අවිස්සාවේල්ල ආයෝජන කලාපයේ ඇගලුම් කම්හලක සේවකයන් 100 කට ආසන්න පිරිසක් ආහාර වීස වීමෙන් අවිස්සාවේල්ල මහ රෝහලට ඇතුලත් කළ බව රෝහල් ආරංචි පවසයි.
වමනය,උදරයේ ආබාධ හා කලන්තය ඔවුනට ඇති අසනීප වේ.
ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.
සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.
අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න
හිටපු මැති ඇමතිවරුන් රැසක් සිය පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීම හේතුවෙන් පක්ෂ දෙදරා යන තරමට මත ගැටුම් උග්‍ර වී ඇ
රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
අවිස්සාවේල්ලේ ඇගලුම් සේවකයෝ ලෙඩ වෙති
කුමාර Monday, 05 December 2016 02:15 PM
සත්‍යා දන්න දෙයට විතරක් හොට දාන්න (බ)
සත්‍යයා Tuesday, 06 December 2016 12:37 PM
කුමාර! හොරාට ඉස්සෙලා කෙහෙල් කැන පැන්න බව පමණයි ඔබ මෙහිදී හෙළි කර ඇත්තේ. ඉහළට යන එකාට පහළ හොඳට පෙනියයුතු වුනත්, ඔබ උඩ බලාම පියාඹන නිසා ලාබ ලබන එකා රකින්න දුබල උත්සහයක් දරා තිබෙනවා.(හේ)
සත්‍යා Monday, 05 December 2016 10:43 AM
ලස්සන වැඩේ කියන්නේ, ඇඟලුම් කර්මාන්තයෙන් ලාබ ලබන ව්‍යාපාරිකයෙකු හෝ කළමනාකරුවෙක් මේ ජරා කෑම කෑමෙන් ලෙඩවූ බවක් අපි කවදාවත් අහලා නැහැ. (ර)