IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


අසිත පෙරේරා ලංකාවට කැඳවයි

තමා ආපසු ශ්‍රී ලංකාවට කැඳවා ඇතැයි ඉතාලියේ රෝම අගනුවර ශ්‍රී ලංකා තානාපති අසිත පෙරේරා මහතා ‘එසැණට‘ පැවසීය.

තමා අපසු කැඳවන ලිපිය අද ලැබුණු බව ඔහු කීවේය. අසිත පෙරේරා මහතා ශ්‍රී ලංකාවට යන්නේ සිය සේවා කාලය අතරමගදී ය.

අසිත පෙරේරා මහතා ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නැයි ඉතාලියේ ශ්‍රී ලාංකිකයන් පිරිසක් පෙරදිනයේ තානාපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් කළහ.

‘මම ආපසු ලංකාවට යන්නේ හරිම සතුටෙන්. ඉතාලියේදී ජාවාරම්කරුවන්ට හසු නොවී කොන්ද කෙළින් තියන් හිටියා. මා මේ තනතුරට පත් කළ ජනාධිපතිතුමාටත්, ඉතාලියේදී සහාය දුන් සියලු ලාංකිකයන්ටත් ස්තුතිවන්ත වෙනවා‘

ඉතාලි ශ්‍රී ලාංකික එකමුතුවේ අනුශාසක රෝමයේ ධර්මාශෝක විහාරාධිපති දඹදෙණියේ ධම්මාරාම හිමියන් පැවසුවේ තානාපතිවරයා ඉවත් කරන ලෙස ගෙන ගිය උද්ඝෝෂණය සාර්ථක වූ බවයි. මෙය ඉතාලියේ ශ්‍රී ලාංකිකයන්ගේ පොදු ජයග්‍රහනයක් බවත්, ඊට සහාය දැක්වූ ඉතාලිය, සයිප්‍රසය සහ ග්‍රීසියේ ලාංකිකයනට ස්තුතිවන්ත වන බවත් ඒ හිමියෝ කීහ.



අදහස් (0)

අසිත පෙරේරා ලංකාවට කැඳවයි

ලෙස්ලි Wednesday, 20 February 2013 08:36 AM

කොච්චර හොද කෙනෙක් ඉතාලි තානාපති වෙලා ආවත් ලිපි ලේඛන කළු කඩකාරයන්ට තැනක් දුන්නේ නැත්නම් තානාපති කමේ ඉන්න ලැබෙන්නේ නැහැ.(නදී)

:       0       0

සංජු Wednesday, 20 February 2013 08:37 AM

හොද සේවාවක් නැති එකම තානාපති කාර්යාලය මෙය නොවෙයි. ඉන්දුනීසියාව තවත් උදාහරණයක්. දැනට සේවය කරන තානාපති තුමා අවුරුදු 05 ක් තිස්සේ එහෙ ඉන්නේ. වැඩක් කරන්නේ නැහැ. ජනාධිපතිතුමනි! වහාම ඔහුවත් ලංකාවට ගෙන්වන්න.(නදී)

:       0       0

නෙලුම් Monday, 25 February 2013 12:53 AM

ඒ ක්‍රියාව වඩාත් හොදයි (දී)

:       0       0

නෙලුම් Monday, 25 February 2013 12:53 AM

නිතියට ගරුකරන විනයගරුක අය සහ හොද මිතුරන් කුමන රටකට ගියද ඇසුරු කරන්න. (නි)

:       0       0

වරුණ Wednesday, 20 February 2013 09:16 AM

ප්‍රංශයේ, ඉතාලියේ විතරක් නෙමෙයි ලංකාවේ අය සේවය කරන බොහෝ රටවල්වල තානාපතිසේවය ඔහොම තමයි. නැත්නමි රිසානාගේ බෙල්ල කපනකම් කවුරුත් දන්නේ නැහැනේ.(නදී)

:       0       0

නාමල් පෙරේරා Tuesday, 19 February 2013 06:20 PM

මොන තරම් බලපුලුවන් කාරයෙක් වුණත් රට ගැන, ජනතාව ගැන, වැඩකරන සේවකයින් ගැන හිතලා වැඩකරනවා නම්, වැඩ කළා නම්, ඇහුම්කම් දෙනවා නම්,දුන්නා නම්, ඇහුම්කන් දෙන්න සතුටු නම් වරදින්න විදියක් නැහැ. (නි)

