IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


අශිෂ්ටයන් දෙන්නාට දඩ

කොළඹ කොටුව දුම්රිය පොළේ වැසිකිළියක දී අස්වාභාවික ක්‍රියාවක් කළ මිනිසුන් දෙදෙනකුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා රුපියල් 1500 බැගින් දඩ නියම කළේය.

ඔවුන් එම ක්‍රියාව කරද්දී අත්අඩංගුවට ගත් බව පොලීසිය උසාවියට දැන්වීය.

මේ දෙදෙනා දෙහිවල හා මට්ටක්කුලියේ පදිංචිකරුවෝය.

 



අදහස් (0)

අශිෂ්ටයන් දෙන්නාට දඩ

ජ.හේරත් Tuesday, 28 May 2013 06:37 PM

පුබුදු , පොලෝසියට ඕක කියන එක එතරම් ගානක් නැහැ කියමුකෝ. මම මේ කල්පනා කලේ නඩුකාර හාමුදුරුවෝ කොහොම හරස් ප්‍රශ්න ඇහුවද කියලා (නි)

:       0       0

සරත් Tuesday, 28 May 2013 06:39 PM

නිල්මිණි බස් වල යනකොට සපයන සේවය වගේ මේකටත් මොකක් හරි උදව්වක් කරන්න බැරිද? (නි)

:       0       0

ශාන්ති Wednesday, 29 May 2013 01:02 AM

අශිෂ්ටයින් කල අශිෂ්ට වැඩක්

:       0       0

sltk2004 Wednesday, 29 May 2013 01:12 AM

වැසිකිලිය ඇතුලේ රහසිගත කැමරා සවිකරලා ඇති. නැත්නම් කොහොමද වැසිකිලියක් ඇතුලේ වෙන දෙයක් පෙනෙන්නේ (දී)

:       0       0

ජයලත් Tuesday, 28 May 2013 06:49 PM

ඕක මොකද්ද අනේ

:       0       0

සමන් Tuesday, 28 May 2013 06:49 PM

ඕක සාමාන්‍ය දෙයක්

:       0       0

නිමල් Wednesday, 29 May 2013 02:17 AM

මෙතෙන වැරැද්දක් වෙලා නැහැ මම හිතන්නේ. එයාට අර්ශස් රෝගය තියෙනවද නැද්ද කියලා හොයලා බැලුවා වෙන්න බැරිද? (නි)

:       0       0

ශෂී Wednesday, 29 May 2013 10:48 AM

මොනවා කරන්නද නේද

:       0       0

උපාලි Wednesday, 29 May 2013 03:23 AM

මොකක්ද වැසිකිලියකදී කරන්න පුළුවන් අස්වාභාවික ක්‍රියාව. ම්හ්. හිතාගන්න අමාරුයි. ආ, හරි හරි. ආණ්ඩුවේ ගුණ වර්ණනා කරන්න ඇති. (නි)

:       0       0

ගෙන්ගිෂ් ඛාන් Tuesday, 28 May 2013 07:21 PM

දඩය 1500, පෙර ගෙවුම් ද? පසු ගෙවුම් ද? (නි)

:       0       0

ලකී Tuesday, 28 May 2013 07:25 PM

නිලුක කියන දේට මමත් එකගයි. (නි)

:       0       0

නදී Tuesday, 28 May 2013 07:31 PM

ලොකු ලොකු මහත්හොරු නම් ඕක කරන්නේ ගෙදරට ගෙනැල්ලා. එක තමයි වෙනස . (නි)

:       0       0

දයා අළහකෝන් Wednesday, 29 May 2013 11:08 AM

අද කාලේ තිබෙන එක එක චිත්‍රපටි තමයි මේවට හේතු වෙන්නේ (නි)

