IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


අවුරුදු 11 න් පරිගණක උපාධියක් දිනයි

තොරතුරු තාක්ෂණය පිළිබඳ බීසීඑස් උපාධිය වයස අවුරුදු 11 දි සම්පුර්ණ කළ සහ වයස අවුරුදු නවයේ දී වෙබ්  අඩවියක්  නිර්මාණය කරමින්  මෙරට ළාබාලතම වෙබ්  නිර්මාණවරිය බවට  පත්වු  මහනුවර   කොළඹ ජාත්‍යන්තර  පාසලේ  අධ්‍යාපනය ලබන වෂින්‍යා  ප්‍රේමානන්ද සිසුවිය  සිය දෙමාපියන් සමඟ අද (23) ජනාධිපති  මෛත්‍රිපාල සිරිසේන මහතා  හමු විය.

සිසුවියගේ  දක්ෂතා  අගය කරමින් ඇයට  දිප්තිමත්  අනාගතයකට  සිය සුබ පැතුම්  පළ කළේය.

01-(6)

 



අදහස් (0)

අවුරුදු 11 න් පරිගණක උපාධියක් දිනයි

නෙත්මි Wednesday, 24 August 2016 04:46 AM

ඔබට ජයෙන් ජය !!! සුභ අනාගතයක් පතමි! (ම)

:       0       0

පිරිස් Wednesday, 24 August 2016 05:31 AM

අතිශය දක්ෂ ළමයි ඉපදුණාම තම දැනුමින් උපාධීයක් කරන්න වයස ප්‍රශ්නයක් කරගත යුතු නැහැ.මේ ළමයි ලංකාවේ සංවර්ධනයට ප්‍රයෝජන ගන්න පාලකයන් දැන ගත යුතුයි.! (ම)

:       0       0

මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය Tuesday, 23 August 2016 11:26 AM

මේ අවරුදු එකලොහේ ළමයෙක්ද. (අ)

:       0       0

හුෂොන් Tuesday, 23 August 2016 11:29 AM

සුභ පැතුම් දෙවිපිහිටයි (අ)

:       0       0

ලක්ෂි Tuesday, 23 August 2016 11:37 AM

දුවේ ඔබට නිදුක් නිරෝගී යහපත් අානාගතයක් උදාවේවා... මම සහ මගේ පවුලේ ප්‍රාර්ථණාව එයයි. (අ)

:       0       0

කෙවින් Wednesday, 24 August 2016 11:43 AM

බී. සී. එස්. කියන්නේ ලංකාවේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් ගෞරව උපාධියකට සමාන සුදුසුකමක් ලෙස පිළිගැනෙන බ්‍රිතාන්‍ය උපාධියක් (බ)

:       0       0

ප්‍රදීප් Tuesday, 23 August 2016 11:35 AM

මේ දියණියට සුබම සුබ අනාගතයක් පතමි! තව තවත් දක්ෂතා දක්වන්නට හැකියාව ලැබේවා! ඒ වගේම මේ දරුවාගේ දෙමාපියන්ට ආයුබෝ වේවා! (නි)

:       0       0

අතුල Wednesday, 24 August 2016 06:38 AM

මොහමඩ් රිස්වාන්, ඔතන කියල තියෙන්නේ අවරුදු 11 දී හා නවයේදී කරපු දේවල් ඔයාට පෙන්නේ වෙන විදිහකට! (බ)

:       0       0

අතුල ගමගේ Tuesday, 23 August 2016 11:53 AM

රිස්වාන් ප්‍රවෘත්තිය හරියට කියවන්න. එකේ තියෙන්නේ 11 සහ නවයෙන් ලබා ගත් බවයි කියන්නේ දැන් වයස නොවේ (අ)

:       0       0

යසපාල Wednesday, 24 August 2016 07:01 AM

රටට වටිනා දක්ෂ දරුවෙක් (නි)

