IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


අවසන් සටනේදි ඇස් අහිමි සෙබලා ජීවිත සටන අරඹයි

 

2009 මැයි මාසයේ  පුදුමාතලන් හි  අවසන් සටන්  මෙහෙයුමේදි සතුරු ප්‍රහාරයෙන් දැස් අහිමි වු යුද හමුදා ලාන්ස් කෝප්‍රල් උපුල් ඉන්ද්‍රජිත් ,  තිළිණි ප්‍රියදර්ශනී මෙනවිය සමඟ  අද ජීවින සටන ඇරඹිය

 කෑගල්ලේ කිතුල්ගල උපන් ඉන්ද්‍රජිත්  බුත්තල ගෝණගංආර  උපන් ප්‍රියදර්ශනී සමඟ මෙසේ යුග දිවියට එළඹියේ ගම්පහ පභාවි උත්සව ශාලාවේදීය

විවාහ මංගල්‍ය චාරිත්‍රානුකුලව සිදු කළ මෙහිදි මනාලයා මුතු කුඩ ඔසවා පලස් එළා පිළිගෙන කැඳවා ආ අතර මනාලිය දෝළාවක හිඳුවා  කැඳවාගෙන එනු ලැබුවාය

රාගම රණවිරු  සෙවණේ ප්‍රජා පුනරුත්ථාපන  අංශයෙන්     සංවිධානය  කළ මෙම උත්සවයේ බරපැන  ගම්පහ සියනැවේ අපි සංසදයෙනි

ඡායාරූප - විශ්ව ගැමුණු ප්‍රියංකර



අදහස් (0)

අවසන් සටනේදි ඇස් අහිමි සෙබලා ජීවිත සටන අරඹයි

දොඩන්ගොඩ Tuesday, 15 October 2013 04:16 PM

ජයසිරි මංගලම්! ඔබ දෙපළට මගේ සුබ පැතුම්! (නි)

:       0       0

මහින්ද Thursday, 17 October 2013 10:47 AM

සුබ මංගලම් !!!!! (ස)

:       0       0

පෙත්තා Wednesday, 16 October 2013 02:11 AM

ඔබ දෙපළට සුබ මංගලම්! වාසනා...! (නි)

:       0       0

පෙත්තා Wednesday, 16 October 2013 02:13 AM

ලංකාදීප පුවත්පතේ අගනා සේවයට මල් පොකුරක්. (නි)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Tuesday, 15 October 2013 04:21 PM

මං දන්නවා අද චන්දි අක්කාට වැඩ වැඩයි.දිරිය ශක්තිය ලැබේවා ඉක්මනින් ඉවර කරලා ඇවිත් කවියක් ලියන්න මේ දෙපලට.!!! (ස)

:       0       0

සරත් Tuesday, 15 October 2013 04:24 PM

ලස්සනම ලස්සනයි. සුභ මංගලම්..... (ස)

:       0       0

ශාන්ති Wednesday, 16 October 2013 02:39 AM

ඔබ දෙපළට මගෙත් උණුසුම් සුබ පැතුම්! (නි)

:       0       0

රණවීර Wednesday, 16 October 2013 02:56 AM

මංගලම් ජය මංගලම් වේවා ශ්‍රී සුභ මංගලම්....! (නි)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ Tuesday, 15 October 2013 04:38 PM

ජයෙන් ජය.. සුභ මංගලම්....! (ස)

:       0       0

නිල්මිණි Wednesday, 16 October 2013 09:04 PM

සුබ මංගලම් ඔබ දෙපළට! (නි)

:       0       0

විජිත ලාල් Thursday, 17 October 2013 11:12 AM

ලංකාදීප පුවත් පතේ අගනා සේවයට සුබ පැතුම් !!!! සුබ මංගලම් ඔබ දෙපලට !! (ස)

:       0       0

අමිල Friday, 02 May 2014 09:59 PM

ඔබ දෙපලගේ ජීවිතය ආලෝකමත් වේවා! නැගණියේ, ඔබ ලක්මවට ආඩම්බරයක් (නි)

:       0       0

තාරක Tuesday, 15 October 2013 04:42 PM

මේ එකතුවීම සිදුවුණේ ලස්සන නිසාවත්, සල්ලි නිසාවත් නොවන, අවංක ආදරය පමණක්ම නිසා හරිම ආඩම්බරයි ඔබ දෙදෙනා ගැනම. තෙරුවන් සරණයි!! (නි)

