IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


අශ්වයා පැන ගිය පසු පොලිසිය ඉස්තාලය වහයි

නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්ටිගම අත් අඩංගුවට ගෙන බද්දේගම උසාවියට ඉදිරිපත් කරන්නැයි කියන නියෝගයක් මීගමුව පොලිස් අධිකාරී කාර්යාලයෙන් කටුනායක ගුවන්තොටුපළ බලධරයනට මින් පැය බාගයකට පෙර බාර දුන්නේය.

ඔහු අත් අඩංගුවට ගන්නා ලෙස බද්දේගම මහේස්ත්‍රාත්වරයා විසින් පොලිස්පතිට නිකුත් කෙරුණු වරෙන්තුවේ පිටපතක්ද පොලිසිය ගුවන්තොටට බාර දුන්නේය.

පොලිසිය ක්‍රියාත්මකවූයේ මුතුහෙට්ටිගම සිංගප්පූරුවටද ගොස් පැය අට හමාරකට පසුවය.

 

 

 

 



අදහස් (0)

අශ්වයා පැන ගිය පසු පොලිසිය ඉස්තාලය වහයි

දකුණේ සිල්වා Friday, 26 December 2014 09:09 PM

මේ ගැන බන්දුල පොරේරා පඬිතුමාගේ මතයත් ඉදිරිපත් කළා නම් හොඳයි. (නි)

:       0       0

පැතුම් Friday, 26 December 2014 09:09 AM

මේ රටේ පොලිසිය ගැන හරිම අාඩම්බර වෙනවා. (බ)

:       0       0

මාටින් Friday, 26 December 2014 09:18 AM

අන්න දැක්කද, ඔය කවුරු කොහොම කිව්වත් ලංකාවේ පොලිසියේ කාර්යක්ෂමතාවය පේන්නේ මේ වගේ දේවල් වලින්, එනකොට එයාව අත් අඩංගුවට ගන්න දැන්මම නියෝග යවලත් ඉවරයි (බ)

:       0       0

සෂීක Friday, 26 December 2014 09:19 AM

විශ්වවවිද්‍යාල ළමයි තම අධ්‍යාපන අයිතිය ඉල්ලපු අවස්ථාවේ පොලීසිය ක්‍රියාත්මක වුන අාකාරය සිහිවුනා මට (බ)

:       0       0

පද්මිනී Friday, 26 December 2014 09:27 AM

එනකොටත් ප්‍රභූ පර්යන්තයෙන් අාවොත් අල්ලයි. (නදී)

:       0       0

විපුල Friday, 26 December 2014 09:31 AM

මේ රටෙහි පාලන තන්ත්‍රයේ වෙනසක් අවශ්‍ය බව පුන පුනා මිනිසුන්ට සිහි ගන්වන ඇමති තුමන්ලාට ස්තුතියි .... (හේ)

:       0       0

තුසිත Friday, 26 December 2014 09:33 AM

සාමන්‍ය ජනතාව ඔය වගේ වැඩක් කරානම් මේ වෙනකොට කුමක් සිදුවී ඇත්ද?(හේ)

:       0       0

එන්සිනා Friday, 26 December 2014 09:33 AM

අපේ රට තාම ගල් යුගයේද ඉන්නේ.මෙච්චර දියුණු තාක්ෂණයක් තිබිල මේ හෙට්ටියව අල්ල ගන්න බැරි උනාද ? (බ)

:       0       0

රංජිත් Friday, 26 December 2014 09:38 AM

සීලාචාර රටේ නිතිය වල්වැදිලා අැස් අන්ධද කන් බිහිරිද බුදු සර් (බ)

:       0       0

සම්පත් Friday, 26 December 2014 09:49 AM

රටක නීතියට ගිය කලක්. මේව ගැන හිතන කොටත් ලැජ්ජයි. (බ)

:       0       0

සහන් Friday, 26 December 2014 10:02 AM

රටේ නීතිය වල් වැදිලා , එ්ක නිසා තමයි අපි කියන්නේ මේ පාලන ක්‍රමය 08 වැනිදට පරාද කරන්න කියල (බ)

:       0       0

නුවන් Friday, 26 December 2014 10:06 AM

දැන් ඔය ගැන කතා කරලා වැඩක් නෑ.(හේ)

:       0       0

නුවන් Friday, 26 December 2014 10:06 AM

රට ගෙන මට හරි ලැජ්ජයි. දේශපාලකයන් රටට කර ඇති තත්වය. දෙනවත් මෙගොල්ලොන්ව ගෙදර යවමු.(හේ)

:       0       0

බිමල් Friday, 26 December 2014 10:18 AM

අවස්ථාවක් ආවාම මිනිස්සු දරු පවුල් අරන් පිටරට යන්නේ මෙහෙව් රටේ යන කළ ගැන දැකල තමයි. (දිල්)

:       0       0

යසිරු Friday, 26 December 2014 10:23 AM

දැන් මේ රටේ පොලිස්පති කියලා කෙනෙක් ඉන්නවද ? දන්නේ නැති හින්ද අහන්නේ .(දිල්)

:       0       0

බණ්ඩා Friday, 26 December 2014 10:39 AM

මේවා අහල පන යන තරමට මටම හිනා (අ)

:       0       0

බණ්ඩා Friday, 26 December 2014 10:40 AM

පොලෝසිය අල්ලයි මගේ (අ)

:       0       0

සිරියාල් Friday, 26 December 2014 11:04 AM

ඔහොම ගියොත් අපේ දරුවන්ටත් හොද කලක් යයි (අ)

:       0       0

ලසන්ත Friday, 26 December 2014 11:32 AM

වැඩිපුරම වෙන්නේ ඔය දේ තමයි.(හේ)

:       0       0

සමන්තික පෙරේරා Friday, 26 December 2014 11:39 AM

ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන්නේ මිනිස්සුන්ගේ තරාතිරම අනුවයි.මේ ඇමතිතුමා රටින් පිට වුනාට පසුවී නීතිය ක්‍රියාත්මක කරන්නේ.(හේ)

:       0       0

අනුරාධ Friday, 26 December 2014 12:05 PM

පොඩි මිනිහෙක්ට වරෙන්තුවක් වුණා නම් නේද මාධ්‍ය ප්‍රකාශක තුමෝ බලා ගන්න තිබ්බ කෙලිය . (අ)

:       0       0

පත්මසිරි මාපලගම Friday, 26 December 2014 12:24 PM

මේවා සාමාන්‍ය පොලිස් නිලධාරීන්ගේ වැරදී නොවේ , රජයෙන් පත්කළ ඉහල පොලිස් හෙන්චයන්ගේ වැඩ. රටක නීතියක් උසාවියක අණක් ගරු නොකරන තරමට රට පිරිහිලා .සාමාන්‍ය වැසියකු නම් වෙනස්.(හේ)

:       0       0

ගමගේ Saturday, 27 December 2014 07:49 AM

ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යට ළඟාවේ... (නි)

:       0       0

කැලුම් Friday, 26 December 2014 01:06 PM

ආශ්චාර්ය. (නදී)

:       0       0

කලීල් බංඩාරවෙල Friday, 26 December 2014 01:09 PM

අපේ පොලිසිය නියමයි. දැන් අපි මේ කොහෙද යන්නේ ? (නදී)

:       0       0

ආන්නද Friday, 26 December 2014 01:12 PM

ඔන්න ලංකාවේ දේශපාලකයන්ගේ සාක්කුවේ තියෙන පොලිසිය. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 1405 0

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 591 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 422 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 680 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 438 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 1228 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38676 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25418 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 280 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 956 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 337 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site