(යොහාන් භාසුර)
සිංහල සහ දෙමළ අලුත් අවුරුදු කාලය තුළ අධිවේගි මාර්ගවලින් රුපියල් මිලියන 460 ක් හෙවත් රුපියල් කෝටි 46කට අධික ආදායමක් ලැබූ බව අධිවේගි මාර්ගයේ මෙහෙයුම් නඩත්තු හා කළමණාකරන අංශය පැවසීය.
මෙම මස 10 වැනිදා සිට 19 වැනිදා දක්වා දින 10 තුළ මෙම අදායම ලැබූ බවත් එම කාළය තුළ රථවාහන ලක්‍ෂ 13 ක් අධිවේගි මාර්ගවල ගමන් කර ඇති බවත් එම අංය කීය.
අලුත් අවුරුදු නිවාඩුව වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාව තව දුරටත් කොළඹට පැමිණෙමින් සිටීම නිසා ආදායම තව දුරටත් ඉහළ යනුඇති බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව මාර්තු මාසයේ උද්ධමනය ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පැවසීය.
මාලිමා ආණ්ඩුව තවත් වටයකින් මෙරට ජනතාව රවටන්න දැරූ උත්සාහයක් පරාජය කිරීමට හැකිවූ බවත් ‘පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයේ’ මහ මොළකරුවන් අප්‍රේල් 21 වැනිදාට
අධික ශබ්දය පිට කරන ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරමින් අංගම්පිටිය ක්‍රීඩාංගනයේ උත්සව පැවැත්වීම වළක්වමින් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ නාගරික
ක්වාති විනිසුරුවරයකු රුපියල් ලක්ෂ දෙකකට අල්ලස් මුදලක් ඉල්ලා ලබාගත් අවස්ථාවේදී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි.
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ පත්වීමත් සමඟ පාස්කු විමර්ශන වඩාත් අපක්ෂපාතීව කරනු ඇතැයි බලාපොරොත්තු වුව ද, වත්මන් ආණ්ඩුවට ද මෙම ප්‍රශ්නය නිවැරදි
මීට පෙර මාධ්‍යවේදීන් නොවන පිරිස් සඳහා ද මාධ්‍ය හැඳුනුම්පත් නිකුත් කර තිබු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
අවුරුද්දට අධිවේගි මාර්ගවලින් කෝටි 46ක ආදායමක්
kalinga Monday, 21 April 2025 12:11 PM
46
Sarath Monday, 21 April 2025 12:15 PM
මාලිමා කාරයෝ එදා කිව්වේ මහින්දට ඇඹුල් තියල් ගෙනියන්න හයි වේ හැදුවා කියලා ?
යෝගා Monday, 21 April 2025 12:21 PM
මහින්ද අධිවේගී මාර්ග පද්ධතිය හැදුවේ 2015ට පෙර. ඊටපස්සේ බලයට ආපු එකෙකුටවත් බැරි උනා අලුතින් අධිවේගී මාර්ගයක් හදන්න. අඩුගානේ වැඩ ඉවර කරගන්න බැරි උන කොටයක්වත් සම්පූර්ණ කරගන්න බැරි උනා. දැන් ඉන්න එවුන්ටනම් ලොවෙත් බෑ.