:       0       0

පාලිත Wednesday, 29 May 2013 04:35 AM

මොකද්ද වෙලා තියෙන්නේ

:       0       0

වින්චෙන්ට් Wednesday, 29 May 2013 04:58 AM

ගාන ටිකක් වැඩියි නේද අද කාලේ හැටියට ? ආයේ නම් කරන එකක් නැහැ. මොකද ආයේ ඔය වගේ දඩයක් ගෙවන්න වුණොත්?? අනේ කාලේ වනේ වාසේ ... (නි)

:       0       0

ප්‍රසන්න Tuesday, 28 May 2013 07:43 PM

කමක් නැහැ කියලා තමයි අපිට කියන්න තියෙන්නේ

:       0       0

උපාලි Wednesday, 29 May 2013 06:52 AM

මේකේ දාල තියෙන අදහස් දැක්කම ඔන්න හිතා ගන්න පුළුවන් වුණා මොකක්ද මේ වැරැද්ද කියලා. ඒක ඉතින් වරද්දක්යැ, දේශ පාලකයෝ මහ ජනතාවට සලකන හැටිනේ. (නි)

:       0       0

කමල් Tuesday, 28 May 2013 08:04 PM

ලංකාවේ මිනිස්සුන්ට මොකද මේ වේලාතින්නේ

:       0       0

ලක්මාල් Tuesday, 28 May 2013 08:04 PM

සාධාරණයි නේද

:       0       0

සකලබුජන් Wednesday, 29 May 2013 11:33 AM

පහු ගිය කාලේ ඇමෙරිකාවේ මහජන නියෝජිතයෙක් ඉස්ටේසමේ ඔයවගේ දෙයක් කොරල මහා ආන්දෝලනයක් පත්තර වල තිබුන. මේ දෙන්නා හිතන්න ඇති ග්‍රීන් කාඩ් ගන්න. (දී)

:       0       0

වරුණ Wednesday, 29 May 2013 07:52 AM

චීන නෝනලට දඩය රු10 යි. අපේ අයට 1500 යි. (නි)

:       0       0

අමිල Wednesday, 29 May 2013 07:55 AM

සමාජය මේ අයගෙන් බේරා ගන්න ඕනේ

:       0       0

කුරුවිට Tuesday, 28 May 2013 08:48 PM

රාළහාමිලාටත් ඕනෑ නැති දෙයක් නැහැනේ (නි)

:       0       0

සරත් Tuesday, 28 May 2013 08:55 PM

සිද්ධියේ හරි වැරැද්ද කෙසේ වෙතත්, මේ අශිෂ්ටයන් දෙන්නා අර කෑගල්ලේ විකෘති අශිෂ්ටයන්ට වඩා ශිෂ්ටයි! (නි)

:       0       0

යෝනක Wednesday, 29 May 2013 12:00 PM

ඇත්තමට වැසිකිළි වල මේ වගේ කට්ටිය ඉන්නවා. අපිටත් සමහර වෙලාවට ගියහම අප්සට්. ඒත් මානුෂික පැත්තෙන් හිතන්න ඕනෑ.කාටවත් කරදරයක් නැතිව තමන්ට කැමති ලිංගික සතුටක් ලබන්න අයිතියක් තියෙනවා. ඒත් මේ වගේ තැන්වල කළාම හැමෝටම කරදරයක්. දෙපැත්තම හිතලා වැඩ කරන්න ඕනෑ. (නි)

:       0       0

සමන් Wednesday, 29 May 2013 08:12 AM

නිලුක, වවුලගේ ගෙදරට ආවා නම් එල්ලිලා ඉන්න ඕනෑ (නි)

:       0       0

ඩී.උපුල් Tuesday, 28 May 2013 09:13 PM

අපරාදේ රුපියල් 3000ක්. ඒ මුදල් ගෙවලා කාමරයක් ගත්තා නම් හරිනේ. (නි)

:       0       0

ලක්මාල් Wednesday, 29 May 2013 08:13 AM

නිලුකට පිස්සු වගේ (නි)

:       0       0

දම්මික පෙරේරා Tuesday, 28 May 2013 09:31 PM

මේ දෙන්නට දීපු දඬුවම සුළු දෙයක්. 1500 ක් වැනි සුළු මුදලක්. දඩය සමග තව දඬුවමක් දෙන්න තිබ්බේ. (නි)

