IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


අසාද් සාලි ආඩපලි නඟයි

එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තුවෙන් මුස්ලිම් ජනතාව කොන් කර ඇති බව මධ්‍යම පළාත් සභා මන්ත‍්‍රී අසාද් සාලි මහතා කියයි .

මෙරට මුස්ලිම් ජනතාවගෙන් 99% ක් ම එජාප පාක්ෂිකයින් වුවත් එජාපයේ ජාතික ලැයිස්තුවෙන් එක මන්ත‍්‍රීවරයකුවත් පත් නොවීම කනගාටුවක් බවද අසාද් සාලි මහතා කියයි .

දැනට එජාප ලැයිස්තුවෙන් පත් කර ඇති මුස්ලිම් නියෝජිතයින් වෙනත් පක්ෂවල ගිවිසුම් අනුව පත් කර ඇති බව කී සාලි මහතා එජාපයට කිසිදු මුස්ලිම් මන්ත‍්‍රී ධුරයක් හිමිව නැති බවද කීවේය.

පසුගිය මහ මැතිවරණයේදී එජාපයේ ජයග‍්‍රහණය වෙනුවෙන්  විශාල වෙහෙසක් දරා නැගෙනහිර පුරා ප‍්‍රචාරක කටයුතු සමගි පෙරමුණ කළ බවත් කී සාලි මහතා එජාපය මෙලෙස කටයුතු කිරීම අසාධාරණයක් බවද පැවසුවේය.



අදහස් (0)

අසාද් සාලි ආඩපලි නඟයි

රණසිංහ Wednesday, 26 August 2015 10:17 AM

අනුන්නට නිගා කරනවාට තව වෙයි (අ)

:       0       0

සුමිත් Wednesday, 26 August 2015 10:21 AM

ගණන් ගන්න එපා.(හේ)

:       0       0

රංග Wednesday, 26 August 2015 10:32 AM

රනිල් නිවැරදි තීරණය අරන් තියනවා. මුස්ලිම් නියෝජිතයන් පත්කරන්න. නමුත් අන්තවාදීන් පත්කරන්න ඕනෑ නැහැ (නදී)

:       0       0

ගැමුණු Wednesday, 26 August 2015 10:36 AM

ඇතැම් අය කල හොඳ කල්හි පවතින රජයේ දෑත් ශක්තිමත් කිරීමට එක් වෙනවා.කල් පිරුණු පසුව ඉන් ඉවත්ව, ඊළඟට පත්වෙන රජයටද සමීප වෙනවා.සෙසු පක්ෂ පරාද වුණත් මොවුන් කිසිදා පරාද වෙන්නේ නැහැ. (අ)

:       0       0

විජයබාහු Wednesday, 26 August 2015 10:36 AM

ඉන්නවා ඉමේෂ් එයාල 99% කම ඉන්න රටට ආදරේ නැති ගොඩේ (අ)

:       0       0

ලලිත් Thursday, 27 August 2015 02:02 AM

සමහර උදවියට කොච්චර දුන්නත් ඇතිවීමක් නැහැ. ඔයකියන විදිහට ඔක්කොම මන්ත්‍රී පදවි ටික එයාලටම දෙන්න වෙනවා.(ම)

:       0       0

නිහාල් Wednesday, 26 August 2015 10:58 AM

කිසිම චාරයක් නැහැ (අ)

:       0       0

සත්‍යයා Thursday, 27 August 2015 02:11 AM

පැරණි කතාවල එන සයිලොක් යුදෙව්වෙක්. දැන් ලංකාවේ වැඩියෙන් අයිතිවාසිකම් ඉල්ලන සයිලොක් ලා මුස්ලිම්. (බ)

:       0       0

මොහොමඩ් Wednesday, 26 August 2015 11:08 AM

වැඩි හරියක් ඩොලර් කාක්කෝ තමයි (අ)

:       0       0

රස්මි Thursday, 27 August 2015 02:35 AM

මමත් අසත් සාලි ගේ කතාවට කැමති නැහැ. එයට අවශ්‍ය නම් , වෙනත් තනතුරක් ඉල්ලගන්න, අපේ රට අවුස්සන්නේ නැතුව , කබීර් හෂීම් ඇමති තුමා පක්ෂේ ලේකම් කල තියෙන එකම මදිද? (ම)

:       0       0

ෂාම් Wednesday, 26 August 2015 11:28 AM

මොකක්ද මෙයාට වෙලා තියෙන්නේ.(හේ)

