IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


අස්ගිරි මඟුලෙ ප්‍රතිඵල නෑ

මහනුවර අස්ගරියේ නිල සුනඛ මූලස්ථානයේ දී පසුගිය අගෝස්තු 26 වැනි දා සුනඛයන් පෝරුවට නංවා යුග දිවියට ඇතුළු කිරීමෙන් පසුව ෆයිරා මවක වී පැටවුන් දස දෙනකු බිහි කළ නමුත් නව දෙනකුම මිය ගිය බව දැනගන්නට ඇත.

රොට්වීලර් (රොට්) බල්ලන් සෙවීම් හා බේරා ගැනීමේ මෙහෙයුම්, මුර සේවා හා පොලිස් කටයුතු සඳහා යොදා ගැනේ.

ඕනෑම දුෂ්කර වැඩ කිරීමේ හැකියාව ඇති රොට්වීලර් බල්ලකුගේ ජීවිත කාලය වසර නවයක් පමණ වේ.

පොලිස් සුනඛයන් අභිජනනය කිරීමේ වැඩසටහන යටතේ සුනඛ ජෝඩු තුවක් එදින නුවර එළියේ මධුසමයට යවනු ලැබූහ. බැල්ලියකගේ ගැබ් කාලයේ දින 56ත් 66ත් අතර වේ.

 

 



අදහස් (0)

අස්ගිරි මඟුලෙ ප්‍රතිඵල නෑ

ආරියසේන Tuesday, 29 October 2013 04:48 PM

අනුමානයක් පෝරුවේ චාරිත්‍ර කරන්න ගිහින් වස් වැදිලා වගේ (දිල්).

:       0       0

මිගිද Wednesday, 30 October 2013 12:04 AM

හොද ප්‍රවෘත්ති දමන්න. අපි කැමති වැදගත් විදියට ප්‍රවෘත්ති බලන්න.(නදී)

:       0       0

ආශා Wednesday, 30 October 2013 12:50 AM

ඔක්කොටම පිස්සු.පොලිසියේ මහත්තයෙක්ට කසාද බැඳලා දෙන්න තිබ්බේ.(නදී)

:       0       0

නිහාල් ජෙනොවා ඉතාලිය Wednesday, 30 October 2013 11:43 AM

මේක නම් බලු වැඩක්. අපරාදේ පැටවූ 9 දෙනා.අපි ආයි කලබල නැතිව ට්‍රයි කරමු . අද කාලේ මිනීමරන හැටියට මේ බල්ලන්ගේ සේවය ඉතාමත් වැදගත් පොලිසියට. (ස)

:       0       0

ජෝන් Tuesday, 29 October 2013 06:11 PM

සීතල නිසා වෙන්න ඇති (නි)

:       0       0

චාන් Tuesday, 29 October 2013 06:13 PM

මෙය පළකිරීම ගැන ලංකාදීපයට ස්තුතියි (නි)

:       0       0

දසුනි Tuesday, 29 October 2013 06:24 PM

දැන් දැන් සිද්ධ වෙන හැමදේකම බොරු ප්‍රචාරය විතරයි. ප්‍රතිපල නැහැ. (නි)

:       0       0

උපාලි Wednesday, 30 October 2013 12:15 PM

ඔය මඟුල් උත්සවයට පශු වෛද්‍ය මහචාරයවරුත් ආව නේද? ඒ ගොල්ලන්ට මේ ගැන කිව්වේ නැද්ද දන්නේ නැහැ. අපරාදේ පැටවූ ටික. වැරදිලාවත් ලේ නෑයෝ එහෙම නෙමෙයි නේද? (ස)

:       0       0

බන්දුල Tuesday, 29 October 2013 06:24 PM

පෝරුවට නගින්ට කලින් යුවළගේ කේන්දර බැලුවේ නැද්ද? (නි)

:       0       0

පෙත්තා Tuesday, 29 October 2013 06:27 PM

ඇස්වහ කටවහ යන්න දෙහි ගෙඩියක් කපලා නැවත පෝරුවට නග්ගන්න. (නි)

:       0       0

ජයකොඩි කැනඩාව Wednesday, 30 October 2013 04:06 AM

කිං බෙනට් ගේ අදහස මමත් අනුමත කරනවා.(නදී)

:       0       0

මනෝජ් Tuesday, 29 October 2013 06:57 PM

අයියෝ! එදා වියදම් කරපු සල්ලි....? (නි)

:       0       0

හේමන්ත Tuesday, 29 October 2013 07:08 PM

හරියට පොරොන්දම් බලල නැති හැඩයි.(නදී)

:       0       0

රොකී Wednesday, 30 October 2013 07:51 AM

ඉතුරු වෙච්ච බලු පැටියා යුනිපෝම් අන්දපු එකෙක්ද? (නදී)

:       0       0

ඔකිත Wednesday, 30 October 2013 07:57 AM

මොනාවුනත් බල්ල වැඩකාරයා නැත්නම් පැටව් 10 දෙනෙක්. පුංචි පවුල රත්තරන්.(නදී)

