IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


අවි අපනයන මහ රටවල් දූෂණයේ දොර ඇරලා

යුද අවි ආනයනය අතින් අඩුම වගවීමක් ඇති රටවල් 14 අතර ශ්‍රී ලංකාව ද සිටින බව ට්‍රාන්ස්පේරන්සි ජාත්‍යන්තර ආයතනය කියයි.

රජයේ ආරක්ෂක හා දූෂණ මර්දන දර්ශකය පිළිබඳව පැවැත්වූ සෝදිසියට රටවල් 82ක් අයත් විය.

රටවල් 14ක් එම දර්ශකයේ පහළම මට්ටම ලබා සිටියි.

නයිජීරියාව, ඇන්ගෝලාව, කැමරුන්, කොංගෝ, ඊජිප්තුව, අයිවරි, එරිත්‍රියා, ඉරානය, ලිබියාව, කටාර්, ශ්‍රී ලංකා, සෞදි අරාබියා සිරියාව හා යේමනය ඒ අතර වේ.

ඕස්ට්‍රේලියාව, ජර්මනිය, නෝර්වේ හා මහා බ්‍රිතාන්‍ය එම දර්ශකයේ මුල්තැන් හිමිකරගෙන සිටී.

එම රටවල දූෂණ මට්ටම ඉතාම අවම තත්ත්වයක පවතින බවත් එම ආයතනය කියයි.

2012 දී විශාල වශයෙන් අවි ආනයනය කළ රටවලින් සියයට හැත්තෑවක්ම දූෂණය සඳහා දොර ඇර තිබූ බව ද ආරක්ෂක අංශයේ ජගත් මට්ටමින් දූෂණය වසරකට ඇමෙරිකා ඩොලර් කෝටි 2000 ක් හෙවත් රුපියල් 266000ක් බව ලෝක බැංකු හා ස්ටොක් හෝම් ජගත් සාම පර්යේෂණ ආයතනයේ දත්ත උපුටා දක්වමින් ට්‍රාන්පේරන්සි ඉන්ටර්නැෂනල් අධ්‍යයනය පවසයි.

 

 



අදහස් (0)

අවි අපනයන මහ රටවල් දූෂණයේ දොර ඇරලා

බන්දුල පෙරේරා Thursday, 19 September 2013 08:07 PM

මම ඇහුවේ අදයි සත්‍යපාල ඇත්ත කියනවා. (නි)

:       0       0

M.S.M.MAZOOD Wednesday, 18 September 2013 10:40 PM

දුසණයට අනුබල දෙන ආයුද වෙලොන්දෝ ගැනත් කිවොත් නේද හෝද (අ)

:       0       0

සෙනෙවි Wednesday, 18 September 2013 10:46 PM

ඔය දූෂණ් අවම්යි කියන රටවල් වලින් තමයි ට්‍රාන්ස්පේරන්සියට සල්ලි එන්නෙ (අ)

:       0       0

අස්මිත් Wednesday, 18 September 2013 10:47 PM

අමිළ ඔබ හරි (අ)

:       0       0

රූපවති Wednesday, 18 September 2013 10:48 PM

අමිල මල්ලි අපි උඩුබිරුවට....?මොකෙකුටවත් ඇහෙන් නැහැ..රටට ජනතාවට අදෙරේ කරන කෙනෙකුට චන්දෙ දුන්න නම් ..එක හය මාසෙන් රට හදයි ..වැරදි කරුවන්ට නිසි දඩුවම් දුන්න නම් ..එල්ලුම් ගහ ගේනවා නම් ..නිකම්ම වැරදි කරන උන් හැදෙනවා ..? අපි රට බාරදුන්නේ .. අපිට තමයි මඩු වලිගෙන් ගහන්න ඕන ...? (අ)

:       0       0

ශාන්ත ලාල් Thursday, 19 September 2013 09:14 PM

සත්‍යපාල ඔබගේ අදහස් හරිම බුද්ධිමත් (අ)

:       0       0

බණ්ඩා Thursday, 19 September 2013 02:05 PM

අෂ්රෆ්, සිංහල මිනිස්සු පාලනය කරන්න සුද්දා ගෙනාව නීතියෙන් ඔයාලට පුරවැසිකම හා සියලු අයිතිවාසිකම් දුන්නත් අපේ රටේ උරුමය දීලා නැහැ. (නි)

:       0       0

සෙන්තිල් Thursday, 19 September 2013 01:50 AM

දැන්ද තේරෙන්න ගත්තේ? (නි)

:       0       0

භාරත Thursday, 19 September 2013 05:44 AM

එතකොට මැති ඇමතිවරුන්ට කාර් ආනයනය කරන රටවල් අතර ලංකාව කී වෙනියටද ඉන්නේ? (නි)

:       0       0

අෂ්රෆ් Thursday, 19 September 2013 06:10 AM

අසාද් සාලි මහා ඇමතිතුමා කිව්වා හරි. අපේ රටට ෂරියා නීතිය හඳුන්වල දෙන්න ඕනෑ. ඒක තමා අපිට තියන එකම මාර්ගය. එවිට අල්ලා දෙවියන්ගේ මහිමයෙන් රටේ හැමදෙනාටම සතුට ලැබෙනවා. (නි)