:       0       0

ලාල් Tuesday, 19 February 2013 06:27 PM

ඒ තානාපති කාර්යාලයේ මහා විශාල ප්‍රශ්නයක් තියෙනවා මේ දවස් වල (දී)

:       0       0

ශාන් Wednesday, 20 February 2013 09:50 AM

සමහරු මිනිහෙක්ට හොදක් කරන්නම දෙන්නෙ නැහැ වගේ. (නි)

:       0       0

දහම් Wednesday, 20 February 2013 05:04 PM

ඉක්මනටම තව කෙනෙක් පත් කරන්න (දී)

:       0       0

කෙවින් Wednesday, 20 February 2013 10:02 AM

මගේ පුද්ගලික අදහසක් මේක. අර අපේ ජනාධිපතිතුමාගේ පච්චයක් පිටේ ගහපු කෙනා තානාපති කළොත් නරකද? (නි)

:       0       0

වගුරේගම Wednesday, 20 February 2013 10:05 AM

කොන්ත්‍රාත්තුව ඉවරයි. (ත)

:       0       0

නිලින් Wednesday, 20 February 2013 05:18 PM

ලංකාදීප, තානාපති සේවය ගැන කියන්න, ලියන්න අපිට තැනක් දෙන්න. පසුව හොයා බලා සත්‍ය නම් පළකරන්න. (නි)

:       0       0

නිශා Tuesday, 19 February 2013 07:10 PM

ශ්‍රී ලාංකික උත්තමාචාරය! (නි)

:       0       0

ඉන්දික Tuesday, 19 February 2013 07:21 PM

අනිත් අයත් ප්‍රවේශම් වුණොත් හොදයි. (නි)

:       0       0

නයනා Tuesday, 19 February 2013 07:28 PM

ඔරුව පෙරලුනාම කව්රුත් ඔහොම කියනවා.(නදී)

:       0       0

නීලා-සිංගප්පුරුව Tuesday, 19 February 2013 07:35 PM

කොන්ද කෙලින් තිබිලා මදි. (නදී)

:       0       0

සනත් Tuesday, 19 February 2013 07:39 PM

අයියෝ අපරාදේ. (ත)

:       0       0

ප්‍රභා Tuesday, 19 February 2013 08:02 PM

හොද හිමිනහට හැමතැනම කෙනෙහෙලිකම්. (ත)

:       0       0

තීක්ෂන Wednesday, 20 February 2013 10:49 AM

තව මේවාගේ තැන් තියනවා තානාපති බලතල අරන් පිස්සු කෙලින නෝනලා ඉන්න තැන් මේවත් හොයන්න වෙයි. නිලධාරීන් පත්කරන්නේ රටට ජනතාවට වැඩ කරන්න, තමන්ගේ මඩිය තරකරගන්න නෙවේ.(නදී)

:       0       0

යොහාන් Tuesday, 19 February 2013 08:02 PM

දැන්වත් කොන්ද නමාගෙන වැඩකරන්න පුරුදු වෙන්න. (නි)

:       0       0

නිහාල් ධර්මවර්ධන Wednesday, 20 February 2013 11:19 AM

මකකද, කළින් මෙතුමා හැමදාම සම්බන්ධ කරගන්න බැරි උනා? (ත)

:       0       0

සේනක Saturday, 23 February 2013 12:02 AM

සෑමවිටම තමන්ට ඇසුරය සුදුසු පුද්ගලයින් පමණක් ඇසුරු කරන්නේ නම් ප්‍රශ්න ඇති නොවේ. (නි)

:       0       0

නිෂාන්ත ඩයස් Tuesday, 19 February 2013 09:13 PM

ඇයි කවුරුත් මේකට ප්‍රතිචාර දක්වන්නේ නැත්තේ? (ත)

:       0       0

එඩ්වර්ඩ් Tuesday, 19 February 2013 09:34 PM

බලධාරීනි, මෙතුමා මීට වැඩිය මොලේ දියුණු මිනිස්සු ඉන්න රටකට යවන්න. (නි)

:       0       0

රොහාන් Tuesday, 19 February 2013 09:43 PM

එතකොට ඒ රටට තානාපති කාර්යාලයක් නැද්ද (දී)

:       0       0

චන්ද්‍රා Tuesday, 19 February 2013 09:48 PM

කවුද හරි? මීට ප්‍රතිචාර දැමිය යුත්තේ එරට සිටින අයයි. (නි)

:       0       0

සමන් Tuesday, 19 February 2013 09:46 PM

ඒ වැඩේ නම් හොදයි (දී)