:       0       0

කුමාර් (ගල්ෆ්) Tuesday, 23 August 2016 12:26 PM

දැන් ලංකාවේ රටකන විශ්ව විද්‍යාලවල අය මේකට විරෝධය පායිද දන්නේ නෑ, මොකෝ මෙයාලාගේ විශ්ව විද්‍යාලවලට පිටින්නේ මේ උපාදිය ලබාගෙන තිබෙන්නේ. (අ)

:       0       0

බණ්ඩා Tuesday, 23 August 2016 12:52 PM

මේ ලිපිය මගින් උපාදිය දුන්න විශ්ව විද්‍යාලය හෝ එහි ප්‍රමිතිය පිලිබඳ විස්තර කලා නම් තම හොඳා. මොකද අවුරුදු 11 කින් උපාදියක් ලංකාවේදී කිරීම අමාරුයි නමුත් සෝම හාමුදුරුවන්ට දුන්න උපාදිය වගේ ආයතන දැන් ලංකාවේ හැම තැනම තියෙනවා. (අ)

:       0       0

මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය Tuesday, 23 August 2016 01:09 PM

අතුල ගමගේ. ස්තුත්යි. (අ)

:       0       0

මිනිපෙ Tuesday, 23 August 2016 03:00 PM

ඇගිල්ලේ මංගල මුදුවක් තියෙන්නේ.(රේ)

:       0       0

කුකුලේගම ගුණරතන හිමි Tuesday, 23 August 2016 04:24 PM

බුදුසරණයි දරුවෝ...කවදා හෝ අපේ රටේ නම ලෝකය ඉදිරියේ ඔබ බබලවාවී.(රේ)

:       0       0

වසන්ත Tuesday, 23 August 2016 06:19 PM

මිනිපෙ, ගැහැණු අය මගුල් මුදුව දමන්නේ වමේ නොවයි,දකුණේ, ඔබ සොරබොරට කිට්ටු නිසා අපි මොනවත් කියන්න යන්නේ නැහැ. (රේ)

:       0       0

නීල් Tuesday, 23 August 2016 10:51 PM

ඇයි මෙවන් සතුටු වියයුතු වෙලාවක සමහරුන් වෙනත් අදහස් පළකරන්නේ? (නි)

:       0       0

ලංකාසිරි Tuesday, 23 August 2016 10:53 PM

වසන්ත, ගැහැණු අය මඟුල් මුදුව දමන්නේ දකුණේ නෙමෙයි, වම් අතේ. මේ දරුවා මුදුවක් පැළඳ ඉන්නේ දකුණු අතෙයි. (නි)

:       0       0

සාලිත Tuesday, 23 August 2016 11:27 PM

මෙවන් දක්ෂ දරුවන් රටට වාසනා! (නි)

:       0       0

විජේසේකර ටී. Wednesday, 24 August 2016 12:14 AM

ඔබට උණුසුම් සුභ පැතුම් දුවේ! තවත් ජයග්‍රහණ ලබන්න. තාක්ෂණයේ වැරදි පැත්තට වැඩි නැඹුරුවක් ඇති අපේ අනෙක් දරු පරපුරට හොඳ ආදර්ශයක් (නි)

:       0       0

ධම්ම Wednesday, 24 August 2016 01:11 AM

අනන්තවූ තුණුරුවන් ගුණබලයෙන් චූටි දූගේ හැකියාවන්,දක්ෂතාවයන් තවතවත් වර්ධනය වේවා..! දීප්තිමත් අනාගතයක් වේවා..! තුණුරුවන් සරණයි! අදහස් දමන්නන් කරුණාකර දරුවෙකු දිහා දරුවෙක් විදිහට දකින්න. එ් වගේම ඔබ ඉදිරිපත් කරන අදහස් වලින් ඔබ ලෝකයට නිරාවරණය වන බව තේරුම් ගන්න. (නි)

:       0       0

සංජීව Wednesday, 24 August 2016 01:27 AM

මෙතන අදහස් දාන සමහර මිනිස්සු මේ තමුන්ගේ ළමයින්ගේ වයසේ ළමයෙක් කියලාවත් නොහිතා කියන දේවල් නම් වැරදියි. මිනිසුනේ, මේ ළමයාගේ දක්ෂතාවය අගය කරන්න ඉගෙනගන්න (නි)