:       0       0

සත්‍යයා Thursday, 19 September 2013 07:06 AM

ආයුධ අපනයන කරන්න තියා කොහුබත් ටිකක්වත් හරියට වේලලා කලට වෙලාවට යවන්න ලංකාවට බැහැ. ඒ වුණාට ළමා අපචාර, අල්ලස්, දුෂණ පිටරට යවන්න අපේ සමහර තානාපති කාර්යාල පවා මහන්සි ගන්නවා. ඒ තනතුරු වලට යවා තිබෙන අය හා ඒ අයව යැව්වේ කව්ද කියො බැලු වහාම ඒ බව හොඳට පැහැදිලි වෙනවා. (නි)

:       0       0

සත්‍යයා Thursday, 19 September 2013 07:13 AM

ලංකාවට එන්න විසා නැති නිසාදෝ අර බලවතා අරාබිකරයේ ඉඳන්ම මුස්ලිම් අය ට පාඩමක් උගන්වමින් ඉන්නවා. ලංකාවේ අක්බර්ලා පකිස්තානයෙන් හොරන් කුඩු ගෙනල්ලා මෙහෙ පොලිසියෙන් අල්ලා ගෙන. (නි)

:       0       0

අෂ්රෆ් Friday, 20 September 2013 05:23 AM

බණ්ඩා ඔබ වැරදියි. අප ජාතියට රජ කාලේ පටන් ලංකාවේ උරුමය තිබුනා. ඔය ඊජිප්තුව, පලස්තීනය, පකිස්ථානය, බංගලිදේශය, ඇෆ්ගනිස්ථානය, මාලදිවයින, සිරියාව වගේ රටවල් කලින් බෞද්ධ උනාට ඒ අප මොලේ පාවිච්චි කරලා අපිට තැන දුන්නා. දැන් අපි මේවා සාමදානයෙන් පාලනය කරනවා. අපි අහිංසක ජාතියක්. කාටවත් හිංසා කරන්නේ නොවී.අපි වෙන කොහේ යන්නද ලංකාව අපේ රට. අපේ ඡන්දෙ නැතුව ගරු ජනාධිපති පරදිනවා. (නදී)

:       0       0

අසේල Thursday, 19 September 2013 09:17 AM

මෙන්න තවත් වාර්තාවක් අපේ රටට. (දී)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 18 September 2013 06:46 PM

මොවුන් කවදාද අපිට හොදක් කිව්වේ? අනුන්ගේ කුණු හොයන්නේ කොහොමත් තමන්ගේ ඇගේ කප්පරක් කුණු බැදිච්ච අය තමයි. (නි)

:       0       0

දෙව්මිණි-ස්වීඩන් Thursday, 19 September 2013 04:49 PM

බන්ඩා මහත්තයෝ, කටේ මසුරන් පොදියක් දන්නා ඕනෑ කතාවක් කිව්වේ ඔබ.සිරියාවෙන් හෝ ගාන පොකුණ බලන්න එනවා වගේ මොහොමඩ්ලා දැන් මේ රටේ රැකවරණයට එන්නේ.මට දුක කවදා හරි ලංකාවට වෙච්ච දේ මෙහෙටත් වෙන එක. අපේ රටේ උරුමය සිංහල අපේ. (නි)

:       0       0

චමිලා Wednesday, 18 September 2013 07:02 PM

බන්දුල, ඔබ ඔය දේ කණ්ණාඩිය ඉදිරියට ගිහින් කිවුවා නම් තමයි හොඳ. (නි)

:       0       0

කුමාරන Wednesday, 18 September 2013 07:03 PM

එතකොට දූෂණයේ දොර ඇරපු එක දුෂණයක් නොවෙයිද? දොරවල් ඇරපු රටවල නම් ලැයිස්තුව කෝ? (නි)

:       0       0

ජගත් Friday, 20 September 2013 09:07 AM

ඔව් ඉන්නකෝ, අපිත් මොළය පාවිච්චි කරලා ඔයාලට මේක දෙනකම්. උම්මත්තකයෝ ඉන්න රටක් කරන්නද හදන්න කැමති? කුරානයේ වචනයක් වචනයක් පාසා තාර්කිකව හිතලා බලන්න, සියලුම මුස්ලිම් සහෝදරවරුනි. (නි)

:       0       0

සසු Thursday, 19 September 2013 10:28 AM

අෂ්රෆ්, සෞදියට ගිහින් බලන්න පොඩි අය සතුටින්ද ඉන්නේ කියලා. මේ ලගකදී සෞදි කුමාරයෙක් 15 මිලියන් ඇමෙරිකානු සල්ලි දීලා ටුවිල් ලිග්ට් නිළිය විනාඩි 15 කට මුණගැහිලා තිබුනා. අපේ රට හොඳයි කියන්නෙ නැහැ. නමුත් ගොඩක් රටවල් එහෙමයි.මේ වසරේ දැනට එංගලන්තේ 3000 සියදිවි හානි කරගෙන තිබෙනවා. වැඩියෙන්ම වයස 15-20 අය (නි)