:       0       0

පද්මි Wednesday, 20 February 2013 12:08 PM

බොහෝ නිලධාරීන් කරන්නේ ආපු දවසේ ඉදන් පවුලේ අය ගෙන්වගන්න එකයි.(නදී)

:       0       0

සපුමල් Tuesday, 19 February 2013 10:03 PM

මෙය විශාල කුමන්ත්‍රණයකි. (නි)

:       0       0

සුරංග Tuesday, 19 February 2013 10:21 PM

මේක කුමන්ත්‍රනයක් තමයි. මී ලග තානාපති කැලණියේ හිටපු කෙනෙක්ද? එතකොට බලමු මොකද වෙන්නේ කියලා.(නදී)

:       0       0

විජිත් Tuesday, 19 February 2013 10:24 PM

මේ නිළධාරීන් ‍මෙහෙම ඉවත් කරලා දුන්නේ නරක පූර්වාදර්ශයක්. (නි)

:       0       0

ගංගා - රෝමය Wednesday, 20 February 2013 12:43 PM

ගරු ජනාධිපතිතුමනි, ඔබට අපේ උත්තමාචාරය. මර්තු මාසෙ ජිනීවා යෑමට අප සැම සූදානමින් සිටින්නෙමු. (ත)

:       0       0

සංජය Tuesday, 19 February 2013 10:28 PM

ගිය එකනම් හොදයි.(නදී)

:       0       0

ධම්ම Wednesday, 20 February 2013 12:52 PM

අසිත පෙරේරා මහතා මොන පක්ෂයේද? (ත)

:       0       0

විශාකා Wednesday, 20 February 2013 01:00 PM

ඔබතුමාගේ තීරණයට ගොඩක් ස්තූතියි. (නි)

:       0       0

දීපා Tuesday, 19 February 2013 10:56 PM

යන්නේ සතුටින් නම් ඉතින් කාටවත් ප්‍රශ්නයක් නැහැ‍නේ. (නි)

:       0       0

නිශාන්ත Tuesday, 19 February 2013 11:14 PM

සෘජුව වැඩ කළානම් ඔහොම වෙනනේ ‍නැහැනේ (නි)

:       0       0

සුනිල් Wednesday, 20 February 2013 01:50 PM

ප්‍රංශයේ,තානාපති කාර්යාලය අරක්ගත් කට්ටඩි රාලලා ටිකක් ඉන්නවා. හෙට අනිද්දා වනවිට මෙහෙත් වැඩ පටන් ගන්නවා. (නි)

:       0       0

සම්පත් Tuesday, 19 February 2013 11:44 PM

ඉස්සර හිටිය එක්කෙනා එවන්න. එතකොට හරියයි. (නි)

:       0       0

ප්‍රියංකර Tuesday, 19 February 2013 11:48 PM

රහත් වෙච්ච කෙනෙක් එවන්න.(නදී)

:       0       0

කුමාර Wednesday, 20 February 2013 12:07 AM

තිබුණු වැරදි දන්නෝ දනිති. (නි)

:       0       0

ඉන්දිරා Wednesday, 20 February 2013 09:10 PM

අයියෝ ඒ මොකද උනේ (දී)

:       0       0

රානි Wednesday, 20 February 2013 02:34 PM

මිනිස්සුන්ට අවශ්‍ය සහන පමණයි (දී)

:       0       0

අසංක Wednesday, 20 February 2013 01:43 AM

සත්‍ය ජයගනී.(නදී)

:       0       0

අනිල් Wednesday, 20 February 2013 01:47 AM

ජනාධිපතිතුමනි, ඔබට ස්තුතියි.(නදී)

:       0       0

ආශා Wednesday, 20 February 2013 01:49 AM

අනේ ලොකු දෙයක්. (නි)

:       0       0

තුෂාර Wednesday, 20 February 2013 02:49 PM

මීලගට කාවද පත් කරන්නේ (දී)

:       0       0

අනුර Wednesday, 20 February 2013 02:23 AM

හොදින් හිටියානම් අදත් ඉන්නවා.(නදී)

:       0       0

නාලක Wednesday, 20 February 2013 02:51 PM

නැතව බැහැනේ (දී)

:       0       0

ජයන්ත Wednesday, 20 February 2013 02:53 AM

සමහරුන්ට නම් දැන් හරි සතුටු ඇති. (නි)

:       0       0

කිස්ස Wednesday, 20 February 2013 03:05 AM

බොරුවට වැඩි ආයුෂ නැහැ.(නදී)

