(කේ.ඩි. දේවපිය)
නව අවුරුදු නිවාඩුව මත මේ දින වල කතරගම දේවාලය ඇතුළු පුදබිම වන්දනා කරගැනීමට අති විශාල බැතිමතුන් සංඛ්‍යාවක් පැමිණෙමින් සිටින බව අප වාර්තාකාරුවෝ පවසති.
කතරගම තිස්සමහාරාම යන නගරයේ නවාතැන් පොළ මේ වනවිට බැතිමතුන් ගෙන් පිරි ගොස් ඇතැයි ද වාර්තා වේ.
2019 සහරාන්ගේ අන්තවාදීන්ගේ ප්‍රහාරත්, 2020 කොරෝනා වසංගතයත් හේතුවෙන් පසුගිය වසර දෙකේ කතරගමට බැතිමතුන්ගේ පැමිණිමේ අඩුවක් දක්නට ලැබිණි.
සියලු බැතිමතුනට උදේ සහ දහවල් ආහාර නොමිලේ ලබා දිමට බස්නායක නිළමේ ඩිෂන් ගුණසේකර මහතා කටයුතු කළේය.
විවිධ පරිත්‍යාග සිලි බැතිමතුන් ගේද සහායෝගයෙන් මෙම වැඩ සටහන ක්‍රියාත්ම කළේය.
හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ
ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන
මහ මැතිවරණයේ පූර්ව ප්රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති
මෙවර මහ මැතිවරණය සඳහා භාවිතා කරන නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සියයට 70 ක් මේ වනවිට බෙදා අවසන් කර ඇතැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවස
හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තක්සේරු වාර්තාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා තීරණය කර ඇත.
විශේෂඥ වෛද්‍යවරයකුට අයත් ත්‍රිකුණාමලය ප්‍රධාන කළේ පෞද්ගලික රෝහලක සිවුවැනි මහලේ දී එම වෛද්‍යවරයාගේ බිරිඳට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කර තිබියදී අද (05)
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
අවුරුදු නිවාඩුවට කතරගමට මහ සෙනඟක්
banda Thursday, 15 April 2021 07:16 AM
නොපෙනෙන දෙවියන් පිටුපස දුවන අන්ද භක්තිකයන් ඉන්න රටකට කවදාවත් දියුණුවක් බලාපොරොත්තු වෙන්න බැ
BamunuarachchiSaturday, 17 April 2021 05:50 AM
ඔබ හරියට හරි...
බද්රානි Thursday, 15 April 2021 09:31 AM
සංඛ්‍යා දත්ත වලට අනුව ලංකාවේ බහුතරය සිංහල බෞද්ධයින් කිව්වට, බලාගෙන ගියාම මට නම් පේන්නේ බහුතරය ද්‍රවිඩ හින්දුන් වගෙයිනේ... එ්ත්, ආහාර නොමිලේ කියලා දැක්කට පස්සෙයි තේරුනේ යතාර්ථය...
Wasantha Thursday, 15 April 2021 11:52 AM
නිරෝධායන නීති...ගිය අවුරුද්දේ එහෙම වචනයක් ඇහුනා මතකද ඔයාලට??? සමාජ දුරස්ථභාවය ,අත් සේදීම, කණ්ඩායම් වශයෙන් ගැවසීමෙන් වැළකීම,සංචරණ සීමා..ඒවගේ වචනත් තිබුනා..සර්ල කොරෝනා කටින් මර්ධනය කරල නුවරඑළිය සැණකෙළිත් තියෙනවා...දැන් සැපද..