:       0       0

බණ්ඩා Wednesday, 18 September 2013 07:19 PM

රුපියල කොපමණ දුරට ශක්තිමත් වී ඇති බව ඔබට පෙනෙනවා නේද ? (නි)

:       0       0

අනුර Thursday, 19 September 2013 10:38 AM

රූපවතී, එහෙනම් රට බාරදෙන්න පුළුවන් සුදුසු නායකයෙක් හොයලා කියනවද? (නි)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 18 September 2013 07:41 PM

චමිල නංගී, කුණු බලන්නේ කන්නාඩි ඉස්සරහට ගිහින්ද? පොඩ්ඩක් අතුල්ලලා බලන්න.කණ්ණාඩි වලින් කුණු පෙනෙන්නේ නැහැ. (නි)

:       0       0

ජයාන් Thursday, 19 September 2013 11:12 AM

අයියෝ, අෂ්රෆ් අල්ලා දෙවියන්ගේ නාමයෙන් අරාබි රටවල් වලට සතුට ලැබිලා තියෙන හැටි අපිට පේනවා (නි)

:       0       0

ශාන්ත ලාල් Wednesday, 18 September 2013 08:19 PM

තරහ කාරයෙක් අපේ රටේ නමත් දාලා (දී)

:       0       0

සමන් Thursday, 19 September 2013 06:31 PM

ඈත්තටම මොකක්ද මේකෙන් අදහස් කරන්නේ? (නි)

:       0       0

සත්‍යපාල Thursday, 19 September 2013 06:46 PM

මේවට කියන්නේ වදුරු කුණුහරුප කියලා. යුද අවි නිපදවන්නේ මහා එවුන්. විකුනන්නෙත් මහා එවුන්. යුද්ධ ඇතිකරන්නෙත් මහා එවුන්.එම යුද්ධ වලින් මැරෙන,උන්ගෙන් අවි ගන්න අපි තමයි දුෂිත. එවුන් හොද මහත්තුරු. (නදී)

:       0       0

චින්තක පෙරේරා Thursday, 19 September 2013 11:59 AM

අෂ්රෆ්, 90% මුස්ලිම් නොවෙන මිනිස්සු ඉන්න සමාජයක් අසාද් සාලි හෝ වෙළදාමේ ඇවිත් බින්න බැහැපු ඔටුවෝ ටිකක් කිව්වපලියට ෂරිය නීතිය හඳුන්වා දෙන්න ඕනේ කියල, එක පුළුවන්, ප්‍රායෝගිකයි කියල හිතනවද? කරුණාකරලා ඔය ෂරිය නීතියට යටත් වෙන්න කැමති අය එකතු කරගෙන සෞදි අරාබියට යන්න. එක කරන්න පුළුවන්, වඩා ප්‍රායෝගිකයි. මම හිතන්නේ අල්ලාහ් උනත් කැමති වෙයි තමන්ගේ අනුගාමිකයෝ එහෙට එනවට. හැබය් එහෙ ඉන්න මිනිස්සු ඔයාලට පුරවැසි කම, සමානාත්මතාව දෙයිද කියන එක ඔයලගේ අල්ලහ්ටම බාරයි. (දී)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 18 September 2013 08:52 PM

මේ සංවිදානේ මේ රටේ ලොක්කට ලොකු දුෂණ චෝදනාවක් තිබුනා මතකයි පහුගිය කාලේ.(නදී)

:       0       0

මාටින් Wednesday, 18 September 2013 08:59 PM

මේ රුපියල් කෝටි 266000 ක් නේද?(නදී)

:       0       0

අමිළ Wednesday, 18 September 2013 09:24 PM

ලංකාවේ දැන් විනය සදාචරය ගුරුවරුන්ට ගරුකිරීම් හැම දෙයක්ම පිරිහිලා. රට යහ මගට ගන්න ඕනි නම් හරි නීතියක් ස්ථාපනය කරන්න ඕනා. කුඩු ව්‍යාපාරිකයෝ ආණ්ඩුව තුලත් ඉන්නවා. ඉතින් කොහොමද අනාගතය හදන්නේ. මරණ දඩුවම නැවත ගේන්න ඕනා රටේ යහ පාලනයක් ගේන්න නම්.(නදී)

:       0       0

රන්ජන් Thursday, 19 September 2013 12:47 PM

සමහර අය අදහස් පළකරන්නේ හරියට තේරුමක් නැතුව. එම නිසා හරියට තේරුම් අරගෙන අදහස් පලකරන්න, අනිත් එක ඕනෑම කෙනෙකුට අපේ රටේ නීතියට යටත්ව ඉන්න පුළුවන්, බැරිනම් යන්න පුළුවන්. (නි)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 19 September 2013 12:56 PM

රූපවතී, ඉතින් හංගාගෙන ඉන්නේ නැතුව කියන්නකෝ අපි නොදන්නා ඔයා දන්නා මාස 6න් රට හදන්න පුළුවන් නායකයා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1001 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 6169 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3441 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 293 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1488 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1599 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28521 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23599 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 408 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 193 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site