IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


අශෝකය ළඟ මැර ප්‍රහාරයක්

මරදාන අශෝක විද්‍යාලයයේ දෙමාපියන් පිරිසකට අද (05) උදේ එම විද්‍යාලයය අසල සිටි පිරිසක් පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ අරඹා ඇතැයි මරදාන පොලිසිය කියයි.

තුවාල ලැබුවෙක් රෝහල් ගත කරනු ලැබීය.

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කීවේ පහර දුන් පිරිස ඇතැම් විට දේශපාලනඥයකුගේ හිතවතුන් විය හැකි බවයි.

මාස ගණනක් තිස්සේ අශෝක විද්‍යාලයයේ ගැටළුව ඇදී ගියත් මෙතෙක් ස්ථිර විසඳුමක්  දී නැතැයි දෙමාපියෝ කියති.

විද්‍යාලයය අසල පැවැති විරෝධතාවක් වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදියකුට ද අඟහරුවාදා (03) ප්‍රහාරයක් එල්ල විය.

පෙර පුවත්

පාසලේ දී සිරස නැති වැඩක් කරලා

‘බස් පරීක්ෂණෙන් නිදහස්‘

අශෝක විදුහලේ විරෝධය අවසන්

පාසල් බසය ඡන්ද වැඩට



අදහස් (0)

අශෝකය ළඟ මැර ප්‍රහාරයක්

ආනන්ද විදානරච්චි Thursday, 05 June 2014 01:14 PM

මම මුලින්ම බිමල්ගේ කථාව අනුමත කරනවා. මොකද මමත් ඔබ සමග එකට රාජකාරි කරන්න ඇති. අපි රටට සාමය ලබාදිමට වැඩ කළා. අපේ වගකිම අනාගත පරපුර සුරකිම වෙනුවෙනි. එදා රටට අවශ්‍යව තිබුනේ සාමයයි. (නදී)

:       0       0

කාර්තිනී Thursday, 05 June 2014 01:37 PM

කලකට උඩදී ලංකාවේ තිබුණු හොඳම ප්‍රාථමික පාසල අශෝක විදුහල. අද එය වල් බිහිවී ඇත. එනමුත් එතන ඉන්න පරිපාලනයට මුදල් දී එයට ළමුන් ඇතුලත් කරන අන්ද දෙමාපියන් ඕනෑ තරම් ඉන්නවා. (නදී)

:       0       0

සුනිල් Thursday, 05 June 2014 01:42 PM

කීර්තිමත් අතීතයක් පැවති, බස්නාහිර පලාත් සභාවේ ‘රාජකිය විදුහල‘ ලෙස විරුදාවලී ලත් අපූරු පාසැල, විදුහල්පති ගුණදාස මහතාගෙන් පසු අභාවයට යන ආකාරය ඉතාමත් කණගාටු දායකයි. පාසල මගුල සක්වලක් උනේ, ගුරුවරු බෙදුනේ, අලුත් විදුහල්පතිට සහය නොදුන්නේ කාගේ බලපැමෙන්ද කියල දන්නෝ දනිති. අහිංසක දරුවන්ගේ අධ්‍යාපනය (නදී)

:       0       0

වජිර Thursday, 05 June 2014 11:13 PM

දැන් නම් පාසල් යන්නත් බය හිතෙනවා (නි)

:       0       0

බිමල් Thursday, 05 June 2014 02:19 PM

ජනතාව හැටියට අපි සාමුහිකව එක් විය යුතු කාලය එලඹ ඇත.(නදී)

:       0       0

චානක Saturday, 07 June 2014 02:08 AM

ඉම්රාන්,මට නම් මේ මඩගොහොරු දේශපාලනයට වඩා අනෙක් ඕනෑම රැකියාවක් වටිනවා (නි)

:       0       0

මර්ෂ Thursday, 05 June 2014 02:33 PM

රජින්ද්‍ර, ඔබ කිව්වත් නැතත් මේ රටේ දේශපාලනය එක්ක අධ්‍යාපනය මුසු වෙලාම නැහැ. ඒක බැලු බැල්මටම පේනවා.(නදී)

:       0       0

චාමික Thursday, 05 June 2014 03:01 PM

විදුහල්පති ගුණදාස මහතාගෙන් පසු නොව කීර්තිමත් විදුහල්පති ධර්මරත්න මහතාගෙන් පසුව මේ විදුහලට ආපු හැම විදුහල්පති කෙනෙක්ම මේකෙන් හම්බ කරන්න විතරයි බැලුවේ. ශ්‍රේෂ්ට ධර්මරත්න ගුරු පියාණනි, මේ විනාශය දෙස බලනන ඔබ අද මේ ලෝකේ නැති එකත් එක අතකට හොඳයි. ධර්මරත්න ගුරුපියාණනි ඔබ නිසා අසෝකය බැබලුනා. දැන් එ්ක කට්ටිය කනවා ඔබට නිවන් සුව (නදී)

:       0       0

සංජීව Thursday, 05 June 2014 03:14 PM

මේ සිංහල අපගේ රටයි (නදී)

:       0       0

ඉම්රාන් Friday, 06 June 2014 05:44 AM

දේශපාලකයන් කියන්නේ ලෝකයේ අමුතුම ජාතියක්. ඔවුන්ට ඕනෑ බලය විතරයි. මිනිසුන් එකිනෙකා ඇන කොටා නොගත්තොත් ඔවුන්ට දේශපාලනයේ යෙදෙන්නත් බැහැනේ. නමුත් අපට ඒවා තේරෙන්නේත් නැහැ. තේරුම් ගන්නත් උත්සාහයක් නැහැ. (නි)

