IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


අවිස්සාවේල්ලේ නිවසක නේපාල කතුන් 18ක්

ගෘහ සේවිකාවන් ලෙස වෙනත් රටවලට යැවීම සදහා බලහත්කාරයෙන් රදවා ගෙන සිටි බව කියන  නේපාල ජාතික කාන්තාවන් 18 දෙනෙකු අවිස්සාවේල්ල කර්මාන්තපුරය ආසන්නයේ නිවසක සිටියදී අත්අඩංගුවට ගැනීමට ආගමන විගමන දෙපාර්මේන්තුවේ නිරික්ෂණ බුද්ධි හා විමර්ෂණ ඒකකයේ නිලධාරීහු පිරිසක් සමත්වූහ.

නේපාලයේ කාන්තාවන් වෙනත් රටවල ගෘහ සේවයට යැවීම තහනම් බැවින් එම කාන්තාවන් මෙරටට ගෙන්වාගෙන මෙහි රදවා තබා ගෙන වෙනත් රටවල් සදහා ගෘහ සේවයට යැවීම නේපාල ජාතික කාන්තාවක් විසින් කලක සිට සිදු කරගෙන ගොස් ඇති බවද  එම දෙපාර්තමේන්තුව කියයි.

 
 



අදහස් (0)

අවිස්සාවේල්ලේ නිවසක නේපාල කතුන් 18ක්

වින්සන්ට් Sunday, 07 August 2016 11:20 AM

මෙම කාන්තාවන් නේපාලයට යවන්න.(හේ)

:       0       0

වසන්ජය Monday, 08 August 2016 05:42 AM

අතීසාරයට අමුඩය ගහලා වැඩක් නැහැ කියන කතාව මතක්වුණා. තමන්ට අවශ්‍ය දේ මිනිස්සු කොහොමහරි කරගන්නවා (නි)

:       0       0

රංග Sunday, 07 August 2016 04:51 PM

නේපාලයේ කාන්තාවන් සහ බංගලාදේශයේ පිරිමින් එලෙස රටවලට ගෙනෙන්න තහනම් කරලයි තියෙන්නේ (නි)

:       0       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Sunday, 07 August 2016 05:31 PM

ෂා! ශ්‍රී ලංකාව මෙතරම් දුරට දියුණු බව අපි දැනගෙන සිටියේ නැහැනේ (නි)

:       0       0

සුමිත්‍රා බස්නායක Sunday, 07 August 2016 05:55 AM

නේපාල ජාතික කාන්තාවන් ඕන තරම් මේ රටේ ගෘහ සේවයේ රැකියාවන් වල නිරත වෙලා ඉන්නවා.මම හිතන්නේ ඔවුන් ඔවුන්ගේ මව් රටේ සිටමයි ඇවිත් ඉන්නේ. ඒ අයගෙන්ම මේ ගැන විමසා බැලිය යුතුයි. (ත)

:       0       0

රොහාන් Sunday, 07 August 2016 06:12 AM

නේපාලය දුප්පත් රටක් වුවත් රටේ කාන්තවන් පිටරට වහල් සේවයට යවන්නේ නැහැ. කොතරම් හොඳයිද බලන්න . (ත)

:       0       0

ප්‍රනාන්දු Sunday, 07 August 2016 07:07 AM

නේපාල කාන්තාවන් වැඩ කරන්නේ මැද පෙරදිග. (ත)

:       0       0

පීරිස් Sunday, 07 August 2016 10:02 AM

මොන දේ කරන්නෙත් සල්ලි හොයන්නනේ.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සරුංගල් යැවූ දරුවන්ට විදුලි සැර වදී
2024 ඔක්තෝබර් මස 06 529 1

13 දහතුන් හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනෙක් සරුංගල් යවමින් සිටියදී අධිබලැති විදුලු රැහැනකින් විදුලිසරවැදි බරපතළ පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි


ලබුගම අනතුරක්:පෙම්වතා මරුට,පෙම්වතිය රෝහලට
2024 ඔක්තෝබර් මස 06 469 0

ලබුගම තුම්මෝදර යතුරු පැදියකින් යමින් සිටි පෙම්වතුන් යුවලක් බෝක්කුවක් පල්ලට ඇද වැටීමෙන් සිදු වූ අනතුරකින් දහනව හැවිරිදි පෙම්වතා මියගොස් විසි හැවිරි


හිටපු ඇමැති මස්සිනාගේ ලක්ෂ 700 ප්‍රා‍ඩෝව හංගලා
2024 ඔක්තෝබර් මස 06 2645 1

ප්‍රභූවරයකුට අයත් යැයි සැකකෙරෙන අධි සුඛෝපභෝගී ජීප් රථයක් ලුණුගල හොප්ටන් වත්ත ප්‍රදේශයේ ස්ථානයක සඟවා තිබියදී බදුල්ල පොලිසිය මගින් සොයාගෙන ඇත.


පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටු කරනවා
2024 ඔක්තෝබර් මස 06 1008 0

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ පරීක්ෂණ කඩිනම් කර එවන් ඛේදවාචකයක් නැවත රට තුළ ඇති නොවීමට පසුබිම සකසන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


පාකිස්තානු සිරකරුවන් 56 ක් පිටත් කර යවයි
2024 ඔක්තෝබර් මස 06 862 0

මත්ද්‍රව්‍ය චෝදනා මත බන්ධනාගාර ගතව සිටි පාකිස්තාන ජාතික සිරකරුවන් 56ක් පාකිස්තානයට ගුවන් මගින් අද (6) පිටත් කර හැරි බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රක


පරණ බැටරියක් සොරාගත් සැරයන් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 06 364 1

නාරහේන්පිට පොලිස් ප්‍රවාහන කොට්ඨාසයට භාරදීම සඳහා රැගෙන ආ පාවිච්චි කර ඉවතලන බැටරියක් සොරාගත් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත් බව නාරහේන්පිට පොලි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39167 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25594 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 326 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1090 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 381 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site