:       0       0

මංජුල Tuesday, 15 October 2013 04:53 PM

ඔබ දෙපලට සුබ මංගලම්. හරිම සතුටු දවසක්. ඊට හොඳ ලඳක්. (ස)

:       0       0

අනුරාධ. Tuesday, 15 October 2013 05:10 PM

පුතුනුවනි,දියණියනි,ඔබ මේ ලක්දෙරණේ නොනිමෙන පහන්ය. (නි)

:       0       0

ලතිකා Wednesday, 16 October 2013 02:42 PM

සුබ මංගලම්! (ස)

:       0       0

රජෙස් මිල්රෝයි Monday, 05 May 2014 06:26 AM

ආදරණීය රණවිරුවාට සුභම සුභ මංගලම්! වාසනාවන්ත සුභ අනාගතයකට අාසිරි පතමි (නි)

:       0       0

සී.කේ.ඩී. Wednesday, 16 October 2013 05:52 AM

ලංකාදීප කතු මඩුල්ලට නොවක් තුති මෙම මංගල වීඩියෝව පළ කළාට. මෙම යුවලට තෙරුවන් සරණේ බලයෙන් දුක් කම්කටොලු දුරු වී වාසනාවන්ත යුග දිවියක් පතමි. (නි)

:       0       0

මිල්රෝයි Monday, 05 May 2014 06:52 AM

සුභ මංගලම්! (නි)

:       0       0

ලතිකා කුමාරි Wednesday, 16 October 2013 03:07 PM

සුභ මංගලම්. (ස)

:       0       0

කසුන් Tuesday, 15 October 2013 05:45 PM

සුබම සුබ අනාගතයක්! (නි)

:       0       0

ඉන්දික Wednesday, 16 October 2013 03:49 PM

ඔබ දෙපලට දිනෙන් දින සාර්ථක වන් නිදුක් නීරෝගී ජීවිතයකට සුබ පැතුම් !!! (ස)

:       0       0

දිමල් තරූෂක Monday, 21 April 2014 07:22 PM

සුබ මංගලම්! (නදී)

:       0       0

ලක්මාල් Tuesday, 15 October 2013 06:57 PM

කීමට වචන නැත.ඔබ දෙපලට සුබම සුබ අනාගතයක්.දළදා සමිදු පිහිටයි ඔබ දෙපලට! (නි)

:       0       0

එදිරිසිංහ Tuesday, 15 October 2013 07:43 PM

සැමවිටම දෙවියන්ගේ ආශිර්වාදය ඔබ දෙපළට ලැබේවා! සුභ මංගලම්! (නි)

:       0       0

චන්දි Tuesday, 15 October 2013 08:27 PM

කියවන විටදී මේ දෙපලගේ කතන්දරේ .., කදුළැලි පිරුණි මා දෙනෙතෙහි නිරන්තරේ... දෑගිලි වලිනි ඒ කදුලැලි ඉවත් කළේ... ඔබ හට පෙනුම ලැබීයන් දිනකදී නුදුරේ.. !! ලැබූ නව ජීවිතය සතුටින් පිරෙන්නයි.., කුමරුගේ ළගින් රජ කුමරිය සිටින්නයි.. සිනහව සතුට ඔබ සිත් තුළ පිරෙන්නයි.. චන්දිගේ 'පැතුම'දු දරුවන් ලැබෙන්නයි ..!! දයාබර පුංචි නැගණියේ,! මා දන්නා ආබාධිත සෙබළුන් කිහිප දෙනෙක්ම ආබාධිත වුණාට පසු පෙම්වතියන් වෙනස් වුණා. නමුත් පුංචි නැගණියේ , ඔබත් ඔබේ දෙමව්පියනුත් ඉතාමත් බුද්ධිමත් හා ගුණගරුක අය බව මගේ හැගීමයි..!! (නි)

:       0       0

සජීව ධනංජය Thursday, 19 December 2013 09:38 AM

අක්කේ ඔයා නම් අදහන්න වටිනවා. ඔයා අවංක ආදරේ දන්නවා. ඔයා අපේ ගැහැණු අයට ආදර්ශයක්. හදවතින්ම සුභ පතනවා.(නදී)

:       0       0

චන්දි Tuesday, 15 October 2013 08:38 PM

සංසාරයේ පතා ආ විලසින්ද... මෙලෙසින් ඔබට සරදම් කළේ දෛවයද... අනේ නැගණියේ ඔබේ ගුණ කෙතරම්ද... රැකගන් සදාකල් ඔබේ හිමියන් අන්ධ..!!! ලිව්වත් කොතෙක් දේ කවි කර නුඹෙ නමට... තව තව මදි වගෙයි නංගියේ මාගේ හිතට... දෙවියන් වුණත් වදිනවා තිළිණිගේ නමට... තවමත් මගේ කදුලැලි පිරිලා නෙතට ..!!! (නි)

