IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


අවවාදෙට පුතාගෙන් හිරමන පාර

දෙවසරක් පුණරුත්ථාපනය වූ කොටි සාමාජිකයකු (20) නිදා සිටි පියාගේ හිසට හිරමනයෙන් හතර පස් වරක් ගසා මරා දමා ඇතැයි කිලිනොච්චි පොලිසිය කියයි.

කනගරායන් කුලමේ පදිංචිකරුවකු වන තරුණයා පුහුණුව හමාර කර ගෙදර ආ පසු පුතාට දුන් අවවාද කර ඇත්තේ තැන තැන රස්තියාදු නොවී ප්‍රයෝජනවත් දෙයක් කරන ලෙසයි. එය ඔහු නොරිස්සීම නිසා පියාට ගසන්නට ඇතැයි සැක කෙරේ.

 



අදහස් (0)

අවවාදෙට පුතාගෙන් හිරමන පාර

ඉෂාර Monday, 03 June 2013 04:52 PM

ඉතා සාර්ථකව පුනරුත්තාපනය වී ඇති බව පේනවා. (නි)

:       0       0

දිසා Tuesday, 04 June 2013 02:54 AM

ඔන්න ඇත්ත.කොහොමද පුනරුත්තාපනය? ආශ්චර්යය නේද ? (නි)

:       0       0

මධුක Tuesday, 04 June 2013 03:58 AM

දැන් පේනවද තාමත් තියෙන්නේ සාහසික අරමුණු කියලා හිත්වල? තමන්ව මෙලොවට දායද කළ මව,පියා මරන්න තරම් දරුණු නම් අනිත් මිනිසුන් ගෙන කවර කතාද? කතාවක් තියෙනවනේ හදන්න බැරි එකා කෝවේ දාලා මකලා ගත්තත් හදන්න බැහැ කියලා. පුදුමේ කියන්නේ,මේකටත් පාට කන්නාඩි දාලා බලන එවුනුත් ඉන්නවනේ. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Monday, 03 June 2013 05:09 PM

අපේ පැත්තේ පුතෙක් ඉඩම් ඉල්ලලා නොදුන් නිසා පියාට පුටුවකින් ගහලා මරපු කතාවක් තියෙනවා. දැන් එම පුතාට ගමේ මිනිස්සු කියන්නේ අජාසත්ත පුතා කියලයි. (නි)

:       0       0

චානක Monday, 03 June 2013 05:10 PM

මිනි මරන්නද කොහෙද මෙයා පුහුණු වෙලා තියෙන්නේ (නි)

:       0       0

රවිනාත් Tuesday, 04 June 2013 01:28 PM

ඇයි තවමත් හිරමණ විකුනන්න ඉඩ දෙන්නේ? වහාම හිරමණ විකිණීම නවත්තන්න. පුනරුත්ථාපනය වූ අයවලුන් ජීවත් වෙන නිවෙස් වල ඇති සියලුම හිරමණ අත්අඩංගුවට ගත යුතුයි.මහනුවරදී ක්‍රියාත්මක වූ වේගය ඇයි කිලිනොච්චියේදී නැත්තේ? (නි)

:       0       0

පාරු Tuesday, 04 June 2013 06:00 AM

කොටි කොටිමයි. විශ්වාස කරන මිනිස්සුයි දේශපාලකයොයි තමා මෝඩ. මේක තේරුම් අරන් එංගලන්තේ ඇමරිකාව කරනවා වගේ කරලා දාලා රටේ පාලනය ආරක්ෂාව ඇතිකරන්න ඕනෑ (නි)

:       0       0

දිනේෂ් Monday, 03 June 2013 05:29 PM

කැලේ මාරු වුනාට කොටියාගේ පුල්ලි මාරු නොවේ. පව් අසරණ තාත්තා... (නි)

:       0       0

පෙරේරා Monday, 03 June 2013 05:36 PM

කැලේ මාරුවුනත් කොටියන්ගේ පුල්ලි මාරුවෙන්නේ නැහැ කියන්නේ ඔන්න ඕකට තමයි. (ත)

:       0       0

රොෂාන් Monday, 03 June 2013 05:37 PM

නැවත පුනරුත්තාපනය නම් කරලා වැඩක් වෙන එකන් නැහැ.වෙන දෙයක් තමයි මෙයාට හරියන්නේ. (නි)

:       0       0

සම්පත් Monday, 03 June 2013 05:43 PM

අවුරුදු 30 මිනීමරු මානසිකත්වය වෙනස් කරන්න ලේසි නැ....(ත)

:       0       0

මර්සි ලංකා Monday, 03 June 2013 05:50 PM

පුණරුත්ථාපනය වෙලා මදි . (ත)

:       0       0

ආනන්ද ආර් Tuesday, 04 June 2013 07:52 AM

අපරාදේ පුනරුත්ථාපනයට ගිය මුදල්. දැන් මෙයාට මොකද කරන්නේ?? (නි)

:       0       0

රෝම Tuesday, 04 June 2013 08:10 AM

මොන පුනරුප්තාපනද දැන් ? දන්නවනේ කරන්න ඕනෑ වැඩේ. (නි)

:       0       0

ලක්මාල් Tuesday, 04 June 2013 08:16 AM

කල වරද අනුව නිතිය ක්‍රියාත්මක කරන්න.(ස)

:       0       0

අජිත් වනිගසූරිය Monday, 03 June 2013 06:00 PM

පුදුම පුනුරුත්තාපනයක් තමයි ඒක! (ත)

