ශ්‍රි ලංකාවට එරෙහිව ක්‍රියාත්මක කිරීමට යෝජිත මානව හිමිකම් කඩ කිරීමේ චෝදනා නිශ්ප්‍රභවේවා‘යි උඩුගම බුද්ධ රක්ඛිත අස්ගිරි මහා නාහිමි ප්‍රමුඛ මහා සංඝරත්නය ද මැති අමැතිවරු ද මහනුවර දළදා මාලිය ඉදිරිපිට සත්‍යාග්‍රාහක් පැවැත්වූහ.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අස්ගිරි මහා නාහිමිත් විරෝධයට එති
ප්‍රභාත් Monday, 27 February 2012 01:38 PM
ජෙනරාල් ෆොන්සේකාත් මේ තැන්වල වාඩි වෙලා හිටිය නම් තමයි වටින්නේ..
සංජී Monday, 27 February 2012 01:52 PM
ප්‍රභාත් ඔයා හරි. හැබැයි ජෙනරාල්ව බිලි දුන්නු යූ එන් පී එකවත් ජේ වී පී එකවත් අද මෙතන නැහැ නේද?
SA .KI. Monday, 27 February 2012 02:01 PM
අස්ගිරි හාමුදුරුවන්ට සරත් ෆොන්සේකා අමතක වෙලා..