:       0       0

චන්දි Tuesday, 15 October 2013 08:44 PM

නිලූ නංගි ඔයාට ගොඩක් ස්තුතියි ..!! මාව මතක් උනාට විස්තරේ කියවල උණු කදුලින් අදහස් ටික කියවන් එනවිට දැක්කේ ඔයා මට ලියපු අදහස ., ඇත්තටම නංගි කවියෙන් සුබ පතන්න තමයි හිතා ගත්තේ ඔයාගේ අදහස දැක්කම තවත් ආසා හිතුන මං කවි 5ක් විතර හදල ලිව පළවේවිද දන්නේ නැහැ බලමුකෝ (අ)

:       0       0

කුමාරි Tuesday, 15 October 2013 02:29 PM

තුණුරුවන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී දිවියකට සුභ පැතුම්! (නි)

:       0       0

සුගත් Tuesday, 15 October 2013 02:31 PM

සුභ මංගලම් ඔබ දෙපලට! (නි)

:       0       0

චමින්ද Tuesday, 15 October 2013 02:37 PM

සුබ මංගලම් විරුවානනේ..... (ස)

:       0       0

කීර්ති Tuesday, 15 October 2013 02:38 PM

නංගියේ, ඔබ නියම සිංහල කුල කාන්තාවක්. ඔබ දෙපලට ජයෙන් ජයම වේවා! ගම්පහ සියනෑවේ අපි සංවිධානට හද පිරි ස්තුතිය (නි)

:       0       0

රසික සෝමලතා Monday, 18 November 2013 03:15 PM

ලොව වටිනාම මිනිස් වස්තුව අපේ රණවිරුවා නොවීද? ඒ තේමාවට අරුතයක් දුන් නංගියේ ඔයා නියම ගැහැනියෙකි. ඇස කන් නාස් අත පය අංග සම්පූර්ණ මිනිස්සුත් අද ලෝකේ යුතු කම් දන්නේ නැහැ ඒත් ඔයා මේ මහත්තයා ගැන විස්වාසයකින් ඉදිරි ගමනට පා තිබ්බා. ඒ තමා උතුම් ආදරේ. ඔයාට වරදින්නේ නැහැ . ඔයාලට සතර වරම් දෙවි පිහිටයි.(නදී)

:       0       0

චන්දි Tuesday, 15 October 2013 09:22 PM

කතෘ තුමනි..!!! මේ ''උතුම් මනාලිය'' දෝලාවෙන් ගෙනෙන පින්තුර තිබේනම් එකක් ,දෙකක්,පලකරන මෙන් ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිමි (අ)

:       0       0

බුද්ධී Tuesday, 15 October 2013 02:46 PM

සුභ මංගලම්! (නි)

:       0       0

රවී Tuesday, 15 October 2013 02:47 PM

අපගේ හදපිරි ගෞරවය ඔබ දෙපලට පුදකරමු (නි)

:       0       0

පී.ඩී. ගුණවර්ධන Tuesday, 15 October 2013 02:47 PM

සාර්ථක යුග දිවියකට සුබ පැතුම් .... !!! (ස)

:       0       0

නිශාර්ඩ් Tuesday, 15 October 2013 02:52 PM

මනාල යුවලට මගෙ හද පිරි සුබ පැතුම්. ඒ වගේම මම කියන්ට කැමති පොඩ්ඩ බැරි වෙච්චහම විවාහ ජීවිතය අවුල් කර ගන්න යුවතියන් මෙම මනාලියව ආදර්ශයට ගන්න. මොකද ජීවිතයේ සෑහෙන වැඩි කාලයක් සැමියා වෙනුවෙන්ම කැප කිරීමට බොහොම සතුටින් බාර ගන්ට සූදානම්. එයා ඉතින් ඉතාමත්ම උතුම් ආදර්ශවත් ලඳක් නොවෙයිද ?? (ස)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 15 October 2013 02:54 PM

අද දෑත් අල්ලාගත් ඔබ දෙපළට සසර වසන තුරු එකට එක්ව එකම ගමනක් යන්න අපි සුබ පතමු (නි)

:       0       0

ශ්‍රී දේවි Tuesday, 15 October 2013 03:03 PM

වාසනාවන්ත යුග දිවියකට සුබ පැතුම්! (නි)

