පාස්කු ප්‍රහාරයට සම්බන්ධයෙන් ජනාපති ගෝඨාභයගේ හා බැසිල් රාජපක්ෂගේ නම් සඳහන් කරමින් කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පැය 5ක කාලයක් රහාස් පොලිසිය ප්‍රකාශ ලබාදුන් සමගි ජනබල වේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ 2.30ට පමණ රහස් පොලිසියෙන් පිටව ගොස් ඇත.
ප්‍රවීණ කිවියර,ගේය කාව්‍ය රචක රත්න ශ්‍රී විජේසිංහ මහතා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති ධුරයේ අද (16) වැඩ බාර ගත්තේය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ඊට අනුබද්ධ ආයතනවල නේවාසික නියෝජිතයන් පරිසක් අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා අද (16) හමුවූහ.
පස්සර මඩොල්සිම මැටිගහතැන්න ඇකිරිය මාර්ගයේ 25 කනුව ප්‍රදේශයේ අද (16) රාත්‍රි සිදු වූ නාය යාමක් හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනය මුලුමනින්ම ඇණ හිට ඇතැයි මඩ
බල්ලා එලෙව්වට කිනිතුල්ලො හැම තැනම ඉන්නා බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.
මියන්මාර මිනිස් ජාවාරම් කඳවුරේ සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් 27ක කණ්ඩායමක් මෙරටට ගෙන්වා ගැනීමට රජය සමත් වූ බව විදේශ කටයුතු විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය උප ජනාධිපති ජග්දීප් ධන්කර් මහතා අතර හමුවක් අද (16) පස්වරුවේ සිදු විය.
මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත
මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්
නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ
අශොක් අබේසිංහ සීඅයිඩියට පැය 5ක කටඋත්තරයක්
Raveendra Thursday, 11 March 2021 09:17 AM
මේ දූරියන් වලින්ම සංග්‍රහ කළ යුතුමයි. මක්නිසාද යත් මෙතෙක් කල් තමන් දන්නා කරුණු වසන්කර සිටීම පිළිබඳව...
kamal Thursday, 11 March 2021 09:29 AM
අපේ ඉතින් ගොලුවෙක්ට වුණත් කතාවේ නම් අඩුපාඩුවක් නැහැනේ..
fairoos Thursday, 11 March 2021 10:45 AM
රාජපක්ෂලාගේ නම් කිව්වොත් සුදු වෑන් එක එවනවා.
banda Thursday, 11 March 2021 11:34 AM
අපි නම් දන්නවා පාස්කු ප්‍රහාරයේ මහ මොලකරුවන් කවුද කියලා..!!