IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


අසික්කිත පී සී රජයේ ගාස්තු ගෙවා බේරේ

කොළඹ ගංගාරාම සීමා මාළකය අසළදී ගැහැනියක අසෝභන ලෙස හැසිරුණු  බව කියන පොලිස් කොස්තාපල් වරයකුට රුපියල් 5000 ක රජයේ ගාස්තු ගෙවන ලෙස  කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා  නියෝග කළේය.

ඇමැති ආරක්ෂ අංශයට අයත් මෙම කොස්තාපල් මත්පැන් බී සිටි බවත්  එම ගැහැනිය සමග අසෝභන ලෙස හැසිරුණ බවත් ගැහැනිය පොලීසියට බැන වැදුණ බවත්  කොම්පඤ්ඤවීය පොලීසිය අධිකරණයට දැන්වීය. ගැහැනියට රුපියල් 1500 ක දඩයක් නියම විය.



අදහස් (0)

අසික්කිත පී සී රජයේ ගාස්තු ගෙවා බේරේ

කැනඩා දිසා Tuesday, 18 June 2013 10:06 AM

ලංකාවේ අද නීතියක් කියලා දෙයක් නැහැ. අනාගත දරුවෙකුටවත් මෙහෙව් රටක මෙහෙව් ප්‍රජාතන්ත්‍රවාදී ,සමාදීවාදී රටක ,ත්‍රිවිධ හමුදාව ,පොලිසිය ඉන්න රටක ඉන්න බැරිවෙයි (නි)

:       0       0

ලලිත් Tuesday, 18 June 2013 02:43 AM

පොලිසියේ වැදහත් කොස්තාපල් කෙනෙක් වුනත් දේශපාලකයෙකුට සම්බන්ධ නිසා තමා ඔය වගේ අසික්කිත වැඩ කරන්නේ. බල්ලෝ එක්ක ලැග්ගහම නැහිටින්නේ මැක්කොත් එක්ක. (නි)

:       0       0

උදාර Tuesday, 18 June 2013 04:47 AM

ඔය ලංකාවේ පොලිසියත් චීනේටම වික්කා නම් මොකද? නිකන් දන්නේ නැතිකමටයි ඇහුවේ අයියේ..? සොරි ආ...!! (නි)

:       0       0

ප්‍රසාද් Monday, 17 June 2013 08:01 PM

ඕක මොකක්ද ඔය කුලියට මිනි මරණ ඩි.අයි.ජි. ලාත් ඉන්නේ. ලංකාවේ පොලිසිය ගැන ඉතාම ලැජ්ජයි.(අ)

:       0       0

සජිත් Monday, 17 June 2013 08:18 PM

"කොළඹ ගංගාරාම සීමා මාළකය අසළදී ගැහැනියක අසෝභන ලෙස හැසිරුණු බව කියන පොලිස් කොස්තාපල් වරයකුට රුපියල් 5000 ක" මේකෙන් මොනවද කියන්නේ ගැහැනිය හැසිරුනාද නැතිනම් පොලිස් කොස්තාපල් හැසිරුනාද ?(අ)

:       0       0

අජිත් කරුණාරත්න Tuesday, 18 June 2013 06:50 AM

ලලිත්ගේ අදහස නිවැරදියි. ඊට මමත් එකඟයි. (නි)

:       0       0

වරුණ Tuesday, 18 June 2013 11:36 AM

උඩ ප්‍රවෘත්ති වල පොලිසිය අඩ නිරුවතින් නාන කෙල්ලෝ අත්අඩංගුවට ගන්නවා. මෙහෙ පොලිසියේ රාළහාමිලා පාරේ අනාචාරේ හැසිරෙනවා. ඒකනේ මම කිව්වේ ලංකාවේ පොලෝසියත් දැන් තියෙන්නේ හෙළුවෙන් කියලා (නි)

:       0       0

සරත් ඩු Monday, 17 June 2013 09:10 PM

දැන් රටේ නිතිය සාදාරණය කියන එක පොත්වලට විත්රයි. මොකද පාතාල පොලිසිය හ පාතාල දේශපාලනයක් තියන රටකට මොන අනාගතයක්ද? (නදී)

:       0       0

කුමුදු ඉතාලිය Monday, 17 June 2013 09:32 PM

හැමදාම දකින්නේ අපේ පොලිසියේ නිරුවත් වීමක්ම තමා. මොහු ඔහු විසින්ම නිරුවත් වී ඇත. ශ්‍රී ලන්කන් පොලිස් සේවාව දැන් සේවාවකට වැඩිය අහිංසක ජනතාවට හිරිහැරයකි.(නදී)

:       0       0

පද්මසිරි Tuesday, 18 June 2013 08:29 AM

අනේ මන්දා මොනවා වෙනවාද කියලා(දී)

:       0       0

ගාමිණී-සිරි Monday, 17 June 2013 10:28 PM

මේ අවස්ථාවේදී ගොනා සහ කරත්තය දෙකම වැරදි කරලා ඇති බව පෙනී යනවා. දෙදෙනාටම එක සමාන දඩයයක් දුන්නා නම් තමා හරි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 1 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 124 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 337 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වලස්මුල්ලට හැමූ සුළඟකින් ප්‍රදේශයට හානි
2024 සැප්තැම්බර් මස 28 157 0

ප්‍රදේශයට පැවති වර්ෂාවත් සමග අද සවස හැමූ සුළඟකින් වලස්මුල්ල හා ඕකවෙල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල ගම්මාන රැසක ගස් කඩා වැටීම් රැසක් සිදුව ඇති බව ආපදා


හිස්බුල්ලා නායකයා මරා දැමේ: මහ යුද්ධයක් අත ළඟ
2024 සැප්තැම්බර් මස 28 4087 1

ඊශ්‍රායල හමුදාව, වසර 30 ක් තිස්සේ ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කර ඇත.


මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 537 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37923 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25000 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 234 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 772 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 274 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site