IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


අවුරුද්දට පෙර පුංචි ජන්දේ?

පළාත්  පාලන ඡන්දය ඉතා  ඉක්මණින් පැවැත්වීමට  අවශ්‍ය  සහය  සියලු  පාර්ශවයන්ගෙන් බලාපොරොත්තු වන බව ජනාධීපති  මෛත්‍රීපාල සිරිසේන මහතා  තලවතුගොඩ දී  ප්‍රකාශ  කළේය.

නව පළාත්  පාලන මැතිවරණ ක්‍රමයට  ඉදිරි වසර කිහිපයේ දී  සංශෝධන ඉදිරිපත්  නොවන අයුරින්  නිවැරදි  ආකාරයටම සකස් කළ යුතු  බව පළාත් පාලන කොට්ඨාස සීමා  නිර්ණය කිරිමේ  සර්ව පාක්ෂික සමුළුව අමතමින් ජනපති මෙසේ කීවේය.

මේ  අතර  ලබන වසරේ  අප්‍රේල් මාසයට  පෙර  පළාත්  පාලන මැතිවරණය පැවැත්විය යුතු  බව තමා  පාර්ලිමේන්තුවේදී  අද (11) පෙරවරුවේ  ප්‍රකාශ කළ බව මෙම සමුළුවට  සහභාගී  වු අග්‍රාමාත්‍ය  රනිල්  වික්‍රමසිංහ මහතා  පැවසීය.

නව මැතිවරණ ක්‍රමය යටතේ  අපේක්ෂකයන්  පත් කීරිම පිළිබඳ දේශපාලන පක්ෂ අතර එකඟතාවයක්  මෙම මාසයේ දී  ඇති කරගත යුතු බව වික්‍රමසිංහ මහතා පැවසිය.

පිළිගත්  දේශපාලන පක්ෂ 64 ක් ඇතුළු කණ්ඩායම්  ගණනාවකට  මෙම සමුළුව ආරාධනා  කර  තිබිණි. නමුත්  ඒකාබද්ධ විපක්ෂයේ  මන්ත්‍රිවරු  මෙයට  සහභාගී නොවුහ. පසුගිය ආණ්ඩුවේ  හිටපු  ඇමැති  තිස්ස විතාරණ මහතා ද සහභාගී විය.

_DSC0503 _DSC0512 _DSC0521 _DSC0531 _DSC0586 _DSC0601 _DSC0606



අදහස් (0)

අවුරුද්දට පෙර පුංචි ජන්දේ?

සුපුන් Friday, 11 December 2015 03:50 PM

හොඳයි හොඳයි. ඔහොම යමුකෝ (නි)

:       0       0

ප්‍රසන්න Friday, 11 December 2015 08:12 AM

මෙවර ශ්‍රිලනිපේ පහුගිය මැතිවරණෙ ජවිපෙ තියපු වාර්තාව කඩනවා. (බ)

:       0       0

රුවන් Friday, 11 December 2015 09:30 AM

අපේ ජනාධිපති තුමාට බලාගන්න පුළුවන් ශ්‍රි ලංකාකාරයෝ කොච්චර එතුමාට ආදරේද කියල.(ම)

:       0       0

ශන්තික ප්‍රනාන්දු Friday, 11 December 2015 10:16 AM

ජනාධිපතිතුමා මේ ඡන්දෙන් පස්සේ එක්සත් ජාතික පක්ෂේ පුර්ණ සාමාජිකත්වය ගන්නවා සිකුරුයි. කවුරු කොහොම හිතුවත් යුඇන්පී එකට ලොකුම චෑලේන්ජ් එක තියෙන්නේ ඒකාබද්ධ විපක්ෂෙන්. එ්ක ගම් වල ඉන්න අපි දන්නවා. (බ)

:       0       0

අමල් Friday, 11 December 2015 10:57 AM

වියදම කීයද.? (ර)

:       0       0

දිල්ශාන් Friday, 11 December 2015 02:22 PM

ආයෙනම් කාටවත් ඡන්දේ දෙන්නේ නෑ.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අක්ෂි රෝහලට කෝටි 14ක වෛද්‍ය උපකරණ
2024 සැප්තැම්බර් මස 27 405 0

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප


හිටපු පා: මන්ත්‍රීන්ගේ ආරක්ෂාව ඉවතට
2024 සැප්තැම්බර් මස 27 2228 1

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.


විද්‍යුත් පාස්පෝට් තීරණයට අතුරු තහනමක්
2024 සැප්තැම්බර් මස 27 1634 0

නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්‍


සේරුවිල පාසලකට අලියෙක් ඇවිත්
2024 සැප්තැම්බර් මස 27 701 1

සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.


ජපාන නව අගමැති ෂිගුරු ඉෂිබා
2024 සැප්තැම්බර් මස 27 609 0

ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව


කොස්තාපල්ගෙන් අල්ලසක් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 27 708 0

රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙකුට අධිකරණයෙන් හිමිවන ත්‍යාග වවුචර් පත් අත්සන් කර ලබාදීම සඳහා මත්පැන් බෝතලයක්(ගල් අරක්කු බෝතලයක්) අල්ලසක් ල


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37708 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24856 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 223 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 728 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 258 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site