(ඉන්දිකා රාමනායක)
අසාත් සාලි මහතා පසුගියදා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරිවරයකුගෙන් සමන්විත කණ්ඩායමක් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
අසාත් සාලි මහතා කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයකට එරෙහිව පාර්ශව කීපයක්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් කර ඇති අතර එම කරුණු සහ මෙම සිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල පළවූ ප්‍රකාශ ඇතුළු කරුණු සම්බන්ධයෙන් ද මෙම පරීක්ෂණ සිදුකරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය
මධ්‍යම, සබරගමුව, ඌව, දකුණු සහ බස්නාහිර පළාත්වල සවස් කාලහේදී හෝ රාත්‍රී කාලහේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපා
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු එරට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ යෝව් ගැලන්ට් ධුරයෙන් නෙරපා ඇත. ඊට හේතු වී ඇත්තේ නෙදන්යාහු සහ ගැලන්ට්
ඇමෙරිකන් ජනාධිපතිවරණය රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් අපේක්ෂක කමලා හැරිස් අතරේ පැවැත්වයි. ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන අන
7 වැනි වරට සංවිධානය කෙරුණු චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය (CIIE) චීනයේ ෂැංහයි නුවරදී ආරම්භ විය. චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතාගේ ප්‍රධානත්වයෙන් ෂැංහයිහි
උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඔහුගේ ධුරකාලයේ සිය බලතල අවභාවිතා කරමින් සිය බිරිදගේ නමට අනුරාධපුර වැව් රක්ෂිතයක පර්චස් 40 ක වටිනා ඉඩම
කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේරල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
අසාත් සාලිගේ ප්‍රකාශය ගැන සිඅයිඩියෙන් පරික්ෂණ
Lanka Sunday, 14 March 2021 06:14 AM
ඔව්, දැන් මට පේනවා ජිම්පප්පලා හොඳටම කලබල වෙලා.. විවිධ අරිෂ්ඨ පානය කරනවා. ඡන්දයක් ළඟයි වගේ..
Ruwan Sunday, 14 March 2021 06:22 AM
අල්ලයි මගෙ නැට්ට. මීට සාලි...
fairoos Sunday, 14 March 2021 08:01 AM
දේශපාලන පළිගැනීම් චේතනාවෙන් නම් එපා...
Asanga Sunday, 14 March 2021 09:15 AM
උපරිම දඬුවම් දිය යුතුයි... මේ වගේ අපේ රටේ ඉඳගෙන රටේ නීතිය හෑල්ලු කරන මෝඩ පුද්ගලයින්ට...
Bamunuarachchi Monday, 15 March 2021 03:11 AM
වරදකරු වුණොත් ෂරියා නීතිය යටතේ බෙල්ල කපාදමන්න පුළුවන් නේද? අනේ මම අතින් සල්ලි ගෙවලා ඒ අලුගෝසු වැඩේ බාරගන්නම්...
Bamunuarachchi Monday, 15 March 2021 03:27 AM
ඔබලා වෙනුවෙන්, ඔබලා සඳහා පමණක්ම, ෂරියා නීතියේ බෙල්ල කැපීම, ගල් ගැසීම, අතපය කපාදමීම වැනි දඬුවම් ක්‍රියාත්මක කිරීම අපේ නීතියටත් ඇතුළත් කළාට කමක් නැත.