:       0       0

මැගී Wednesday, 24 August 2016 02:18 AM

වසන්ත, ළමයාගේ දක්ෂතාව ගැන ටිකක් හිතන්න. ඇයට සුබ පැතීමට මෙය අවස්ථාවක් කරගන්න. දුවේ, ඔයාට මගේ සුබ පැතුම්! (නි)

:       0       0

රොහාන් Wednesday, 24 August 2016 02:23 AM

හදවතින්ම සුබ පතමි! (නි)

:       0       0

එඩ්වඩ් Wednesday, 24 August 2016 03:04 AM

අපෙන් සුබ පැතුම් දුවේ! (නි)

:       0       0

ජයන්ත Wednesday, 24 August 2016 03:10 AM

ළමයාගේ දක්ෂතාවය බලන්න මෙතනදී (නි)

:       0       0

අජිත් Wednesday, 24 August 2016 09:31 AM

ඔබට ජයෙන් ජය! සුභ අනාගතයක් පතමි! (නි)

:       0       0

සෙනරත් Wednesday, 24 August 2016 09:47 AM

ඔබට ජයෙන් ජය! සුභ අනාගතයක් පතමි! (නි)

:       0       0

කන්ති Wednesday, 24 August 2016 04:15 AM

බී සී එස් පරිගණක උපාදිය සා පෙළ කිරීමට කලින් සම්පූර්ණ කල දරුවන් සිටිනවා !! (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සජිත් අගමැති කරවා අනුර එක්ක සහයෝගයෙන් වැඩ කරන්න සූදානම්
2024 ඔක්තෝබර් මස 07 1 0

බහුතර බලයක් හදාගෙන සජිත් ප්‍රේමදාස මහතා අගමැති කරවා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සමග සහයෝගයෙන් වැඩ කිරීමට සූදානම් බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්


ප්‍රභූ ආරක්ෂකයන් 1145 සාමාන්‍ය රාජකාරියට
2024 ඔක්තෝබර් මස 07 431 1

ප්‍රභූවරුන්ගේ ආරක්‍ෂාව සඳහා දී තිබු නිලධාරීන් 1145 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රභූ ආරක්‍ෂක සේවයෙන් ඉවත් කර සාමාන්‍ය රාජකාරී සඳහා ඊයේ (06) සිට පොලි


විශ්‍රාමික ගුරුවරිය අනවසර විදුලි රැහැනට බිලි
2024 ඔක්තෝබර් මස 07 330 0

ඌරන්ට ඇටවූ විදුලි රැහැනක පැටලී බෙලිඅත්ත දෙද්දුවාවෙල දඹේආර ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි විශ්‍රාමික පාසැල් ගුරුවරියක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි බෙලිඅත්ත


අලියාගේ පහර කෑ තරුණයා මරුට
2024 ඔක්තෝබර් මස 07 631 0

පොළොන්නරුව ගිරිතලේ - බකමූණ ප්‍රධාන මාර්ගයේ යාය 19 සෝමියෙල් ප්‍රදේශයේදී අද(07), මාර්ගය හරහා ගමන් කරමින් සිටි වන අලියෙකුගේ වෑන් රථයක් ගැටී සිදු වු අනතුරකින


ඊශ්‍රායලයට ආයුධ දීම දැන්වත් නවත්වන්න
2024 ඔක්තෝබර් මස 07 1255 0

ඊශ්‍රායලයට ආයුධ ලබා දීම නැවැත්විය යුතු යැයි ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් ඇමෙරිකාව, බි්‍රතාන්‍යය ඇතුළු සෙසු ලෝක බලවතුන්ගෙන් ඉල්ලා ඇත.


පක්ෂ ලකුණු ප්‍රකාශයට පත් කර අති විශේෂ ගැසට්ටුවක්
2024 ඔක්තෝබර් මස 07 559 1

1981 අංක 01 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ සඳහන් මැතිවරණ කාර්යන් සඳහාවූ සංශෝධිත අනුමත ලකුණු ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39253 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25622 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1104 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 386 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site