IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


අවුරුද්දට දකුණු අධිවේගෙන් ගමන් යන්න බැරි පාටයි

මාතර කොළඹ අධිවේගී මාර්ගය විවෘත කළ දින 17 ක් ගත වී ඇතැත් බස් සේවාවක් අරඹා නැතැයි මගිහු කියති.

අවුරුදු සමයේ ඉක්මනින් කොළඹ සිට ගම් බිම් බලා යාමට දහස් ගණනක බලාපොරොත්තු සුන් වී ඇතැයි ද ඔවුහු පවසති

මෙම මාර්ගය විවෘත කිරීමෙන් අනතුරුව දවසක් පමණ ලංගම බස් ධාවනය විය.ලංගම බස් පනහක් ධාවනයට යෙදවීමට යෝජනා කැර තිබිණි.පෞද්ගලික බස් හිමියන් ඊට විරෝධය පෑම නිසා බස් ධාවනය නතර විය.

 

 

.



අදහස් (0)

අවුරුද්දට දකුණු අධිවේගෙන් ගමන් යන්න බැරි පාටයි

අචිනි Thursday, 03 April 2014 02:21 PM

නිදහසේ තමන්ගේ වෘත්තිය කරන්නවත් දෙන්නෙ නැති හැටි? (නි)

:       0       0

රෝයි Wednesday, 02 April 2014 04:07 PM

දෙපාර්ශවයටම සාධාරණයක් වෙන විදියට කරන්න තිබ්බා. පුද්ගලික බස් හිමියාත් රකින්න ඕන ලංගමයත් රකින්න ඕන. (ස)

:       0       0

වීරසේකරගේ Wednesday, 02 April 2014 11:54 PM

දකුණේ මිනිස්සුන්ව රැවැට්ටුවාවද්ද? (නි)

:       0       0

රංග Thursday, 03 April 2014 12:31 AM

ලංගම බස් දුවන්න දෙන්නේ නැත්තේ අර ඇමතිතුමා මිසක් වෙන කව්රුවත් නෙමෙයි. අපරාදේ හදපු අධිවේගී පාර.(නධී)

:       0       0

සත්‍යයා Thursday, 03 April 2014 12:33 AM

ඡන්දය අවසන් වූ බවත් නැවත මැතිවරණයක් දක්වාවූ කාලය තුල ජනතාවට බෙදා දුන් කැරට් අල කමින් බලා සිටින්නට සිදුවන බව අමතක කරන්න එපා.(නදී)

:       0       0

අයි ගමගේ Wednesday, 02 April 2014 04:53 PM

පෞද්ගලික මපියාවට යටවෙන්න නරකයි (දිල්)

:       0       0

නිපුන චාමර ජයතුංග Wednesday, 02 April 2014 05:01 PM

අනේ අපිට අපේ ගමට යන්න බස් දාන්නකෝ....දැන් අපේ මාතරත් සිදාදියක් වෙලා. (ස)

:       0       0

මංජුල අබුඩාබි සිට Wednesday, 02 April 2014 05:15 PM

මෙතන පුද්ගලික බස් පිළිබඳ ප්‍රශ්නයකට වඩා බල අධිකාරියේ කාගේ හරි අතිශය පුද්ගලික කටයුත්තක් නිසා ප්‍රමාද වෙන බවකුයි පෙනෙන්නේ. කරුණාකර ප්‍රවාහන බලධාරීන් මැදිහත් වෙලා මේ ප්‍රශ්නෙට විසඳුමක් දුන්නේ නැත්නම් ජනතාව අවුරුදු සමයේ අපහසුතාවයට පත්වේවි. අනිත් එක මේ අධිවේගී මාර්ගයේ යන බස් නිසා ජනතාවගෙන් ඈත් වෙලා තිබුණු ලංගමයට ජනතාව නැවතත් ඇලුම් කරන්න පටන් ගත්තා. ඒ වගේම ගොඩක් ඩිපෝ තමන්ගේ අාදායම් තත්ත්වය ඉහළ දාගන්නත් සමත්වෙලා තිබෙනවා. (නි)

:       0       0

හේවාවිතරණ Thursday, 03 April 2014 01:32 AM

මෙපමණ කලක් අධිවේගෙන්ද ගියේ තව ටිකක් ඉවසන්න බැරිද ? (නදී)

