(ප්‍රසාද් රුක්මල්)
කොළඹ මට්ටක්කුලිය ප්‍රදේශයේ සිට බදුල්ල සොරණාතොට පතනවත්ත ප්‍රදේශයේ හිතවතකුගේ නිවසට පැමිණ යමින් සිටි 18 දෙනකු රැගත් ලොරි රථයක් අද (14) දහවල් බදුල්ල තැන්නපංගුව මාර්ගයේ සොරණාතොට ලදී මාර්ගයෙන් ඉවතට පැන අනතුරට පත් වීමෙන් අවුරුදු 6ක දැරියක් ඇතුලු තිදෙනකු තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කළ බව බදුල්ල පොලිසිය පවසයි .
මාර්ගයෙන් ඉවතට පැන්න ලොරිය දුරකථන කණුවක ගැටි අනතුරුව මාර්ගයේ ආරක්ෂාවට තිබූ යකඩ වැටක ගැටී නතර වී ඇති අතර එසේ නොවූයේ නම් ලොරිය ප්‍රපාතයකට පෙරලී ගොස් විශාල අනතුරක් සිදු වීමට ඉඩකඩ තිබිනැයි පොලිසිය පැවසීය.
මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි මොවුන් පිරිස අවුරුදු සමයේ මට්ටක්කුලිය සිට බදුල්ල පතනවත්ත ට පැමිණ යලි අද (14) උදෑසන මහියංගණ හරහා යාපනය බලා යමින් සිටියදී මෙසේ අනතුරට පත්ව ඇතැයි පොලිසිය කීය .
අනතුරින් හයහැවිරිදි දැරියක , 49 හැවිරිදි කාන්තාවක සහ 47 හැවිරිදි පුද්ගලයකු තුවාල ලබා තිබේ .
කිලිනෝච්චිය උඩුතුරෙයි මුහුදු ප්‍රදේශයේදී සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී බෝට්ටුවකින් ප්‍රවාහනය කරන ලද කේරල ගංජා සමඟ සැකකරුවෙකු ඊයේ (08) අත්අඩංගුවට ගත් බ
දකුණු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
රස්නායකපුර කඩිගාවේ දී වෑන් රථයකට යටවී රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල් වරයකු ඊයේ රාත්‍රී මියගොස් ඇති බව රස්නායකපුර පොලිසිය කියයි.
හම්බන්තොට සිරිබෝපුර ප්‍රදේශයේ කාන්තාවකට ලිංගික අතවර කිරීමට තැත් කිරීමේ චෝදනාවකට මෙවර පළාත් පාලන මැතිවරණයට හම්බන්තොට නගර සභාවට සමගි ජනබල වේගයේ අපෙක
හෝමාගම පිටිපන හරිත විශ්ව විද්‍යාලයේ ’’සියපත් උදානය’’ අලුත් අවුරුදු කුමරියට පළඳවන රුපියල් කෝටි 10 වටිනා ඔටුන්න එළිදැකීමේ උත්සවය පසුගිය දා හරිත විශ්ව
හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන ශිවනේශතුරෙයි චන්ද්‍රකාන්ත නොහොත් පිල්ලෙයාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ පස්වරුවේ
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
අවුරුදු කන්න ගිය ලොරිය අනතුරක