IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


අසාද් සාලිට අපේක්ෂිත ඇප

තමා අත්අඩංගුවට ගැනීමට යතියි කියමින් කොළඹ  නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපතිවරයකු වු අසාද් සාලී මහතා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්    උසාවියට අද (28)අපේක්ෂිත ඇප අයැදුම් පතක් ඉදිරිපත් කළේය.

 කුරුදුවත්ත පොලීසිය කරුණු දක්වමින් කියා සිටියේ කොළඹ ඇස් වාට්ටුව දවටගහ පල්ලියේ  ප්‍රධාන පුජක හසන් මවුලානා කළ  පැමිණිල්ලක්  අනුව පරික්ෂණයක්  පවත්වන  බවයි.

අසාද් සාලි මහතා ගැන ද එම පැමිණිල්ලේ සදහන්  වුවත් ඔහු අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය නොවන බවත් ඔහු කීවේය.

මහෙස්ත්‍රාත් සිංගප්පුලි මහතා නියෝග කළේ  යම් හෙයකින් ඔහු අත්අඩංගුවට ගතහොත් රුපියල් දස ලක්ෂයක  ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙසයි.

 

 

 

 



අදහස් (0)

අසාද් සාලිට අපේක්ෂිත ඇප

සෙනරත් Thursday, 28 March 2013 04:44 PM

ඒක හොදයි (දී)

:       0       0

සමන් Thursday, 28 March 2013 04:47 PM

අපේක්ෂිත අප කියන්නේ ප්‍රශ්නයක් වෙන්න කලින් ගන්න ඇපද ? (දී)

:       0       0

අහිංසක Thursday, 28 March 2013 04:51 PM

පින් කෙත හෙළ රන් දෙරණේ යලි ඉපදෙන්නට හේතු වාසනා වේවා හේතු වාසනා ... (නි)

:       0       0

ශාන් Thursday, 28 March 2013 05:17 PM

මේක ඉරිසියාවට කරපුවැඩක්ද?(නු)

:       0       0

සෑම් Friday, 29 March 2013 07:55 AM

වැරදිකරුවන්ට ඉක්මණින් දඬුවම් දියයුතුයි! (නි)

:       0       0

සෑම් Friday, 29 March 2013 07:56 AM

වහාම දඬුවම් ලබාදෙන්න!(නදී)

:       0       0

පිටිගල-මිලානෝ Thursday, 28 March 2013 05:58 PM

අබ මස්ට්‍රඩ් කාපු මිනිහගේ උගුර දනවා කියන්නේ බොරුවට නෙමෙයි.(නදී)

:       0       0

පෙරේරා Thursday, 28 March 2013 12:22 PM

අපේක්ෂිත ඇප කියන්නේ මොකද්ද (දී)

:       0       0

රංගශානි Saturday, 30 March 2013 06:31 AM

එයා යම් දෙයකට වැරදිකරු නම් කිසිම බුරුලක් දෙන්න එපා. (නි)

:       0       0

රොශාන් Thursday, 28 March 2013 01:00 PM

පුදුම දේවල් තමයි අහන්න ලැබෙන්නේ. (නි)

:       0       0

රත්න Thursday, 28 March 2013 01:38 PM

ජීවිත කාලයටම බලපාන විදියට එකක් අරන් තියාගත්තනම් හරිනේ. (නදී)

:       0       0

ගාමිණි Thursday, 28 March 2013 03:55 PM

මතු ආරක්ෂාවට (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 771 0

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 450 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 340 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 602 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 398 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 1094 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38668 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25418 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 954 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 337 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site