"ආවා සොයා මගේ සමනලියා
එක බැල්මෙන් මා සිත ගෙන පැන ආ නිසා
සැණෙකින් මා මග හැර කාටත් හොරා
හැංගෙන්නට බැරි වෙයි මගෙන් සදා......."
මේ දිනවල යූටියුබ් ජාලයේ විකාශය වන ගීත දෙස බැලූ විට පෙනී යන්නේ ඒ සියලු ගීත තුළ ඒකාකාරී බවක් ඇති බවය. එහෙත් පසුගියදා වේග රිද්ම ගීතයක් ලෙස යූටියුබ් ජාලයට එකතු වූ %සමනලියා^ ගීතය එකී ගීත රැල්ලට අභියෝගයක් වුණ ගීතයක් ලෙස හැඳින්විය හැකිය. අසංක සහබන්දු විසින් පසුගිය දා එළිදැක්වූ මේ ගීතය අද වනවිට රසික ප්‍රතිචාර ලබමින් ජනාදරයට පත්ව තිබේ. ඔහුගේ "ගුඩ් මෝර්නිං මාලා", "Anything Anytime Anywhere" වැනි ගීත රසිකයන් විසින් ආදරය කරනු ලැබූ ගීත දෙකකි.
කාලීන වශයෙන් වෙනස් වූ %සමනලියා^ ගීතයේ රිද්මය අද තරුණ තරුණියන්ට යම් කිසි ජවයක් ගෙන දෙනු ලබයි. මෙහි රැප් ගායනයෙන් කයිසර් කායිෆ් දායක වෙයි.
එළිදැක්වූ දිනය - 2016 ඔක්තෝබර් 14
ගායනය - අසංක සහබන්දු
පදරචනය - කැළුම් ශ්‍රීමාල්
සංගීතය - අස්ලාන් ශරීෆ්ඩීන්
නොනවත්වා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වැලිපැන්න අන්තර් හුවමාරුව ද ජලයෙන් යටවීම නිසා මීට සුළු මොහොතකට පෙර තාවකාලිකව වසා දැමූ බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත
හිටපු කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු 20 ක පමණ පිරිසක් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.
සම්භාහනය මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා කාන්තාවන් පස් දෙනකු අත්අඩංගුවට ගත්බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .
දිවයින ආශ්රිත වායුගෝලයේ වර්ධනය වන කලඹිලි ස්භාවයක් හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලා පොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ශ්‍රී ලාංකික සිසුන් හට තුර්කියේ අධ්‍යාපනය ලැබීම සඳහා පිරිනමනු ලබන ශිෂ්‍යත්ව ප්‍රමාණය ඉහළ නැංවීම මගින් අධ්‍යාපන ක්ෂේත්රය තුළ දෙරට අතර සහයෝගීතාව තවද
සෞදි රියාද් බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත් වූ ශ්‍රී ලන්කන් ගුවන් යානය පැය 01 යි විනාඩි 35 ක ගුවන් ගමනකින් පසු , කාර්මික දෝශයක් හේතුවෙන් යළිත් කටුනායක
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
අසංක සහබන්දුගේ 'සමනලියා'