IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


‘අවි දුන්නොත් සල්ලි තමයි‘

ලබන 25 සිට මැයි 6 දක්වා අනවසර ගිනි අවි රජයට බාර දී ඒ සඳහා මුදල් ද ලබාදීමේ අවස්ථාවක් රජය ප්‍රථම වරට ප්‍රකාශ කරයි.

ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පවසනුයේ ප්‍රශ්න නොවිමසා බාරදෙන ගිනි අවිවලට මුදල් ද ගෙවන බවයි.

බාර නොදෙන ගිනි අවි හිමියන් අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කරන බවද ඔහු කීවේය.

‘ගිනි අවි ආඥා පනතේ 30 වැනි වගන්තියේ විධිවිධාන අනුව අති ඇතිවිශේෂ ගැසට් නිවේදනය මගින් අනවසර ගිනි අවි රජයට භාරදීමට අපි පොදු සමා කාලයක් දී තිබෙනවා. ළගම තිබෙන දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා පොලිස් ස්ථාන වෙත අනවසර ගිනි අවි භාර දෙන ලෙස ඉල්ලනවා. ගිනි අවි භාර දෙන පුද්ගලයන් සඳහා පතරොම් තුවක්කුවක් හෝ හා සමාන ගිනි අවියක් ගල් කටස් බඳින තුවක්කු සදහා රුපියල් 5000 ක් ද පිස්තෝලයක්/ රිවෝල්වරයක් සදහා රුපියල් 10000ක් ද. ටී 56 ගිනි අවියක් සඳහා රුපියල් 25000 ක් ද ලබා දෙනවා.‘ යැයි ද ඔහු පැවසීය.

defence_2016420

 



අදහස් (0)

‘අවි දුන්නොත් සල්ලි තමයි‘

තාබුක් සිල්වා Wednesday, 20 April 2016 11:43 AM

අවි ගත්තෝ අවියෙන් නසන්න ප්‍රථම ඉල්ලීමට සවන්දී අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න හොද අවස්ථාවක් (බ)

:       0       0

උපාලි Wednesday, 20 April 2016 11:26 PM

මේක හරි වැඩක්ද මන්දා. කසිප්පු පෙරල පොලිසියටම ගෙනත් දුන්නොත් කීයක් දෙනවද කියලා කෙනෙක් අහන්න පුළුවන්. ආයුධ කොහේහරි හංගලා මෙන්න මෙතනට ඇවිල්ලා ගන්න කියලා පණිවුඩයක් පොලිසියට එවන ක්‍රමයක් සැළැස්සුවා නම් ප්‍රතිචාරය වැඩිවෙයි නේද? ඒ මොකද ඔවුන් මුහුණ පෙන්වන්න කැමතිවෙන එකක් නැහැ. (නි)

:       0       0

ඉන්දික Thursday, 21 April 2016 09:36 AM

අපේ ගෙදරත් ඔය කියන ජාතියේ බඩු මුට්ටු ටිකක් තිබිල හම්බ උනා. ගිහිල්ල බාර දෙන්න ඕන. (ර)

:       0       0

රවින්ද්‍ර Wednesday, 20 April 2016 11:51 AM

මෝල් ගසුත් හිටපු ගමන් පත්තුවෙන නිසා ගෙනත් දෙන්න බැරිද ? කීයක් වගේ දෙනවද? (බ)

:       0       0

අනිල් Wednesday, 20 April 2016 12:21 PM

උතුරට ගිහින් ආයුද ටිකක් ගොඩ ඇදගත්තනම් හොඳ ගාණක් හොයාගන්න පුළුවන්! (බ)

:       0       0

විකි Wednesday, 20 April 2016 12:32 PM

මොන අනුවන යෝජනාවද ? හොර අායුධ ආණ්ඩුවටම විකුණන්න (බ)