:       0       0

හේරත් Tuesday, 28 May 2013 10:11 PM

ලංකාවේ පිරිමි අපට කක්කුස්සියකටවත් යන්න නිදහසක් නැහැ. පොලොසියෙන් එබෙනවා. උසාවියෙන් දඩ ගහනවා. කෝ අපේ අයිතින් රැක දෙන්න කව්රුත් නැතිදෝ. හෙට දුම්රිය පොළ ඉස්සරහ කක්කුස්සිය ඉස්සරහා ලක්ෂයක පෙත්සමක් අත්සන් කරනවා ජීනිවා යවන්න. සෑම දෙනාම එන්න. (නි)

:       0       0

අසේල Wednesday, 29 May 2013 09:10 AM

මොකද්ද අස්වාභාවික වැඩේ (දී)

:       0       0

ඉන්දික Tuesday, 28 May 2013 10:24 PM

නපුන්සක සහ ලිංග විපර්යාස වලට යොමු වන මිනිසුන්ගේ සහ ගැහැනුන්ගේ සමාජ අවස්ශ්‍යතා සහ ඔවුන්ගේ ගෞරවය පිළිබඳව මීට වැඩිය ගැඹුරින් තේරුම් ගෙන සමාජය දැනුවත් විය යුතුය. මිනිසුන්ගේ ලිංගික ඕනෑ එපාකම් වලට වැට බැදිය නොහැක. කළ හැකි එකම දෙය ඔව්න්ගේ ලිංගික ක්‍රියාකාරකම් ආරක්ෂාවෙන් සහ පරිස්සමෙන් කරගන්නට සමාජ උපදේශනය ලබාදීමයි. (නි)

:       0       0

සනත් Tuesday, 28 May 2013 05:45 PM

මොකක්ද දන්නේ නැහැ ඒ අශිලාචාර වැඩේ? (නි)

:       0       0

ජානා Tuesday, 28 May 2013 05:50 PM

ඇත්තටම මට තේරුනේ නැහැ. ටිකක් පැහැදිලි කරන්නකෝ (නි)

:       0       0

චතුල වෙරෝනා Tuesday, 28 May 2013 10:31 PM

ඈයි මේ මෝඩයන්ට වෙන ක්‍රමයක් හොයාගන්න බැරිවෙලාද? (නි)

:       0       0

දයා අළහකෝන් Tuesday, 28 May 2013 05:49 PM

මේ දේම ඉල්ලලා ප්‍රංශයේ පැරිස් නුවරත් කෝලාහල හරියට... (නි)

:       0       0

යොහාන් Tuesday, 28 May 2013 05:56 PM

වරදට දෙන්න දඩුවම්

:       0       0

සන්ජීව Wednesday, 29 May 2013 09:27 AM

පිරිමි දෙන්නෙක් නිසා අස්වාභාවික ! ගැහෙනියෙක් සහ පිරිමියෙක් උනොත් ස්වාභාවිකද? (ස)

:       0       0

මිනිපේ Tuesday, 28 May 2013 10:34 PM

රුවන්ට හොදට පොඩි කලේ තවම මතකයි වගේ. (දී)

:       0       0

රුවන් Tuesday, 28 May 2013 05:59 PM

සනත්, ඔයත් කොල්ලෙක් නේද ? ඔය දේ පොඩි ළමියනුත් දන්නවා (නි)

:       0       0

ගජබා Tuesday, 28 May 2013 06:07 PM

අනේ! ශරිර කෘත්‍යය කරන්න ඇති. වෙන මොනවා කරන්නද? (නි)

:       0       0

කුමාරිහාමි Tuesday, 28 May 2013 11:07 PM

ඇත්තටම ඔය ක්‍රියාව අස්වාභාවිකද? මනෝ විද්‍යාත්මකව නම් සමහරුන්ට උපතින්ම මෙවන් සිතුවිලි පිහිටනවා (නි)