:       0       0

ජෝන් Thursday, 05 June 2014 03:32 PM

ආනන්ද මහත්මයා, එදා පමණක් නෙවෙයි අදටත් අවශ්‍ය සාමයයි. එදා කොටින්ට එරෙහිව ත්‍රිවිද හමුදාවම හිටියා. අද දේශපාලන අනුග්‍රහය යටතේ මෙහෙයවන සංවිදානාත්මක මැර කල්ලිවලට එරෙහිව ඉන්නේ කව්ද? අපි එදාටත් වැඩිය අද අසරණයි.(නදී)

:       0       0

පිටිගල Thursday, 05 June 2014 07:01 PM

කුපිත වූ ජනතාව අතින් තමයි මේ වගේ දේවල් සිදුවන්නේ (නි)

:       0       0

ලුම්බිණි Thursday, 05 June 2014 10:55 AM

මැර ප්‍රහාර නැති එකම තැනක්වත් අද ලංකාවේ තිබෙනවද? බස් නැවතුම් පළවල සිය ගණන් මිනිසුන් බලා සිටියදී ඔලුවට වෙඩිතියලා මරලා යනවා. රාජකාරියේ ඉන්න පොලිසියේ අය මරනවා. (නි)

:       0       0

බිමල් Thursday, 05 June 2014 11:16 AM

මගේ මුළු ළමා ,තරුණ කාලෙම කොටින්ගේ ත්‍රස්ත ක්‍රියා වලට මැදිවූ යුද්ධ කාලයටම ගෙවුණා. දැන් ඉතින් ඉතිරි ජීවිත කාලයේ මව්බිමේ පවතින මැර තර්ජන මිනීමැරුම්, ස්ත්‍රී දුෂණ මංකොල්ල , පැහැරගැනීම් , පහරදීම් ගැන අහ අහ ඉන්න තමා තියෙන්නේ. (දිල්)

:       0       0

රජින්ද් පමෝද Thursday, 05 June 2014 11:17 AM

අධ්‍යාපනය හා දේශපාලනය එකට මුසු නොවිය යුතු අංශ දෙකක්. දේශපාලන මැදිහත්වීම් පාසලකට අනවශ්‍යයි.(දිල්)

:       0       0

රොෂාන් Thursday, 05 June 2014 11:38 AM

දැන් රටේ තත්ත්වය එන්න එන්නම දරුණුයි (නි)

:       0       0

චමල් Thursday, 05 June 2014 12:07 PM

දැන් මේකට වගකියන්න ඕනෑ කවුද? (නි)

:       0       0

සමන්ති Thursday, 05 June 2014 08:36 PM

මේ ඉස්කෝලේ ළමයෙකුගේ බෝලයක් ගෙදරකට වැටිලා බෝල ගහන කට්ටියකගෙන් කලකට ඉහතදී ගැටළුවක් වුනා නේද ? (නදී)

:       0       0

චන්ද්‍රා Thursday, 05 June 2014 08:38 PM

අන්තෝ ජටා - බහිජටා , අනේ අපේ රටේ සම්පත් ?. (නදී)

:       0       0

ගයානි Thursday, 05 June 2014 12:31 PM

දැන් මිනිස්සුන්ට උදේ නැගිටින්න වෙන්නෙත්, රාත්‍රියේ නින්දට යන්න වෙන්නෙත් මැර ප්‍රහාර ගැන අසාගෙන තමයි (නි)

:       0       0

හිරාන් චික්තක Thursday, 05 June 2014 12:57 PM

මට මතක් වෙන්නේ අසෝක විද්‍යාලයේ ආරම්බයේ හිටපු අපේ ලොකු සර් ව. මමත් මුලික අධ්‍යාපනය අසෝක විද්‍යාලයෙන්. ඒ සර්ට පස්සේ අසෝකය දවසෙන් දවස අාගාදයට ගියා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 506 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


ඔන්මැක්ස් ඡාවාරම්කරුවන්ට හසුවුවන්ට පැමිණිලි කරන්න අවස්ථාවක්
2024 සැප්තැම්බර් මස 25 195 0

ඔන්මැක්ස් ඩී.ටී නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ මුදල් ආයෝජනය කර වංචාවට හසු වූ දිවයිනේ සෑම ප්‍රදේශයකම පුද්ගලයින්ට ළඟම පොලිස් ස්ථානයට පැමිණිලි ඉ


මහ මැතිවරණයකට කෝටි 1100 ක් ඕනෑ
2024 සැප්තැම්බර් මස 25 564 0

මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


මහනුවරට පැය 65ක ජල කප්පාදුවක්
2024 සැප්තැම්බර් මස 25 428 0

පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු


ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 25 2449 4

විද්‍යුත් විසා සේවාව විදේශිය සමාගම් දෙයකට දීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු නියෝගය ක්‍රියා


ආණ්ඩුකාරවරු දිවුරුම් දෙති
2024 සැප්තැම්බර් මස 25 2360 0

නව ආණ්ඩුකාරවරු හතර දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (25) දිවුරුම් දුන්හ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37071 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24420 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 185 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 604 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 236 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site