:       0       0

අතුල Wednesday, 20 February 2013 04:03 AM

විශිෂ්ට පුද්ගලයෙක් යන්න ගියා. මේක වැරදි තීරණයක්. (නි)

:       0       0

නිරාන් Wednesday, 20 February 2013 04:21 AM

හෙට අනිද්ද පැරිසියේ තනාපති කාර්යාලයේ කට්ටයවත් ඵලවන්නයි ඉන්නෙ. අම්මගෙ අප්පගෙ බූදලය වගෙ වැඩ කරන්නෙ. දිනකට 12 දෙනාටයි අංක දෙන්නේ. 25ක් සේවය කරනවා. මේවා ජාතික අපරාධ.(නදී)

:       0       0

තරංත Wednesday, 20 February 2013 04:26 AM

ලංතාවේ අය වෙනුවෙන් පෙනී හිටියා මදි.(නදී)

:       0       0

චානක Wednesday, 20 February 2013 03:59 PM

වෙන මොනවා කරන්නද (දී)

:       0       0

ප්‍රේමලාල් Wednesday, 20 February 2013 07:25 AM

දැන්නම් ඉතින් ඉතාලියට හොද කාලයක් යයි. මගේ හිතේ නම් අසිත පෙරේරා මහතාත් එක්ක පුද්ගලික තරහක් නැතත් ශ්‍රි ලාංකිකයන්වෙනුවෙන් කිසිම වැඩක් නොකරපු එකම තානාපති තමයි එයා. පරක්කුවෙලා හරි හොද තීරණයක් අරගෙන තියෙන්නේ. (නි)

:       0       0

වරුණ Wednesday, 20 February 2013 07:42 AM

මේගැන දන්නේ රෝමේ ජීවත්වන අය. අපිට මේහේ ඉදන් මේවට ප්‍රතිචාර දාන්න බැහැ.(නදී)

:       0       0

ලලිත්-කටාර් Wednesday, 20 February 2013 08:08 AM

සීඝ්‍රව වැඩකරන රටකට අකාර්යක්ෂමතාවය ගැළපෙන්නෙ නැහැ. (නි)

:       0       0

නිර්මලා Wednesday, 20 February 2013 08:16 AM

ඉතාලියේ ඉන්න මිනිස්සුන්ට ඕනෑ වැඩ මිසක් බොරුව නෙමෙයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බේරුවල වරායේ කෝටියක වංචාවක‍ට 3කගේ වැඩ තහනම්
2024 ඔක්තෝබර් මස 04 227 0

පසුගිය රජය සමයේදී බේරුවල ධීවර වරායේ සිදුව ඇතැයි කියන රුපියල් කෝටියකට අධික මුල්‍යමය වංචාව සම්බන්ධයෙන් වරාය කළමනාකාරවරයා සහ සේවකයන් හත්දෙනකු පිළිබඳ ව


ප්‍රංශ කතකට හදි කළ අයෙක් මාට්ටු
2024 ඔක්තෝබර් මස 04 357 0

ප්‍රංශ ජාතික කාන්තාවකට මහනුවර හෝටලයකදී අතවර කළ බව කියන කුණ්ඩසාල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මහනුර සංචාරක පොලිසිය පවසයි.


රත්නපුර ස්වාධින කණ්ඩායම් තුනක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 04 163 0

ඉදිරියේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සඳහා රත්නපුර ඡන්ද කොට්ඨාසයට තරග කිරීම සඳහා ස්වාධීන කණ්ඩායම් තුනක් මේ වනවිට ඇප මුදල් තැන්පත් කර ඇති බව රත්නපුර ද


ජනපති - IMF සාකච්ඡා දෙවැනි දිනටත්
2024 ඔක්තෝබර් මස 04 428 2

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර විශේෂ සාකච්ඡාවක් දෙවන දිනටත් අද (4) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ආරම්භ විය.


මගීන්ට පාට් දැම්මොත් වැඩ වරදී
2024 ඔක්තෝබර් මස 04 1079 5

බස් රථ වලදී මගීන්ට අපහසුවට පත් වන අයුරින් කටයුතු කළොත් දැනුම් දීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.


ගෙල කපා අඹු සැමි යුවළ මරලා
2024 ඔක්තෝබර් මස 04 1410 1

අහංගම වැල්හේන්ගොඩ ප්‍රදේශයේ නිවසක් තුලදී අඹු සැමි යුවලක් කපා කොටා ඝාතනය කර ඇතැයි අහංගම පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38867 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25508 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 303 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1012 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 361 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site