:       0       0

නිමල් පෙරේරා Wednesday, 30 October 2013 08:10 AM

දින ගණන හරිද මන්දන්නේ නැහැ . (නදී)

:       0       0

ටොම් Tuesday, 29 October 2013 07:50 PM

ඇස්වහ. (නි)

:       0       0

පෙත්තා Tuesday, 29 October 2013 08:02 PM

ඕකනේ කියන්නේ. මේ වගේ වැඩ සද්දේ දාලා පටන් ගන්න එපා. උන්ටත් පුද්ගලිකත්වයක් තියෙනවානේ. (නි)

:       0       0

ගජ මෑන් Tuesday, 29 October 2013 08:02 PM

ප්‍රතිඵල නම් හොදයි.එහෙත් ඒ ප්‍රතිඵලයෙන් ප්‍රයෝජන ගන්න බැරි වෙලා. උපන් ගමන් පුංචි පැටවූ මොකක් හරි හේතුවකින් මිය ගිහින්. මෙච්චර දියුණු ලෝකයේ මේ තරම් වටිනා සතෙක් දෙස වඩා අවධානයෙන් අදාළ අය සිටියා නම් මේ තත්වය වෙනස් වෙන්න ඉඩ තිබෙන්න ඇති (නි)

:       0       0

කැළුම් Wednesday, 30 October 2013 08:48 AM

කොහොමත් සද්දේ දාල කරන හැමදේම පුහු. (නදී)

:       0       0

අසෝක Wednesday, 30 October 2013 08:48 AM

මම හිතන්නේ වින්නඹු කම කරන්න ඇත්තේ පොලිසියේ වැඩිය තරු ලැබූ තැනැත්තා වෙන්න ඇති. දැන් බලු ජෝඩුවත් මානව හිමිකම් එකට යයිද දන්නේ නැහැ (නදී)

:       0       0

ආරියසේන Wednesday, 30 October 2013 09:00 AM

පෝරුවේ තියලා මගුල් කෑවට,වැඩේ හරි ගිහිල්ල නැහැ වගේ.බලු චාරිත්‍ර විදියට බලු ජෝඩුව කුඩුවේ තියලා යුග දිවියට ඇතුළු කළා නම් මෙලහකටත් බලු පැටව් දුසිම් ගානක් හදලා.එක එක්කෙනාට ඕනෑ විදියට චාරිත්‍ර වෙනස් කරන්න ගියහම පේනවානේ වෙන වැඩේ. (නි)

:       0       0

කින් බෙනට් Tuesday, 29 October 2013 08:33 PM

මැරුණා කියල පත්තරේට කිවුවට කාගේ කාගේ හරි ගෙවල් නවයක ඉන්නත් පුළුවන් .. (ස)

:       0       0

සම් Wednesday, 30 October 2013 02:45 PM

මට මතක් උනා මීට කලකට පෙර මම ඇසූ විහිළුවක්. බැංකුවකට ලාංඡනයක් තෝරා ගන්න තිබුන තරඟයකට කෙනෙක්. බලු පූට්ටුවක් ඇඳලා ඉදිරිපත් කලාලු. විනිශ්චය මණ්ඩලයෙන් ඇහුවම අයදුම්කරු පැහැදිලි කලාලු. මේක හරියටම බැංකුවකට සමාන වෙනවා. දාන්න ලෙහෙසි උනාට ආපසු ගන්න අමාරු වෙනවා. (ස)

:       0       0

දනීෂා Wednesday, 30 October 2013 09:23 AM

අහිංසක බල්ල්ලන්ගේ පලහිලව් වලට හොට දාන්නේ නැතුව .උන්ට උන්ගේ පාඩුවේ ඉන්න දුන්න නම් ඉවරයි.සමහර මිනිස්සුන්ට වඩා උසස් ගති සමහර බල්ලන්ට තියනවා. පොඩි ළමයි බෝනික්කෝ සෙල්ලම් කරනවා වගේ වැඩක් තමා බල්ලන්ට වෙඩින් තියන එක කියලත් හිතුනා. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 4216 1

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


කොත්මලේ සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 10 0


ලග්ගල සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 46 0


යටියන්තොට සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 85 0


මැතිවරණ රාජකාරියට ආ කොස්තාපල්ගේ දුරකථනය කොල්ල කාලා
2024 සැප්තැම්බර් මස 22 129 0

මැතිවරණ රාජකාරී සඳහා මරදාන පොලිස් ස්ථානයෙන් කහතුඩුව පොලිස් ස්ථානයට තාවකාලිකව අනුයුක්ත කර සිටි නිලධාරියෙකු අනවසරයෙන් පලා ගොස් පුද්ගලයකුගේ ජංගම දුරක


කලාවැව අනුරට
2024 සැප්තැම්බර් මස 22 281 0

කලාවැව මැතිවරණ කොට්ඨාසයේ ජය අනුර කුමාර දිසානයක මහතා ගත්තේය. අනුරු කුමාර දිසානායක මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 52380 කි.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14686 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 68 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 240 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 125 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site