IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


අවි ගන්න ගිය ලංකාවේ 4ක් ඉන්දියාවේදී අල්ලයි

(විමුක්ති එස් රුද්‍රිගු)

පාකිස්තාන බාරකරුවන් පැමිණ රාජකාරී සහ අවි ලබාදෙන තෙක් අහමදාබාද් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ රැඳී සිටි අයි.එස් ත්‍රස්තවාදීන් ලෙසින් සැලකෙන  ලාංකිකයන් සිවු දෙනකු ගුජරාට් ත්‍රස්ත මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

මෙම සිවුදෙනා ශ්‍රී ලංකාවේ සිට චෙන්නායි නගරය හරහා අහමදාබාද් ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණ ඇති බවත් ශ්‍රී ලාංකිකයන් සිව් දෙනා අයිඑස් සංවිධානයට සම්බන්ධකම් තිබෙන බවට ගුජරාට් ත්‍රස්ත මර්දන ඒකකයට තොරතුරු ලැබී ඇති බවත් ඉන්දීය මාධ්‍ය පවසයි. 

අත්අඩංගුවට ගැනුණ ලාංකිකයන් ප්‍රශ්න කිරීමට රැගෙන ගොස් ඇතත් ඒ කුමන ස්ථානයකටදැයි අනාවරණය වී නැති බව කියයි.

අහමදාබාද් ජාත්‍යන්තර ගුවන් තොටුපොළට අයිපීඑල් තරගාවලියට සහභාගීවන කණ්ඩායම් තුනක් පැමිණීමට නියමිතව තිබූ බවත් ඒ හේතු‍වෙන් ගුවන් තොටුපොළට ආරක්ෂාව තර කර තිබූ බවත් ඉන්දීය මාධ්‍ය ‍හෙළි කළේය. 

මෙම සැකකරුවන් අවි ප්‍රහාරයකට සූදානම් සි‍ටියත් ඒ කුමක් සදහාදැයි අනිවරණය නොවූ බවත් පොලිස් ආරංචි මාර්ග උපුටා දක්වමින් මාධ්‍ය සදහන් කර තිබිණි. 



අදහස් (19)

අවි ගන්න ගිය ලංකාවේ 4ක් ඉන්දියාවේදී අල්ලයි

sachith Monday, 20 May 2024 10:21 PM

මේ දවස් වල ඉන්දියාවේ චන්දෙ නිසා ඉතින් මේවගේ සිද්ධි වාර්තා වෙන්න පුළුවන්.හැබැයි මේක ඇත්ත නම් ඉතින් මේ කියන "මෙම සැකකරුවන් අවි ප්‍රහාරයකට සූදානම් සි‍ටියත්" ඒක නිකන්ම ඇත ඇරලා දාන්න බෑ .අවි පුහුණුව ලැබෙන්න ඇත්තේ .මේවා ඉතින් අපේ ඉන්න ආරක්ෂාව සම්බන්ධ අයට අනුව නම් දැනගෙන ඇත්තේ

:       85       13

NASAR Tuesday, 21 May 2024 04:41 AM

අවි පෙන්නන්න එක්කන් යන්න .එතකොට හරි .මුන්ව තියන්න වටින්නේ නැහැ

:       1       78

Tharindu Tuesday, 21 May 2024 07:11 AM

මේ මිනීමරු ත්‍රස්තවාදි කල්ලියේ ක්‍රියාකාරකම් අළු යට ගිනි වගේ..ඉන්දීය ඔත්තු සේවා ඉතාමත් හොඳින් ක්‍රියාත්මක වන නිසා මෙවැනි දේ වළක්වා ගැනීමට හැකි වී තිබේ..අප රට ද මේ ගැන ඉතා හොඳ අවධානයකින් කටයුතු කළ යුතු වේ

:       1       77

JaniiTuesday, 21 May 2024 09:36 AM

97 වතාවක් දැනුම් දීලත් අපේ අය බෝම්බ ගහනකම්ම ඇස් කන් වහගෙන හිටියෙ..

:       3       48

jOE Tuesday, 21 May 2024 09:23 AM

ඉන්දියාවේ ඡන්දය පැවෙත්වෙන මේ වෙලාවේ , ලංකාවේ ඡන්දය පැවෙත්වෙන්න තියන වෙලාවේ, මේක දේශපාලන ගේමක් කියලා හිතෙන්නේ මට විතරද ? සත්‍ය දෙය්යෝ දනී .

:       76       19

jOE Tuesday, 21 May 2024 09:23 AM

ඉන්දියාවේ ඡන්දය පැවෙත්වෙන මේ වෙලාවේ , ලංකාවේ ඡන්දය පැවෙත්වෙන්න තියන වෙලාවේ, මේක දේශපාලන ගේමක් කියලා හිතෙන්නේ මට විතරද ? සත්‍ය දෙය්යෝ දනී .

