IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


අවම බස් ගාස්තුව රුපියලකින් අඩු කරයි

(නිමල කොඩිතුවක්කු)

ඉන්ධන ගාස්තු අඩු කිරීමට සාපේක්ෂව අද (1) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව අවම බස් ගාස්තුව රු. 28 සිට රු. 27 දක්වා අඩුකෙරෙනු ඇත.

අනෙකුත් බස් ගාස්තු 4.24%කින් අඩු කෙරේ.



අදහස් (7)

අවම බස් ගාස්තුව රුපියලකින් අඩු කරයි

Jayasiri Tuesday, 01 October 2024 03:45 PM

රුපියල් 28/ = ගාස්තුව සදහා 30 ක් ගත්තා දෙකක් ලාභයි දැන් 27/= ටත් 30/= ගත්තම තුනක් ලාභය බස් නැවතුමේදී මාරුකාසි කඩේකට දීලා යනවා මගියට මාරු නැහැ කියලා මග හරිනවා. හවසට ලාභයක් ලැබෙනවා

:       0       0

මැක්ස් Tuesday, 01 October 2024 04:13 PM

ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයට පින්සිදු වන්නට දැන් ඉතින් අපට අඩු වියදමෙන් සමාජවාදය කරා බස් රථයෙන් ගමන් කළ හැකියි...!

:       0       1

ලලිත් අනුර Tuesday, 01 October 2024 04:22 PM

මේ බස් ගාස්තු අඩුකරලා තියෙන විදිහට ඉතුරු මුදල් ගන්නේ කොහොමද? දැන් භාවිතයේ තියෙන අවම මුදල් රු.5/=. මිනිස්සුන්ට ඉතුරු සල්ලි ගෙවන්නේ බැංකුවෙන්ද? ගමනාගමන කොමිෂන් සභාවේ ඉන්න අය මොංගල්ද?

:       0       1

ගුණරත්න Tuesday, 01 October 2024 05:55 PM

ඉතුරු සල්ලි ගන්න එක තමයි ප්‍රශ්නේ...!

:       0       1

priyanka Tuesday, 01 October 2024 09:10 PM

ලොකු ගාණක් අඩු කරලා. අපිට පිස්සු වගේ.

:       0       2

B Amarasinghe Wednesday, 02 October 2024 01:54 AM

පුද්ගලික බස් හිමියන්ගේ සංගම් සභාපති කියනවා අවම ගාස්තුව රු 25/- ක් කරන්න ලෑස්තියි කියලා. ජාතික ගමනාගමන් කොමිසම නියමයි. ඒ ගොල්ලන්ට 27/-යි. රු 36/- ටිකට් එකට 40/- ක් ගත්තු කොන්දොස්තරලා ඔය සහන වැඩිහරියක් නගී... ජනතාවට දෙන්නේ නෑ..

:       0       1

Nandalal DE SILVA - France Wednesday, 02 October 2024 02:42 AM

රුපියලක්? ආආණ්ඩුව පැත්ත වැටේවි..! අපි මේ කාලේ යාචකයෙකුට රුපියලක් දුන්නොත්, ඔවුන්ගෙන් හොඳ කුණුහරුප වැලක් අහගන්න පුළුවන්...

:       0       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉතිහාසය අලුත් කර IPL යන ළාබාලම සූරයා
2024 නොවැම්බර් මස 25 2205 0

ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම


මහඉලුප්පල්ලම නගරයට වන අලියෙකු කඩා වදියි
2024 නොවැම්බර් මස 25 641 0

මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්‍ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදු


රනිල් ඉන්දියාවේ දෙසුමක
2024 නොවැම්බර් මස 25 1096 2

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස


කුවේට් ලාංකික සිරකරුවන් 32ක් කටුනායකට
2024 නොවැම්බර් මස 25 962 0

කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට


චීන දූත පිරිසක් ජනපති හමුවෙයි
2024 නොවැම්බර් මස 25 702 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්‍රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය


අර්ජුන ඇලෝසියස්ට තවත් නඩුවක්
2024 නොවැම්බර් මස 25 2139 0

බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්‍රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 532 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 743 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2067 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site