:       0       0

මෝහමෙඩ් Wednesday, 16 October 2013 11:42 AM

මොහු මගේම සහෝදරයෙක් වැනියා. මොහුට උණුසුම් සුබ පැතුම් එක කරන්නෙමි. (ස)

:       0       0

ජ. තිසර Tuesday, 15 October 2013 11:21 PM

ඔබ දෙපළට සුභ මංගලම්! ඇස් නොපෙනුනත් සවිශක්තිය ඇත ඔහුට.. බාධක මැදින් සතුටින් යයි ඉදිරියට.. ආදර දයා සිත ඇති තැන ඇත සතුට.. නැගණිය යමක් පෙන්වාදෙයි මුළු ලොවට... (නි)

:       0       0

සේනාරත්න Tuesday, 15 October 2013 11:24 PM

වාසනාවන්ත යුග දිවියකට ඔබ දෙපලට සුභ පැතුම් !!! (අ)

:       0       0

සේනාරත්න Tuesday, 15 October 2013 11:30 PM

චන්දී, ඔබ ලියා ඇති ලස්සන කවි ටික අප සැමගේ හැඟීම් වෙනුවෙන් ඔබ ලියා ඇතැයි මට සිතේ. අප සැම එක් වී මෙම නව යුවලට සුභ ප්‍රර්ථනා කරමු.(අ)

:       0       0

රසික Wednesday, 23 October 2013 01:16 PM

අම්බපාලියන් පිරුනු සමාජයක නියම යශෝදරාවක් ඔබ තුලින් අද මම දකිනවා අක්කේ. ඔහු අපේ මව්බිමේ දරුවෙක්. ඔහුව රැකගන්න. ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි. (ස)

:       0       0

රන්ජන් Tuesday, 15 October 2013 03:09 PM

සුබ මංගලම්! (නි)

:       0       0

වන්නිතිලක් Tuesday, 15 October 2013 03:12 PM

ඉතාමත්ම උතුම්! බොහෝ කාන්තාවන්ට මෙය ආදර්ශයක් වේවි. මගේ උණුසුම් සුභ පැතුම් රණ විරුවාණෙනි, වීරවරියනි! (නි)

:       0       0

අතුල Wednesday, 16 October 2013 07:17 PM

මගේ දෙනෙතට කදුළු ආවා. සුබ මංගලම්! (නි)

:       0       0

ගාමිණි Tuesday, 15 October 2013 03:13 PM

සුබ මංගලම්! නෝනගේ හැඩ රුවවත් දකින්න බැහැනේ.දෙන්නගේ ලස්සන හිනහව තුළ කොපමණ බලාපොරොත්තු සිත් තුල ඇද්ද? ඔබ දෙපලට වාසනාවන්ත දරුවන් උපදීවා...!!! (නි)

:       0       0

මැරියන් Wednesday, 16 October 2013 12:19 PM

ධෛර්යවන්ත ගැහැණියකි ඔබ, ඔබ දෙපලට සුබ පැතුම්!!!! (ස)

:       0       0

ශාලිකා Tuesday, 15 October 2013 03:20 PM

පුදුම හිතෙනවා මට නම් (නි)

:       0       0

මහගෙදර ඇඹිලිපිටිය Tuesday, 15 October 2013 03:22 PM

නංගි, ඔයාට නම් කවදාවත් වරදක් වෙන්නේ නැහැ. ඉත සිතින්ම ඔයාගේත් මල්ලිගේත් අනාගතයට සුභ පතනවා. පණ දෙන්න ආදරය කරලා මොකක් හෝ විපතකින් අංග විකල වුණහම පෙම්වතා හැරයන යුවතියන්ට ඔයා ලොකු ආදර්ශයක්. ඔයාගේ හදවතේ ලස්සන එයාට පෙනුනත් ඔයාගේ රුවේ ලස්සන දකින්න නොලැබීම ගැන දුක් වෙනවා. (නි)

:       0       0

කේ.එච්.ආර්.කේ. දිසානායක Tuesday, 15 October 2013 03:23 PM

දෙවියන්ගේ පිහිටයි පුතේ ඔයාලට... (ස)

:       0       0

කිත්සිරි Tuesday, 15 October 2013 03:25 PM

සුභ මංගලම්! ඔය සිනාව ජීවිතය පුරාවටම තිබේවා! (ස)

:       0       0

අජීවන් Tuesday, 15 October 2013 03:28 PM

ප්‍රීතිමත් ජීවිතයක්.... (ස)