:       58       11

Prabha Tuesday, 21 May 2024 11:50 AM

දෙයියෝ දන්න තරම දැක්කා පාස්කු දවසේ

:       1       5

රංබොඩ Tuesday, 21 May 2024 09:27 AM

ලංකාවට ගෙනල්ලා නිදොස් කොට නිදහස් කරමු

:       4       67

Deshabandu Tuesday, 21 May 2024 09:33 AM

මොවුනට සම්බන්ධ එවුන් ලංකාවෙත් ඇති ශුවර් එකටම .එකෙක් නෑර පවුල් පිටින් හරි කමක් නැහැ සුද්ද කරලා දාන්න.ලංකාව හොඳටම තුවාල වෙලා තියෙන්නේ.බෙදීගෙන ගහ මරා ගත්තා ඇති .ආයෙත් තුවාල ඇති කරගන්න ඕනේ නැහැ

:       2       69

charithTuesday, 21 May 2024 10:13 AM

නෑ නෑ එයාලා හරිම අහින්සකයි, අහින්සකයො 4ක් අල්ලගෙන ඉන්දියානුවො

:       1       5

Alfread Tuesday, 21 May 2024 10:04 AM

ජවිපේ ජාතික ලැයිස්තුව චෙක් කරා නම් ඕකුන්ගේ අප්පලා ටික හොයා ගන්න තිබුනා,

:       4       4

නිහාල් Tuesday, 21 May 2024 03:57 PM

චැනල් 4 නාලිකාවේ වැඩසටහන බැලුවා නම් හැමෝම දන්නවා ජෙප්පො පාස්කු ප්‍රහාරයට පහසුකම් සලසපු හැටි. ඒ දවස්වල තිබුණේ ජේවිපි ආණ්ඩුවක් කියනවානේ.

:       1       0

Lakshan Tuesday, 21 May 2024 10:09 AM

ලංකාවට ගෙනාවා නම් අනිවාර්යෙන් නිදොස් කොට නිදහස්. මේ කොමෙන්ට් වලම අන්තවාදීන් ටික කියල තියෙන්නේ ඉන්දියාවෙ ඡන්දෙ නිසයි මෙහෙම වෙන්නෙ කියලා. යකෝ ඉන්දියාවේ මුස්ලිම් උනුත් ඉන්නව 14.5%ක්. ඒ කියන්නේ කෝටි 17 ලක්ශ 22ක්. ඒවත් ඡන්දනෙ. අනේ නිකන් පලෑන් ඩෝ යන්න.

:       0       5

Jude Tuesday, 21 May 2024 10:15 AM

ජෙප්පනි, මෙන්න ඔබට අනඟි අවස්ථාවක්. හයියෙන් කියමු බලන්න. "මෙන්නෝ, රාජපක්ශලා බලයට එන්න හදනෝ. අන්තවාදය හැදුවේ රාජපක්ශලා. හමාස්, හිස්බුල්ලා, අයි එස් අයි එස් හැදුවේ රාජපක්ශලා" බයියලා ටොයියලාත් මොනව හරි කියපල්ලා, උඹලා බෙදිලා ගහ ගන්න අස්සේ උන් හීනියට වැඩ. අන්තිමට නැට්ටටම කෙල උනාම යන්න හොඳ රටක් දැන්ම හොයාගෙන තියාගනින්.

:       2       3

mohomed Tuesday, 21 May 2024 10:20 AM

ලංකාවටත් චන්දයක් ළඟදී එනවා .

:       2       2

අරවින්ද මොනරවිල Tuesday, 21 May 2024 10:37 AM

බලාගෙනයි, පරිස්සමින් !ජාතිය අනතුරේ කියලා තවත් දියසෙන් කුමාරයෙක් ගොඩ බහින්න පූළුවන්.

:       3       4

nimal Tuesday, 21 May 2024 11:17 AM

මොහොමඩ් නුස්රට්, මොහොමඩ් නුෆ්රාන්, මොහොමඩ් ෆාරිස්, මොහොමඩ් රාඩ්‍රෝන්.............................. ශ්‍රී ලාංකික මොහොමඩ්, ශ්‍රී ලාංකික මොහොමඩ්, ශ්‍රී ලාංකික මොහොමඩ්, ශ්‍රී ලාංකික මොහොමඩ්, ශ්‍රී ලාංකික මොහොමඩ් ??????

:       2       5

Nimal Tuesday, 21 May 2024 01:30 PM

මොහොමඩ් නුස්රට්, මොහොමඩ් නුෆ්රාන්, මොහොමඩ් ෆාරිස්, මොහොමඩ් රාඩ්‍රෝන්.............................. ශ්‍රී ලාංකික මොහොමඩ්, ශ්‍රී ලාංකික මොහොමඩ්, ශ්‍රී ලාංකික මොහොමඩ්, ශ්‍රී ලාංකික මොහොමඩ්, ශ්‍රී ලාංකික මොහොමඩ් ??????

:       2       4

chandanar Tuesday, 21 May 2024 01:57 PM

ඉන්දියාවෙත් ත්‍රස්තවාදය දැක දැකම මහමොලකාරයෙක් ගැන නන්දොඩවනවද දන්නෙ නැහැ.

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 606 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 172 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 494 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 121 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1724 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 183 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site