:       0       0

ප්‍රසාද් Tuesday, 04 June 2013 08:31 AM

ලංකාවේ පුනරුත්ථාපන කියන්නේ තනිකරම බොරු වැඩක්. අපරාදේ සල්ලි. (ස)

:       0       0

සරත් Monday, 03 June 2013 06:15 PM

මේකෙන් තේරෙන්නේ හරියට පුණුර්ත්ථාපනය වෙලා නෑ කියන එකද? (ත)

:       0       0

චතුල වෙරෝනා Monday, 03 June 2013 06:19 PM

බලුවලිගේ ඈද නොඈරේ (ත)

:       0       0

එසල Monday, 03 June 2013 06:21 PM

බලු වලිගෙ වගේ තමයි, කොච්චර උණ පුරුකේ දාලා තිබ්බත් ඇද අරින්න බැහැ. ජම්මෙට වැඩියේ පුරුද්ද ලොකුයි කියන්නේ ඕවට තමයි. (නි)

:       0       0

සෙන්සා Tuesday, 04 June 2013 09:00 AM

මේ වගේ පුතාලට ඉස්සරහට විශේෂණයක් දාලා තමයි අමතන්න වෙන්නේ (නි)

:       0       0

ශාන්ති Tuesday, 04 June 2013 09:37 AM

ප්‍රභාකරන්ගේ පුහුණුවල හොඳකම තමයි මේ. කැලේ මාරු වුනාට පුල්ලි මාරුවෙලා නෑ තවම (ස)

:       0       0

සදුනි Monday, 03 June 2013 07:24 PM

ආරේ ගුණ නෑරේ. ඇයි ඉතින් මරන්නනේ පුරුදු වුනේ. පහසුම ඉලක්කේ තාත්තා (නි)

:       0       0

නාරද Monday, 03 June 2013 07:30 PM

කැලේ මාරුකළාට පුල්ලි මාරු කරන්න බැහැනෙ, නේද කොටියෝ? (නි)

:       0       0

මුදිත Monday, 03 June 2013 08:13 PM

පවු අහිංසක පියා. මුට යන්න අපායක් නැහැ. මරන්න ඕනෑ එකා අතාරින්න හොද නැහැ කියන්නේ කට කහනවටද? (නි)

:       0       0

හේමන්ත Monday, 03 June 2013 08:21 PM

මහණ වුනත් දේවගැත්තා වෙනස් වුණේ නැහැ. ඒක බුදුහාමුදුරුවන්ගේ වැරැද්දක්ද? අශ්වයා දියට ගෙනියන්න පුළුවන් නමුත් වතුර පොවන්න බැහැ. මේ පුනරුත්තාපනයේ වැරැද්දක් නොවෙයි, ජන්මයෙන් ආපු ගතියක්. (නි)

:       0       0

සිසිර Monday, 03 June 2013 08:31 PM

ආරේ ගති නෑරේ. (ත)

:       0       0

රත්නපාල සුභසිංහ Monday, 03 June 2013 09:16 PM

සාර්ථක පුනරුත්තාපනයක්. (ත)

:       0       0

කාලිංග Monday, 03 June 2013 10:19 PM

පුතාට මොකද්ද වෙලා තියෙන්නේ (දී)

:       0       0

රංජනී Monday, 03 June 2013 10:55 PM

දිට්ට් ධම්ම වේදනීය කර්ම.පහුගිය කාලේ සිංහල ගම්මාන වලට පැනලා කපලා කොටලා මැරුවනේ. (නි)

:       0       0

නාලක Tuesday, 04 June 2013 11:35 AM

ඔය පුනරුත්තාපනය බොරු වැඩක්. ගිය සතියත් එක්කෙනෙක් පැනලා ගියා නේද? ශාන්තිගේ කතාව හරි. (නි)

:       0       0

විපුල් Monday, 03 June 2013 11:36 PM

මේවගේ අයව පුනරුත්තාපනය කරන්න ඕනෑ මෙහෙම නෙමෙයි (නි)

:       0       0

සුමිත් Tuesday, 04 June 2013 12:06 PM

මෙයාව හදන්න තව වසර 10 වත් යනවා.(නදී)

:       0       0

උපාලි Tuesday, 04 June 2013 01:55 AM

අනේ කාලේ වනේ වාසේ

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කඩු කල්ලියෙන් බස් හිමියෙක්ට ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 0 0

මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ


’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 178 0

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 186 0

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 146 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


ඉල්ලියාස් රග්බි ක්‍රීඩාවට සාධාරණය ඉල්ලයි
2024 සැප්තැම්බර් මස 29 118 0

ශ්‍රී ලංකා රග්බි පරිපාලනය තුළ 2012 වසරේ සිට 2020 වසර දක්වා කාලයේ සිදුවූයේ යැයි කියන ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ සහ මූල්‍ය අවභාවිතය පිළිබඳව ක්‍රීඩා අමාත


පොලිසියේ දී මදන විසේ ඇවිස්සී කූඩුවේ
2024 සැප්තැම්බර් මස 29 371 0

පොලිස් නිළධාරීනීයකගේ පාද විඩියෝ කර සමාජ මාධ්‍ය දැමු තරුණයින් දෙදෙනෙකු අද(29) අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව හලාවත මුලස්ථාන පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38033 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25045 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 243 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 783 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 284 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site