අවුරුදු කුමාරි තරගය හරහා පුංචි තිරයට, රිදී තිරයට පෑයූ ඒ තරු අවුරුදු කුමාරි තරගයට මුහුණදුන්නු ආකාරය සහ එමගින් කලා ක්ෂේත‍්‍රයට පිවිසි ආකාරය පිළිබඳව සමාධි අරුණඡායා පැවැසුවේ මෙලෙසිනි.
පුංචි කාලෙ ඉඳන් අවුරුදු කුමාරි තරගෙට ගොඩක් ආසයි. වයස සම්පූර්ණ වෙනකම් තමයි බලාගෙන හිටියෙ අයදුම් කරන්න. කොහොම හරි ්රැුඛ කළා විතරයි තරගයට සහභාගි වුණා.
ලංකාවෙන්ම අයදුම්පත් කැඳවලා තිබුණෙ. ඒ අතරින් 100ක් ඡුායාරූපවලින් තෝරගෙන තිබුණා. ඒ අතරින් අවසන් වටයට 24ක් තෝරගෙන තිබුණෙ.
2010 අවරුද්දෙ ලංකාවෙ විශේෂ අවුරුද්දක් වුණා. යුද්ධෙත් අවසන්වෙලා තිබුණ නිසා.
මේ අවුරුදු උත්සවය තිබුණෙත් වීරකැටිය රාජපක්ෂ ක‍්‍රීඩාංගනයෙ.
අවුරුදු කුමාරි තරගය සඳහා චීත්ත ගවුම්, උඩරට ඇඳුම සහ කෝට් කිට් එක තමයි ඇන්දෙ.
අවසන් තරගය සඳහා 24 දෙනාගෙන් 12 තෝරගත්තා. ඒ ආපු පිළිවෙලට තමයි පළමු ස්ථානය දක්වා පැමිණියෙ. ඒ හැමෝටම තෑගි තිබුණා.
මමත් මේ තරගයට සහභාගි වුණේ ලොකු බලාපොරොත්තුවක් ඇතිව. ඉතින් මට ඒ අවස්ථාව ලැබුණා. මට ප‍්‍රථම ස්ථානය ලැබෙයි කියලා හිතුවෙ නෑ. ඒ වගේම ජයග‍්‍රහණය කරලා මේ විදියට රංගනයට පිවිසෙන්නවරම් ලැබෙයි කියලා කොහෙත්ම හිතුවෙ නෑ. අවුරුදු කුමාරි ජයග‍්‍රහණය කරන්න තමයි ලොකු බලාපොරොත්තුවක් තිබුණෙ.
ඉතින් 2010 අවුරුද්ද මට කිරියෙන් පැණියෙන් ඉතිරුණා. ලොකු ජයක් ලබලා. ඒ හරහා මට රංගනයට පිවිසෙන්න වරම් ලැබුණා. මගෙ පළමු නාට්‍ය තමයි ”මලී” ඇත්තටම මලී හරහා මට ලොකු ජනප‍්‍රියත්වයක් ලැබුණා. ඒ ගැන මට ගොඩක්ම සතුටුයි. 2010 බක්මහේ අවුරුදු කුමාරි වෙන්න ලැබුණා වගේම ජීවිතේම කිරියෙන් පැණියෙන් ඉතිරුණා වගේ තමයි හිතට දැනෙන්නේ.
ධනු විජේරත්න - සඳැල්ල / ඡායාරූප - අන්තර්ජාලයෙන්
මහ මැතිවරණ ඡන්ද විමසීමේදී තැපෑලෙන් ඡන්දය දීමට අපේක්‍ෂිත සියලූම තැපැල් ඡන්ද අයදුම්කරුවන්ගේ අයඳුම්පත් බාර ගැනීම හෙට (01) දිනයෙන් ආරම්භ වේ.
ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට පෙර එහි අඩංගුව තිබූ ප්‍රශ්න කිහිපයක් පිටතට යාම සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණය ඉවත් කර නැවත එම විභාගය පවත්වන ලෙස ඉල්ලමින් ශි
මාතර මහානාම පාලම මතින් නිල්වලා ගගට පැන ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වෙමින් සිටි පුද්ගලයකුගේ ජීවිතය බේරු ගැනීමට යුද හමුදා සාමාජිකයන් පිරිසක් අද (30) උදෑ
එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස්වරයා ලංකාවට පැමිණි දිනයේ මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයේ නිරතවුයේ යැයි චෝදනා ලත් ජාතික නිදහස් පෙරමුණේ පාර
අමාත්‍ය විජිත හේරත් මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස පත් කරනු ලැබීය.
හොරණ දිස්ත්‍රික් රෝහල ඉදිරිපිට දැඩි අපිරිසිදු තත්ත්වයක පවතින බව එහි සේවය ලබා ගැනීමට පැමිණෙන ජනතාව පවසති
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අවුරුදු කුමාරි වුණාට පස්සෙ මට කිරි පැණි ඉතුරුණා