:       0       0

පාලිත - පානදුර Wednesday, 16 October 2013 12:37 PM

නෙතට කඳුලක් නෙගෙන මෙවැනි කටයුතු නිහඩව සංවිධානය කරන බ්‍රිගේඩියර් පෙරමුණු ගමගේ සොයුරාට තව තවත් මෙවන් වූ සත් කාර්යයන් කිරීමට ශක්තිය දහිරිය ලැබේවා ! (ස)

:       0       0

කුමාරි Tuesday, 15 October 2013 03:29 PM

ජය සතුට පිරි සුභ අනාගතයක් !!! (ස)

:       0       0

අශා නිරෝෂනී Wednesday, 16 October 2013 12:48 PM

වාසනාවන්ත යුග දිවියක් වේවා !!! වාසනාවේ මල් පිපේවා !!! (ස)

:       0       0

ගජමන් Tuesday, 15 October 2013 03:32 PM

මනාලියනි, ඔබ සැබෑවටම දේවතාවියකි. ඔබ දෙපලට දීර්ඝායු වේවා! (නි)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Tuesday, 15 October 2013 03:35 PM

ඔබ දෙපලට සුබ මංගලම්..!!! ඒ වගේම මනාලියගේ කැපවීම ඉතාම උතුම්.!නෙත් අදමුත් නෙත් දහසක් අතරින් ලෝකය දකින්න ප්‍රාර්ථනා කරමි...!!! (ස)

:       0       0

පීරිස් Wednesday, 16 October 2013 12:50 PM

කියන්න වචන නැහැ. චිරාං ජයතු !!!! (ස)

:       0       0

බොතේජු Tuesday, 15 October 2013 03:36 PM

දිවි ගමන සාර්තකම වේවා!..ජය මංගලම්!.... (ස)

:       0       0

නිමල් Tuesday, 15 October 2013 03:36 PM

උණුසුම් සුබ පැතුම්......! (ස)

:       0       0

උපාලි Tuesday, 15 October 2013 03:45 PM

හරිම හැඟීම්බර මොහොතක්. දෙදෙනාගේම එඩිතර ශක්තිය අපටද දැනුනි. ජීවිතය ලස්සන ගීතයක්ම වේවා. (ස)

:       0       0

ඇතුගල කුමාරතුංග Tuesday, 15 October 2013 03:46 PM

ඔබ දෙපලගේ යුග දිවියට මගේ උණුසුම් සුබ පැතුම් අරඹන්නට අදින් ඔබගේ යුග දිවිය තබමින් හදවතේ නැගනියේ ඔබේ සවිය මව්බිම රකින්නැයි ඔහු ගත්තේ අවිය උපහාරයකි නව යුවලට මෙම කවිය (ස)

:       0       0

රූපා Wednesday, 16 October 2013 01:09 PM

මේ උතුම් ගැහැණිය වාසනාවන්, රණවිරුවාණෙනි, ඔබට සුබම සුබ මංගලම් !!! ඔබ දෙපලට වාසනාවන්ත නිරෝගී දරුවන් ලැබේවා සුබ අනාගතයක් . (ස)

:       0       0

අචි Tuesday, 15 October 2013 03:49 PM

ජයෙන් ජය, හොඳ දරුවන් ලැබීලා සමගියෙන් සතුටෙන් ඉන්න ලැබෙන වාසනාවන්ත අනාගතයකට සුබ ප්‍රර්ථනා. නංගී ඔය උතුම් කාන්තාවක්. ඒ වගේම හොඳ අම්මා කෙනෙක් වේවා කියලා පතනවා. (ස)

:       0       0

නිශාන්ත Tuesday, 07 October 2014 03:12 PM

ඔබ දෙපලට සුභ මංගලම්.........(අ)

:       0       0

සමීර සාලින්ද Tuesday, 15 October 2013 03:51 PM

අනේ අපේ රට මුදවා ගත් රණ විරුවණනි ඔබට සුබ මංගලම් ! (ස)

:       0       0

නිරෝෂණී දමයන්ති Saturday, 03 May 2014 10:43 PM

ඔයාලා දෙපලටම සියළු දෙවි පිහිටයි. (ස)

:       0       0

ගුණේ Tuesday, 15 October 2013 04:04 PM

ජය මංගලම් ! ඔබලාගේ දිවිය සතුටින් ගත කරන්න ලැබේවා කියා පතමි. එසේම ඔබලාගේ දිවය රසවත් කරන්න වාසනාවන්ත දරු කැලක් ලැබේවා! (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 2728 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2354 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2931 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5852 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1970 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6660 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18602 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 91 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 281 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site