:       0       0

දයා අළහකෝන් Wednesday, 29 May 2013 09:49 AM

ලක්ෂිත, ඇත්ත තේරුම්ගන්න බලන්න මල්ලී (නි)

:       0       0

නිලුක Tuesday, 28 May 2013 06:12 PM

වැසිකිළිය ඇතුලට බැල්ම දාපු පොලිස් කාරයෝ වැරද්දක් නෙමෙයිද කරලා තියෙන්නේ? (නි)

:       0       0

නිල්මිණි Tuesday, 28 May 2013 06:15 PM

ඕකට ඉතින් ඔයතැන තමයි අපේ අයට සුදුසුම තැන.නැත්නම් ඉතින් කාමර වලට ගෙවන්නත් එපායෑ... (නි)

:       0       0

සිතුවිලි Tuesday, 28 May 2013 11:17 PM

අනේ මන්දා, මොනවා කියන්නද කියලා හිතාගන්න බැහැ. (නි)

:       0       0

රන්ජන් Tuesday, 28 May 2013 06:16 PM

අයියෝ සල්ලි

:       0       0

චන්දිම Wednesday, 29 May 2013 10:04 AM

සවන්දෙන්න ....... හදිසි අවස්ථාවක වුවද දුම්රියපලේ එකම වැසිකිලියක් තුල දෙදෙනෙක් ශරීර කෘත්තිය කිරීම ඉතා අශිෂ්ට ක්‍රියාවක් බව කරුණාවෙන් සලකන්න...

:       0       0

සමීර Wednesday, 29 May 2013 01:08 PM

සන්තෝසයි

:       0       0

දිසානායක Tuesday, 28 May 2013 11:36 PM

පුබුදු, මෙන්න මේ විදිහට කවියෙන් තමයි කිවුවේ. දුම්රිය කොටුව නැවතුමේ වැසිකිලියේ ගැටී ... උරගාන ගොනුන් දෙදෙනෙක් දුටිමි හිමි.. අසික්කිත ගොනුන් දෙදෙනා රැගෙන එමි .. නඩු බඩු වලට කලිසම් දෙක රැගෙන යමි ... (නි)

:       0       0

රංජනී Tuesday, 28 May 2013 11:34 PM

එංගලන්තේ හැම තැනම වගේ ඉන්නවා ඔය කියන ජාතිය. නමුත් කොතනකවත් ඔය කියන විදියට හැසිරෙන්නේ නැහැ, නිදහස තිබිලත්. ඒත් ඉතින් වැසිකිලියකනේ....චික් විතරක්, ලංකාවේ? (නි)

:       0       0

පුබුදු Tuesday, 28 May 2013 06:17 PM

පොලිසියේ මහත්වරු , නඩුකාර හාමුදුරුවන්ට කරපු වැඩේ කොහොම විස්තර කළාද දන්නේ නැහැ (නි)

:       0       0

ද සිල්වා Tuesday, 28 May 2013 06:19 PM

මේ ක්‍රියාව කරපු තැන තමයි වැරදි. මේක ගෙදරදී කර ගත්තා නම් කාටවත් ප්‍රශ්නයක් නැහැ (නි)

:       0       0

නිමල් Tuesday, 28 May 2013 11:49 PM

දඩුවම් කරන්න වහාම

:       0       0

ලක්ෂිත Tuesday, 28 May 2013 11:50 PM

දයා අළහකෝන් ඔයාට වැරදිලා, ඒක එපා කියලා. මම ප්‍රංශයේ ඉන්නේ (නි)

:       0       0

දර්ශන Tuesday, 28 May 2013 06:28 PM

කමක් නැහැ

:       0       0

කුමාර Tuesday, 28 May 2013 06:27 PM

වරදක් නැහැනේ

:       0       0

දම් Wednesday, 29 May 2013 12:15 AM

ඉතින් මොකද වෙන්නේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 332 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 168 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 396 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 1368 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 366 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 165 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38093 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25080 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 809 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site