IMG-LOGO

2024 සැප්තැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


අශෝකයට ශෝක ප්‍රකාශයක්

විද්‍යාලයයේ සිසුන් විවිධ අපහසුතාවන්ට පත්වන බවත්, ගුරුවරුන් ස්ථාන මාරු කිරීම නිසා අධ්‍යාපනය කඩා කප්පල් වී ඇති බවත් කියන මරදාන අශෝක විද්‍යාලයයේ සිසුන් පිරිසක් ජාතික ළමා රක්ෂණ අධිකාරියෙන් පරීක්ෂණයක් ඉල්ලයි.

සිසුන් කියනුයේ පොලු මුගුරු තබා ගත් පිරිසක් අදත් පාසල අවසන් වන අවස්ථාවේ පාර අයිනේ සිටි බවයි.



අදහස් (0)

අශෝකයට ශෝක ප්‍රකාශයක්

කාලිංග Tuesday, 17 June 2014 08:33 AM

එක් කෙනෙකුගේ වැරැද්දට මුළු පාසලටම මෙහෙම කරන එක හරිද ? (නි)

:       0       0

ටෙනිසන් Tuesday, 17 June 2014 08:54 AM

පාසලක මෙහෙම දේවල් සිද්ධවෙන එක නම් එච්චර හොඳ නැහැ (නි)

:       0       0

ආදී අසොකීයන් Tuesday, 17 June 2014 09:23 AM

හොඳට තිබුන ඉස්කොලේ විනාස කරලා දැම්ම .කවුරු කලත් කරපු අයට දඩුවම් විදින්න වෙයි (දී)

:       0       0

කේ ජේ ආර් Tuesday, 17 June 2014 09:25 AM

කරුණාකර සියලු දෙනාම ඉගෙන ගන්නා දරුවන්ගේ මනස ව්‍යාකුල නොකර මෙම ප්‍රශ්නය ඉක්මනින් නිරාකරණය කර ඔවුන්ට හිත නිදහසේ ඉගෙන ගන්න ඉඩ දෙන්න (දී)

:       0       0

සලස් Tuesday, 17 June 2014 09:32 AM

සුනිල් ඔය නොදන්නා දේවල් වලට කතා කරන්න එපා මෙතන තියෙන්නේ විදුහල්පතිගේ ගේ ප්‍රස්නේ මිසක ගුරුවරු මාරු ඉල්ලුවේ නැහැ (දී)

:       0       0

සුනිල් රියාද් සිට Monday, 16 June 2014 11:39 PM

පාසැලින් මාරුවී යාමට අවශ්‍ය අයට ඉඩදිය යුතුයි. එසේ නැතුව ඉල්ලන විදිහේ විදුහල්පතිවරයකු දෙන්න වුණොත් ඒක ප්‍රායෝගිකව කළ හැකි දෙයක්ද? කවදාද මේවා තේරුම් ගන්නේ? (නි)

:       0       0

ඉසුරන්දි Tuesday, 17 June 2014 01:31 PM

තුවාල උඩු දිව්වට පස්සේ තමයි ඒවාට පැලස්ත්තර දාන්න ගන්නේ. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 2096 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1353 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2178 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 538 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 3095 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37177 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24486 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 189 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 626 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site