(අංජුල මහික වීරරත්න)
අගමැති ධූරය වෙනස් කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත්, අගමැති ධූරය වෙනස් කිරීමේ සුදානමක් ඇති බවට පැතිර යන කතාව අසත්‍ය බවත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
එය විපක්ෂය විසින් ගොතනු ලැබු කතාවක් පමණක් බවද අමාත්‍යවරයා කීය.
පොහොට්ටුවේ කිසිදු බෙදීමක් නොමැති බවද ඒ සම්බන්ධයෙන් පැතිර යන ප්‍රචාරයද සාවද්‍ය බවත් කී ඇමතිවරයා අවශ්‍ය මොහොතේදී පොහොට්ටුව රට වෙනුවෙන් ගත යුතු තීන්දුව ගන්නා බවද අවධාරණය කළේය.
කෘතහස්ත දේශපාලඥයෙකු වු දිවංගත රෙජී රණතුංග මැතිතුමාගේ 86 වන ඡන්ම දිනය නිමිත්තෙන් උඩුගම්පළ පිහිටි ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සදහන් කළේය.
පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර
බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා
හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන චන්දන කත්‍රිආරච්චි මහතා නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් කරන්නැයි ඉල්ලමින්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘අවශ්‍යම මොහොතේ රට වෙනුවෙන් තීන්දුවක් ගන්නවා‘
Kumara Sunday, 23 April 2023 11:41 AM
අනේ යන්න.
Rata Perata Sunday, 23 April 2023 12:26 PM
මෝඩයින්, කප්පම් කාරයින් තීරණ ගත්තු කාලය ඉවරයි.. ඡන්දයක් තියන්න පුළුවන් නම් තීරණ අරගෙන පන්නන්න.
Pradeep Kumara Sunday, 23 April 2023 12:54 PM
රට වෙනුවෙන් ගන්න පුළුවන් හොඳම තීරණය තමයි ඔය කට්ටියම දේශපාලනයෙන් සමුඅරන් මේ රටින් පිටවෙලා යන එක. ඊට පස්සේවත් රටට හොඳ කාලයක් උදාවෙයි.
Lalla Sunday, 23 April 2023 07:24 PM
ත්‍රී රෝද රථ පක්ෂ නායක අගමැති. ජාතික ලයිස්තු මන්ත්‍රී ජනපති... මැතිවරණයක් පැවැත්වුවොත් එකම ආසනයක්වත් දිනන්න බැරි පක්ෂයක් පිහිටුවාගෙන තිබෙන ආණ්ඩුව.....කදිම රටක්....මොන ආකාරයේ පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදයක්ද මේ?
ravin Monday, 24 April 2023 05:13 PM
අවශ්‍යම මොහොතේ රට වෙනුවෙන් තීන්දුවක් ගන්නවා‘ - වැඩි ලංසුවටද? කප්පමටද?