IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


අස්ගිරි මහානාහිමට සෙත් පතති

උඩුගම ශ්‍රී බුද්ධ රක්ඛිත අස්ගිරි මහා නාහිමියන්ගේ අසූ පස් වැනි ජන්ම දිනය සැමරුම් පින්කම් ත්‍රෛනිකායික මහානාහිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (17) පෙරවරුවේ සිට කොළඹ ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ දී පැවැත්වෙයි.

අස්ගිහිරි මහා නාහිමිට නිරෝගී සුවය හා දීර්ඝායුෂ පතා ආශිර්වාද බුද්ධ පූජා හා පරිත්‍රාන ධර්ම දේශනා පිංකමක් ද බම්බලපිටිය මල්ලිකා නිවාසයේ, රාජගිරිය වික්ටෝරියා නිවාසයේ මාපියවරුන් හට බෙහෙත් ආදී අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ද පිරි නැමේ.

අමරපුර සංඝ සභාවේ උත්තරීතර මහා නායක අග්ගමහා පණ්ඩිත දවුල්දෙන ඤාණිස්සර මාහිමි, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අග්ගමහා පණ්ඩිත නාපාන පෙමසිරි මාහිමි, සියම් මහා නිකායේ මල්වතු පර්ශ්වයේ අනුනායක ආචාර්ය අග්ගමහා පණ්ඩිත නියංගොඩ විජිතසිරි මාහිමි, දරණාගම කුසලධම්ම හිමි ඇතුළු මහා සංඝරත්නය ද, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු විහාරස්ථ දායක දායිකාවෝ ද සහභාගී වූහ.

DSC_3686 DSC_3747 DSC_3857 DSC_3858

DSC_3785 DSC_3794 DSC00152

 

 

 

ඡායාරූප සහ වීඩියෝ - ශාන්ත රත්නායක



අදහස් (0)

අස්ගිරි මහානාහිමට සෙත් පතති

කුමාරි Tuesday, 17 March 2015 08:04 AM

නිදුක් නිරෝගී දිර්ගායු ලැබේවා!(දිල්)

:       0       0

දේදුනුපිටියේ උපනන්ද හිමි Tuesday, 17 March 2015 10:13 AM

අපේ අතිපුජනීය මහානායක ස්වාමීන්ද්‍රයන්වහන්සේට දිගාසිරි වේවා! සුබ උපන් දිනයක් වේවා! (ර)

:       0       0

චරිත් නිරංජන් Wednesday, 18 March 2015 09:54 AM

අපේ මහා නායක හාමුදුරුවන්ට දීර්ඝායුෂ ලැබේවා! (ර)

:       0       0

පද්මිණි-ප්‍රංශය Tuesday, 17 March 2015 12:16 PM

හිටපු ජනපතිතුමා ගැන දුකක් දැනුනා. ඔබතුම දන් ටිකක් විවේක ගන්න. (ර)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 17 March 2015 12:47 PM

අපේ මහානායක හාමුදුරුවන්ට නිදුක් නිරෝගී චිරජීවනය පතනවා! (නි)

:       0       0

කුමාර් Tuesday, 17 March 2015 01:34 PM

ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා
2024 සැප්තැම්බර් මස 30 9 0

රුපියල් මිලියන එක්ලක්ෂ හතලිස් දෙදහස් පන්සියයක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් බදාදා (2 ) පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


විදෙස් දුම්වැටි සමඟ කතක් ගුවන්තොටේදී මාට්ටු
2024 සැප්තැම්බර් මස 30 37 0

රුපියල් පනස් පන් ලක්ෂ විසි දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි


අත අහිමි දැරියට අලුත් අතක්
2024 සැප්තැම්බර් මස 30 117 0

මෙවැනි සංකීර්ණ සැත්කමක් ඉන්දීය වෛද්‍යවරුන් යටතේ සිදුවුණු පළමු අවස්ථාව මෙය බවත්, මේ අයුරින් සැත්කමක් මගික් අතක් බද්ධ කෙරුණු ආසියානු කලාපයේ ළාබාලතම තැ


අදත් තැනින් තැන වැසි
2024 සැප්තැම්බර් මස 30 30 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිටපු ප්‍රා.සභා මන්ත්‍රී - කොස්තාපල් ගුටි ඇනගෙන රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 241 0

ගම්පහ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් කොස්තාපල්වරයකු ගමන් ගත් යතුරුපැදියක් සහ අත්තනගල්ල හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ගමන් ගත් යතුරු පැදියක


පොලීසියේ වෙඩිල්ලකින් අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 194 0

පානදුර ප්‍රදේශයේ දී පොලිසිය සිදුකල වෙඩිතැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව පානදුර උතුර පොලිසිය පවසයි .‍ෙපානදුර පල්ලියමුල්ල ප්‍රදේශයේ තො


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38138 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25099 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 252 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 819 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 292 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site