:       0       0

චතුරි Wednesday, 20 April 2016 01:18 PM

දැන් කුඩු ඔතන එක නතර කරලා කට්ටිය. ආයුද හදලා ගෙනත් බාරදී සල්ලි අර ගනියි ,කිසිම ප්‍රශ්නයක් අහන්නේ නැහැ කියනවනේ. ගොළුවන්ට ඉල්ලුම වැඩිවෙයි අනේ දෙවියනේ මේ ආයුද අරන් එන කට්ටියව කැමරා කරන්න ඒ අයට නොදැනෙන්න (අ)

:       0       0

චින්තක Wednesday, 20 April 2016 03:42 PM

බය වෙන්න එපා, ආයුධ දෙද්දී මොනවත් අහන්නේ නැහැ. සීඅයිඩී එක ගෙදරටම ඇවිත් ඕන දේවල් අහන්නේ දවස් දෙක තුනකට පස්සේ.(බ)

:       0       0

ශෂික Wednesday, 20 April 2016 03:56 PM

බලාගෙන ඉන්න ලේකම් තුමෝ ගෙනත් දෙනකන්.ඔය කැඩිච්ච ආයුධ කීපයක් පෙන්නලා සල්ලිනම් ගනීවි. (බ)

:       0       0

ධම්ම Wednesday, 20 April 2016 04:39 PM

අවි අත ඇති අය කියනවා ඇති 'අපි නම් අහුවෙයි' කියලා. (නි)

:       0       0

ජනහිත Wednesday, 20 April 2016 06:58 PM

“හොර අවි ළඟ තබාගෙන සිටින අය වහාම මේ ගිනි අවි බාරදෙන්න“ කියා දින නියමයක් කර නිවේදනයක් නිකුත්කර එදිනට පසුව සෝදිසි මෙහෙයුම් සිදුකර වැරදිකරුවන් අත්අඩංගුවට ගන්නා බව ප්‍රකාශ කළා නම් අපිට ආඩම්බර වන්න පුළුවන්​. කර්ණ රසායන ගී අසා අපි දැන් හෙම්බත් වී සිටින්නෙමු (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොත් මංගල්‍ය ළමා දිනය සමරන්න සූදානමින්
2024 සැප්තැම්බර් මස 30 69 0

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන අද (01) දින ජාත්‍යන


ඉන්ධන මිල දැනෙන්න අද අඩුවෙයි ?
2024 සැප්තැම්බර් මස 30 1954 0

ඉන්ධන මිල අද (30) මාධ්‍යම රාත්‍රීයේ සැළකිය යුතු ලෙස පහළ දැමීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.


පස් හැවිරිදි දැරිය පිළිස්සූ මව රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 30 298 0

හැන්දක් රත්කර සිය පස් හැවිරිදි දියණිය පිළිස්සු බවට සැකපිට අත්අඩංගුවට ගත් මව ඔක්තෝබර් මස 04 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර අතිරේක මහේ


නිලාවේලී මුහුදේ දියවැලකට හසු වූ දෙන්නෙක් බේරති
2024 සැප්තැම්බර් මස 30 372 0

ත්‍රිකුණාමලය නිලාවේලි මුහුදු තීරයට අයත් ඇලස්වත්ත කොටසේ දිය නාමින් සිටි තරුණයන් දෙදෙනෙකු අද (30) දහවල් දියවැලකට හසුව ගසාගෙන යද්දී වෙරළේ රාජකාරී නියුතු


නව ජනපතිගේ පළමු කැබිනට් මණ්ඩලය අද රැස් වෙයි
2024 සැප්තැම්බර් මස 30 1562 2

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න


ජනපති කාර්යාල වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවාවලට
2024 සැප්තැම්බර් මස 30 1548 0

ජනාධිපති ලේකම් කාර්යාලය අසල පරිශ්‍රයේ ගාල් කර තිබෙන රථ වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දීමට මේ වන විටත් කටයුතු සකස් කරමින් තිබෙන බවද ජනාධිපති ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38243 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25185 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 257 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 847 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 298 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site