:       0       0

උත්පලා Wednesday, 02 April 2014 05:50 PM

පිං සිද්ධ වෙයි. ලංගම බස් පමණක් යොදා හැකි ඉක්මනින් සේවා පටන්ගන්න! (නි)

:       0       0

ඉලේපෙරුම Thursday, 03 April 2014 04:37 AM

අාරම්භ කළ බස් සේවයත් නවත්වලා දමන්න නියෝග කරන්න තොතරම් ඉහළ බලවතෙක් වෙන්න අවශ්‍යද? (නදී)

:       0       0

ද සිල්වා Thursday, 03 April 2014 04:54 AM

දැන් මාතර අධිවේගී මාර්ගය බස් මුදලාලිලා සහ ඇමති පෞද්ගලික ලේකම්ලා ප්‍රාණ ඇපයට අරගෙන , මාර්ගය හැදුවට මධ්‍යම පාන්තික අපිට ප්‍රයෝජනයක් නැත. පෞද්ගලික වාහන තිබෙන සල්ලිකරයන්ට පමණක් භාවිත කළහැක , ජනාධිපති තුමා ලංගමට දුන්න බස් මොවුන් මෙහි ධාවනය කරන්න ඉඩ නොදේ , ජනාධිපති තුමනි , ආරක්ෂක ලේකම් තුමනි අපිට පිහිට වන්න.(නදී)

:       0       0

චානිකා Wednesday, 02 April 2014 06:04 PM

ඔතන තිබෙන ප්‍රශ්නය මට නම් තේරුම් ගන්න පුළුවන් (නි)

:       0       0

පතිරණ Wednesday, 02 April 2014 06:25 PM

මේක නවත්වන්න මැදිහත් වුණේ නම් මාතර-කොළඹ සුඛෝපභෝගී බස් සේවාවක් තිබෙන කෙනෙක් කියලයි ආරංචි (නි)

:       0       0

වරුණ Thursday, 03 April 2014 05:34 PM

දකුණේ අපිට ඊර්ෂ්‍යා කරන්න එපා (නි)

:       0       0

නිශේන්ද්‍ර Wednesday, 02 April 2014 07:08 PM

ඔතන තියෙන්නේ බලපත්‍ර ප්‍රශ්නයක් කියලයි මට නම් හිතෙන්නේ. (නි)

:       0       0

නාමල් Thursday, 03 April 2014 08:59 AM

මදැයි කට ඇරගෙන බලාගෙන හිටියා (නි)

:       0       0

එන්. Thursday, 03 April 2014 09:04 AM

දකුණේ ඉන්න අයට ඔය සුඛෝපභෝගී බස් හොද වැඩියි (නි)

:       0       0

නිහාල් Thursday, 03 April 2014 09:31 AM

අයියෝ අපේ බලාපොරොත්තු! (නි)

:       0       0

සංජීව Thursday, 03 April 2014 09:49 AM

ඇයි දකුණේ ඉන්නේ ඔටුවො ද?? (ස)

:       0       0

ගිහාන් Wednesday, 02 April 2014 08:31 PM

ඉක්මන් කොටයි කියන්නේ ඕක තමා (දී)

:       0       0

අමිත Wednesday, 02 April 2014 09:05 PM

ලංගම දිව්වනම් හරිනේ.(දී)

:       0       0

ඉලේපෙරුම Wednesday, 02 April 2014 09:38 PM

අපේ රටේ මගී ප්‍රවාහනය ගැන කතා කරන කොට නොවදගත්ම දේ මගියා (දී)

:       0       0

සුසන්ත Thursday, 03 April 2014 11:57 AM

ඉහළ මනාපයෙන් තරු දේශපාලනයට පැමිණෙන ඇතැමුන්ගේ මෙවැනි තීරණ වලින් ජනතාවට බැට කන්න වෙනවා (නි)

:       0       0

දොන් පෙරේරා Thursday, 03 April 2014 12:54 PM

ඉක්මනට විවෘත කළාට හරිහමන් ප්‍රයෝජනයක් නැහැනේ (නි)

:       0       0

චන්දිම Wednesday, 02 April 2014 10:37 PM

දවස් ගානක් තිස්සේ අලුත්ම බස් නවයක්ම පේලියට නවත්තලා තියෙනවා මාතර ලංගම ඩිපෝ එකේ.(දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 708 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 4588 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 2764 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 255 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1362 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1475 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28000 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23571 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 404 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site