IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


අවිය දියවන්නාවෙන් උඩට : කර්නල් අැතුළට

තම බිරියට අතුරුගිරියේ නිවසේ දී වෙඩි තබා තුවාල කළැයි කියන හමුදා ලුතිනල් කර්නල් ප්‍රදීප් කුමාර නෙත්තසිංහ මනුෂ්‍ය ඝාතනයක් කිරීමට තැත් කළැයි සැකපිට අතුරුගිරිය පොලිසියෙන් අද (30) අත්අඩංගුවට ගනු ලැබීය.

බිරියට වෙඩි තැබූ බව කියන අවිය සොයන බව පොලිසිය කියයි


අතුරුගිරියේ දී බිරියට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ලුතිනන් කර්නල් ගේ ගිනි අවිය දියවන්නා ඔයේ ජපන් මිත්‍රත්ව පාලම යටින් ගොඩගැනීමට ඔහුගේ සහායකයා සහ රියදුරා සහාය වූ බව පොලිසිය කියයි.

කර්නල් එහි පැමිණියේ නැත. බිරියට වෙඩි වැදුණු දිනයේ කර්නල් ඔහුගේ නිල රියෙන් නිවසට ගිය බවට ලැබුණු තොරතුරු පරීක්ෂා කරන බවද පොලිසිය පවසයි.


අතුරුගිරියේ කතකට වෙඩි තැබීම සඳහා යොදාගත් බව කියන පිස්තෝලයේ අංක මකා ඇතැයි ද කොටි සංවිධානයට අයත් දැයි සොයා බලන බව පොලිසිය කියයි.

උතුරෙන් මෙම පිස්තෝලය දකුණට ගෙනවුත් වේයන්ගොඩ පැත්තේ ගෙදරක සඟවා තබන්නට ඇතැයි ද වෙඩි තැබීම සිදුවූ දිනයේ මෝටර් රියක අංක වෙනස්කර කළු කමිසයක් හා කලිසමක් ඇඳ සිටි පුද්ගලයකු එම රිය පදවාගෙන ගොස් ඇති බවද පොලිසිය පවසයි. එම පුද්ගලයා දෙවරක්ම ඇඳුම් මාරු කර ඇති බව පෙනේ යැයි ද කියති. 

unnamed-(6)  

vlcsnap-2016-08-30-13h50m55s92 vlcsnap-2016-08-30-13h34m14s135

ජායාරූප බිමල් ශ්‍යාමන් ජයසිංහ

unnamed-(3)_76 unnamed-(4) unnamed-(5)

ජායාරූප - ශාන්ත කුලරත්න

වීඩියෝ - බිමල් ශ්‍යාමන් ජයසිංහ

 



අදහස් (0)

අවිය දියවන්නාවෙන් උඩට : කර්නල් අැතුළට

ජනහිත Tuesday, 30 August 2016 05:29 PM

අපේ රටට සහ මිනිසුන්ට ගිය කලක්? (නි)

:       0       0

බෝගල Tuesday, 30 August 2016 11:24 PM

මෙයාලා තමන්ගේ තනතුරේ බලායෙන් පිම්බිලා ඉන්නේ (නි)

:       0       0

සිසිල් Tuesday, 30 August 2016 11:40 PM

අංගොඩ හිටියත් ලාල්ට මොළයක් නම් තියෙන පාටයි.

:       0       0

සුමිත්‍රා බස්නායක Tuesday, 30 August 2016 09:00 AM

මම ඒකනේ කිව්වේ මුලින්ම ඕක පවුල් ප්‍රස්නයක් කියලා. (ර)

:       0       0

සිසිර Wednesday, 31 August 2016 01:07 AM

ඔය කියන විදිහට ඒ දියවන්නා ඔයේ තව කොච්චර අවි තියෙනවද දන්නේ නැහැ (නි)

:       0       0

රජිත් Tuesday, 30 August 2016 09:16 AM

මේවා මෙහෙම අතින් අල්ලාගෙන යන්න හොඳ නෑ නේද. ? වෙන රටවල වගේ ග්ලව්ස් දාල අල්ලන්න පුරුදු කරන්න ඕනේ. (ර)

:       0       0

ප්‍රසන්න Tuesday, 30 August 2016 09:34 AM

රන්ජිත් ඔයා හරි. (ර)

:       0       0

අංගොඩ ලාල් Tuesday, 30 August 2016 09:43 AM

මොනවා කිව්වත් අපේ පොලිසිය ඇත්තටම දක්ෂ බව නේද මේකෙනුත් පෙන්නුම් කරන්නේ? (ර)

:       0       0

ඉන්දික Wednesday, 31 August 2016 02:57 AM

දික්කසාදයක් ගන්න එක දුෂ්කර දෙයක් වෙලා තියෙන නිසයි, හරි වැරැද්ද කවුරු වුණත් පිරිමියාගෙන් වන්දි ගන්න පුළුවන් විදියට හදලා තියෙන නිසයි තමයි මේ පවුල් ප්‍රශ්න මේ විදියට විසඳන්න පෙළඹෙන්නේ. නැත්නම් කර්නල් කෙනෙක් වෙලත් මොළයක් නැති වෙන්න බැහැනේ. (ම)

:       0       0

සම්මික Tuesday, 30 August 2016 10:19 AM

මේක බොරුවක් වන්නත් පුළුවන් මොකද මේ ආයුධය වතුරේ තිබ්බනම් මළකඩ කනවා මැගසින් එක එකපාරට එලියට ගන්න අමාරුයි පුදුමේ මැගසින් එක අතේ අරගෙන යන හැටි බලන්නකෝ මේකත් කුමන්ත්‍රණයක් වන්න පුලුවන් (බ)

