IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


අසාද් සාලිට අධිචෝදනා බාර දෙයි

(මනෝප්‍රිය ගුණසේකර)

මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ජාතීන් අතර අසමගිය ඇති වන ආකාරයේ ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලිට එරෙහිව අධිචෝදනා පත්‍ර බාරදුන්  කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ලබන 2 වැනි දා සිට නඩුව විභාග කිරීමට තීරණය කළේය.

පැමිණිල්ලේ සාක්කිකරුවන්ට එදින අධිකරණයේ පෙනී සිටින ලෙස ද විනිසුරුවරයා නියෝග කළේය.

(ඡායාරූප: ශාන්ත රත්නායක)



අදහස් (9)

අසාද් සාලිට අධිචෝදනා බාර දෙයි

fairoos Monday, 25 October 2021 12:46 PM

තවත් නාට්‍යයක් පටන් ගන්නයි යන්නේ... තෙල් මිල නගිනකොට ජාතිවාදය එළියට...

:       4       13

BamunuarachchiMonday, 25 October 2021 01:37 PM

මොනවද මෙයා කියන්නේ? ජාතිවාදයක්? කා එක්කද ජාතිවාදේ? මුස්ලිම් කියලා ජාතියක් නැහැ. බෞද්ධ කියලා ජාතියක් නැහැ, ක්‍රිස්තියානි කියලා ජාතියක් නැහැ.

:       6       4

කෝලිත Monday, 25 October 2021 01:50 PM

මේක ජාතිවාදයක් නෙමේ....තුප්පහි මූලධර්ම වාදය...මුං හිතන්නෙ.....මේක ඇෆ්ගනිස්තානය කියල.

:       6       8

Bamunuarachchi Monday, 25 October 2021 01:02 PM

මට අළුගෝසු ජොබ් එකක් එන්න හදනවා වගෙයි. කීයක් ගියත් කමක් නැහැ අළුගෝසු කිට් එක මහගන්නවා. මේ පිනම ඇති මට පත්තු කරන් යන්න.

:       4       1

BamunuarachchiMonday, 25 October 2021 06:04 PM

මම හිතුවේ අල්ලාහු අක්බර් කියලා හතරදෙනෙක් කරේ තියාගෙන යයි කියලා.

:       1       2

දාස Monday, 25 October 2021 01:50 PM

මේ ලමය ගේ කට නම් ටිකක් වැඩියි. මෙයා නේද කිව්වෙ අපට බලපාන්නෙ ෂරියා නීතිය කියල. ආණ්ඩුවට තියෙන්නෙ මෙි යෝධයා සවුදියට දක්කන්න.

:       0       5

Hafeel Monday, 25 October 2021 02:08 PM

මෙයාත් රෝද පුටුවෙන් එන්නේ. හරියට බැසිල්ව, රාජිතව අනුගමනය කරන්නේ.

:       0       10

Senarath Monday, 25 October 2021 02:32 PM

මෙයා ජාතීන් අතරේ අසමගිය පතුරවනවාට වඩා වැඩි දේවල් කළා .ඒවටත් අධි චෝදනා ගොනු කරන්න ඕනේ .

:       0       5

Lalith M Tuesday, 26 October 2021 07:10 AM

හරියටම දුමින්ද සිල්වා උත්තමය උසාවි ආව විදියමයි. රෝද පුටුවෙන්. කියපුවා අමතක වෙලාද දන්නෙත් නෑ. පව් අනේ....

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉඟිණියාගල නිවෙසක ගිනි අවි උණ්ඩ
2024 නොවැම්බර් මස 17 34 0

ඉගිණියාගල පොලිස් වසමේ වාවින්න , පරගහකැලේ, ප්‍රදේශයේ නිවසක තිබි විදේශ රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ ස්වයංක්‍රිය පිස්තෝලයක් සහ උණ්ඩ 143 ක් සහ උණ්ඩ බහාල


කෝටි 80ක් වටිනා මී හරකෙක්
2024 නොවැම්බර් මස 17 670 0

ඉන්දීය රුපියල් කෝටි 23 (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 80 ක් ) ක් පමණ වටිනා මී හරකෙකු පිළිබඳව ඉන්දියාවේ හර්යානා ප්‍රනතයෙන් වාර්තා වී ඇත.


සජබ ජාතික ලැයිස්තුවෙන් පිරිසුදු අය දෙන්න
2024 නොවැම්බර් මස 17 690 0

මෙවර මහ මැතිවරණයෙන් සමගි ජනබලවේගයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 5 ට මීට පෙර දූෂණ චෝදනා හෝ වෙනත් කිසිදු ආකාරයේ චෝදනා එල්ල නොවූ පස් දෙනකු පත් කරන්න


සිරුරු කොටස් අවිධිමත් ලෙස බැහැර කළ මල්ශාලා සේවකයා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 17 465 0

මල්ශාලාවකින් ඉවත්කරන ලද මෘතදේහ කොටස් අවිධිමත් ලෙස බැහැර කිරීම සඳහා පාපැදියකින් රැගෙනයමින් සිටි මල්ශාලා සේවකයකු වවුනියාව තාණ්ඩිකුලම ප්‍රදේශය්දී අත


බීඩි කොළ ඇසුරුම් 40ක් සැකකරුවන් සමඟ මාට්ටු
2024 නොවැම්බර් මස 17 90 0

ඉන්දියාවේ සිට මුහුදු මගින් නීතී විරෝධී ලෙසින් මෙරටට ගෙන්වන ලද,බීඩී කොළ ඇසුරුම් 40 ක්,ඒවා ප්‍රවාහනය සදහා යොදා ගත් ඩිංගි යාත්‍රාවක් සැක කරුවන් දෙදෙනෙකු ද


සිලින්ඩරේ ලයිස්තු මන්ත්‍රීධුර නම් කිරීම කල් යයි
2024 නොවැම්බර් මස 17 1089 1

ගෑස් සිලින්ඩරය ලකුණින් තරඟ වැදුණු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමිව තිබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙක නම් කිරීම ටික දිනකට කල් යනු ඇතැයි පක්ෂ ආර


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 340 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 623 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1783 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site