August 2013 06:51 PM

මේ වගේ අවමංගල සේවා ජනතාවට කරන්නේ අපරාධයක්. අවංකවම මේ ආයතන තහනම් කරන්න ඕනෑ. සමාවක් දිය නොහැකි බරපතල වරදක් කරලා තියෙන්නේ. වෙලා තියෙන්නේ අතිශය බරපතල වැරැද්දක් (නි)

:       0       0

රශී Monday, 26 August 2013 09:39 AM

වැරදි කරු දෙන්නම නෙමෙයි මැරුණ කෙනා.(නදී)

:       0       0

පියල් Friday, 23 August 2013 06:34 AM

මේ රියදුරු මිනිහ බීල ඉන්න ඇති ! (නදී)

:       0       0

ගයා Thursday, 22 August 2013 07:04 PM

වෙන් වුන ඔබට නිවන් සැප! මට පෙනෙන්නේ මෙතැන හුගක් අය දොස්තරලා වගේ (නි)

:       0       0

සමදරා ආරියදාස Friday, 23 August 2013 07:04 AM

මෙච්චර දෙයක් වෙන්න පුළුවන්ද? (නි)

:       0       0

කුමාරි Wednesday, 28 August 2013 11:20 AM

අනේ පව්. මේ මනුස්සයාට මැරිලාවත් නිදහසක් නැහැනේ. එහෙනම් අවමංගල රථ රියදුරා පෞද්ගලික බස් රථ රියදුරෙක් වෙන්න ඕනෑ. (නි)

:       0       0

දිසානායක Thursday, 22 August 2013 07:20 PM

ඔශානි, ඔබ නිවැරදියි. නමුත් සෑම පුරවැසියෙකුටම නිදහසේ මේ රටේ ජීවත්වීමේ අයිතියක් තිබෙනවා.කවුරුන් හෝ එම අයිතිය පැහැර ගන්නවා නම් ජීවත් වන්නන් එයට එරෙහිව හඬක් නැගිය යුතුය. අහිංසක මිනිසුන් බල්ලන් ,බළලුන් සේ මරා දැමීමට ඉඩ දිය නොහැක.ඔවුන් වෙනුවෙන් සාධාරණය උදෙසා කටයුතු කළ යුතුය. (නි)

:       0       0

නදීකා Thursday, 22 August 2013 07:21 PM

ඔශනී නංගී.. රතු මල්ලිලා මරපු විදියට ඇත පය කපපු විදියට මළමිනී වලටත් කරන්න පුළුවන් උපරිම අපහාස කරලා ගෙවල් වල මිනිස්සුන්ට නිදහසේ මිනියේ වැඩකටයුතුවත් කරන්න ඉඩ නොදීපු විදියට ඔය නුරි වත්ත කියන්නේ මොකක්ද නංගී,,.ඔයා පුංචි වැඩ්යි රතු මල්ලිලා ගැන කියල දෙන්න ..කුක්කු ටිකක් බොන ගමන් අම්මගෙන් විස්තර ටිකක් අහ ගන්න.(නදී)

:       0       0

අසේල Thursday, 22 August 2013 07:29 PM

බන්දුලට සනීපද? (නි)

:       0       0

අදින් Tuesday, 27 August 2013 03:38 PM

ඔක්කොමට පිස්සු.... කතාකරන්න වෙන ප්‍රස්න ඇත්තම නැද්ද (දී)

:       0       0

රෝහන Thursday, 22 August 2013 07:41 PM

අනේ මන්දා මේ බන්දුලයා කිව්වොත් ඔහොම බුරු හරක් කතාවක් තමයි. එයාට බැනලා වැඩක් නැහැ හදපු වඩපු දෙමව්පියන්ට තමයි බනින්න ඕනා. ඔය වගේ කෙනෙක්ට කන්න බොන්න දීල හැදුවට.(නදී)

:       0       0

රාජ් Thursday, 22 August 2013 07:50 PM

නරක කාලේ ලබද්දී ඔහොම දේවල් වෙනවා.(නදී)

:       0       0

රෝහණ Friday, 23 August 2013 08:21 AM

බන්දුල පෙරේරා, ඔය විදියට හැසිරෙන්න එපා. පපුවට තට්ටු කරලා බලන්න ඔයා කියන ඒවා හරිද වැරදිද කියලා. ඔයා මුළු ලංකාවේ ඉන්න අයගෙන් බැනුම් අහනවා. අර අහිංසක අයට ( ඔයාගේ දෙමවු පියන්ට) බැනුම් අස්සවන්න එපා. ඔයාගේ අම්මා තමයි බැනුම් අහන්නේ ඔයා කියන දේවල් වලට. (නි)

:       0       0

ප්‍රදීප් Friday, 23 August 2013 08:22 AM

පුදුම දේවල්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 876 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 968 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 1693 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 2100 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 530 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1076 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35830 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24107 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 167 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 510 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 221 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site