:       0       0

තිස්ස Tuesday, 30 August 2016 10:26 AM

මෙයා බත් කන රට ගොනෙක් (බ)

:       0       0

ගමගේ Tuesday, 30 August 2016 10:37 AM

අතේ ගේන්නේ පිස්තෝලයක් ; මැගසින් එකක් නොවේ. (බ)

:       0       0

සේනක Tuesday, 30 August 2016 11:04 AM

රාජකාරියේදී දියුණු රටවල අපරාධ විමර්ශන නිලධාරීන්ගේත් මෙහෙ අයගෙත් ශරීර භාෂාවේ වෙනස කදිමට පේනවා. (ර)

:       0       0

ප්‍රසන්න Wednesday, 31 August 2016 10:51 AM

මේ විදිහට අායුද අල්ලන්න හොදද? (බ)

:       0       0

අංගොඩ ලාල් Tuesday, 30 August 2016 12:17 PM

සම්මික නිකම් නොදන්නාකම පෙන්වන්න එපා. මේ වගේ ආයුධ හදන්න යොදා ගන්න විශේෂිත සංයුත වානේ (ඇලෝයි ස්ටීල්) එහෙම ඉක්මනින් මල කන්නේ නැහැ .මේක සිදුවෙලා තාම සතියක් විතරයි වෙන්නේ . මේවගේ සුළු කාලයක් ඇතුලතදී මේක මල කන්න විදියක් කොහෙත්ම නැහැ (අ)

:       0       0

සරණපාල Tuesday, 30 August 2016 12:25 PM

අනේ අප්පේ අපි හැමෝටම තේරෙනවා මෙහෙම නඩු භාණ්ඩය අතේ අරගෙන යන එක වැරදි කියල. (අ)

:       0       0

රුචී Tuesday, 30 August 2016 12:24 PM

මැගසින් එකයි පිස්තොලෙයි දෙකම අතේ තියනවා. (බ)

:       0       0

රුවන්,චන්ද්‍රා Tuesday, 30 August 2016 03:24 PM

ලංකාව වනචාරි යුගයකට යමින් පවතිනවා , ළඟදීම මොකක් හරි සුද්දයක පටන්ගනී ඔක්කොටම හොඳ නරක තේරුම් ගන්න , බොරු කියල බලය ගත්ත වුන්, හොරු, දුෂකයෝ , වනචරයෝ සියල්ල යම ලෝකෙට අරින වැඩ පිළිවෙලක් ළඟ ළඟ එනවා වගේ පේනව (අ)

:       0       0

සම්මික උඩුනුවර Tuesday, 30 August 2016 03:43 PM

අංගොඩ ලාල් මන් නම් හිතන්නේ ඔයා අල්ලලා තියෙන්නේ සෙල්ලං පිස්තෝල මොකද සුමානයක් වතුරේ තියනවා කියන්නේ අනිවර්යේන්ම් මල බැදේනවා අපරදේ ඔයා කියන විදියට මළ බැදෙන්නේ නැත්නම් ආයුධ ගීස් තවරලා අරන් තියන්නේ අපරදේ (අ)

:       0       0

වසන්ත පෙරේරා Tuesday, 30 August 2016 03:49 PM

දැන් ඉතින් රණවිරු දඩයම කියල දේශ ප්‍රේමින් කෑගහයි (අ)

:       0       0

තිලක් -ඩුබායි Tuesday, 30 August 2016 04:16 PM

අංගොඩ ලාල්.ඔබ හරි. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි
2024 ඔක්තෝබර් මස 07 137 0

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කනිෂ්ක විජේරත්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අද (07) භාර


කෝටි 3ක වැට් බදු නොගෙවූ සමාගම් අධ්‍යක්ෂකවරු 2ක් හිරේ
2024 ඔක්තෝබර් මස 07 2250 2

වසර දහයක් තිස්සේ රජයට නොගෙවා පෙහැර හැරියේය කියන රුපියල් තුන් කෝටි විසිපන් ලක්ෂයක(32512815.56) වැට් බදූ මුදල ගෙවීමට වසර පහක සහන කාලයක් ලබා දෙන්නැයි පාදුක්ක ප්


අග්ග බෝධි රජුගේ මැදිරිගිරිය රෝහලට අලි පනි
2024 ඔක්තෝබර් මස 07 870 1

මැදිරිගිරිය වටදාගෙය පූජාභූමියට කඩාවැදුණු වල් අලිඅලි රංචුවක් පූජාභූමියේ රෝහලේ ගල් කණු 2 කඩා තවත් ගල් කණු 4 පෙරලා දමා ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.


රනිල්ගේ ආරක්ෂාව ගැන රුවන්ගෙන් ප්‍රකාශයක්
2024 ඔක්තෝබර් මස 07 2549 1

අටවන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී ඇතුළු සෙසු ආරක්ෂක නිලධාරීන් නම් කරන ලද පොලිස් කොට්ඨාශ වෙත වහාම ක්‍රියාත්මක වන


’’පාස්කු ප්‍රහාර වාර්තා දෙකක් රනිල් ප්‍රසිද්ධ කර නෑ’’
2024 ඔක්තෝබර් මස 07 1539 8

පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසන් වාර්තා දෙකක්හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලැබී තිබුණ නමුත් ඒවාප්‍රසිද්ධ නොකළ බැවින් එම වාර්තා ප්‍රසිද්ධි


නිලන්තත් වන්දිය ගෙවයි
2024 ඔක්තෝබර් මස 07 2796 7

පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානි නිලන්ත ජයවර්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39326 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25642 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 339 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1121 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 388 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site