:       0       0

අසමින් Wednesday, 26 August 2015 11:37 AM

අපි කොළඹ මුස්ලිම්.අපි එජාපයට පාරම්පරිකව ඡන්දය දෙනවා. ඒ ඔයා නිසා නෙමෙයි. මුස්ලිම් නිසාත් නෙමෙයි. බහුතරක් සිංහල ඉන්න කෑගල්ලෙන් මහා ලේකම් තුමා වැඩිම මනාප ගානක් ගත්තේ සිංහල ජන්ද වලින්. ජාතිවාදය අව්සන්නේ නැතුව මිනිස්සුන්ට පාඩුවේ ඉන්න දෙන්න.(හේ)

:       0       0

දමින්ද Wednesday, 26 August 2015 11:43 AM

පත් කරන්නේ කවුද නැද්ද යන එක පක්ෂේ වැඩක්.(හේ)

:       0       0

අජිත් Wednesday, 26 August 2015 11:56 AM

අසමින් ඔයා හරි .හැම මුස්ලිම් පුද්ගලයෙක්ම ඔයා වගේ හිතනවා නම් ගොඩාක් හොදයි..අපිට ජාතිවාදය එපා.රටට වැඩක් කරන අය හොදටම ඇති..(හේ)

:       0       0

නසාර් Thursday, 27 August 2015 03:48 AM

මෙයාට පිස්සු අපිට ජාතිවාදී ඇමතිවරු ඕනේ නැ රටට වැඩ කරන කට්ටිය හිටියොත් ඇති මොන මුස්ලිම් මන්ත්‍රී වරයාද රටට වැඩක් කළේ (බ)

:       0       0

නදීර Wednesday, 26 August 2015 12:14 PM

දැන් මේ වගේ කතා කියන එක හරි නෑනේද මහත්තයෝ.(හේ)

:       0       0

සුමිත් Thursday, 27 August 2015 04:46 AM

එතකොට සිංහල අපි ගැන බලන්නේ කවුද ? (ම)

:       0       0

ලෙස්ලි Wednesday, 26 August 2015 01:04 PM

ජාතික ලැයිස්තුවෙන් නවාවී මහතා පත්කර තිබෙනවා (හේ)

:       0       0

රුවන් Wednesday, 26 August 2015 01:05 PM

කොච්චර දේවල් දුන්නත් මදි.(හේ)

:       0       0

රුවන් Wednesday, 26 August 2015 01:25 PM

අර රට පාවා දෙනවා.. අගමැති කම දෙමලෙකුට හරි හම්බයෙකුට හරි දෙනවා කිය කිය කෑ ගැහුව අය කෝ දැන්? (බ)

:       0       0

ශෂී Wednesday, 26 August 2015 01:42 PM

99%ක්ම ඒ ජ පෙ නම් මුස්ලිම් කොන්ග්‍රස් එකට 1% ද ? (බ)

:       0       0

මොහොමඩ් Thursday, 27 August 2015 05:20 AM

මෙයාලව පත්නොකරගත්තු එකම හොදය ජාති වාදය අවුස්සන මේ වගේ සත්තු රටේ වර්ග දෙකයි ඉන්නේ ඒ බව මහින්ද මහතා කලින් ඉදන්ම කිව්වා ඒ නම් රටට ආදරේ කරන සහ නොකරන අයයි. නැතුව මුස්ලිම් දෙමල සිංහල එහෙම නෙමෙයි රනිල් මහත්තය හරි නියම තීරණය දෙන්නම නරකයි ස්තුතියි (අ)

:       0       0

මොහොමඩ් Thursday, 27 August 2015 05:24 AM

අසමින් නසාර් ඔබ දෙපලගේ අදහස් වලට ස්තුති හැම මුස්ලිම් කෙනෙකුටම ආදර්ශමත් (අ)

:       0       0

රූපා Thursday, 27 August 2015 05:39 AM

දැන් මහින්දත් එක්ක යන්න (අ)

:       0       0

අබේරත්න Wednesday, 26 August 2015 02:22 PM

මේ විදියේ ප්‍රකාශ කරන එක හරි නෑනේ.(හේ)

:       0       0

නසීර් Wednesday, 26 August 2015 02:39 PM

මේ රටේ ඉන්නේ ජාතීන් දෙකයි. රටට ආදරේ සහ රටට ආදරේ නැති අය.(හේ)

:       0       0

මංජුල පෙරේරා රියාද් Thursday, 27 August 2015 05:56 AM

අනේ මහත්තයෝ එතකොට එක්සත් ජාතිකපක්ෂයට මුස්ස්ලිම් අය ඡන්දෙ දෙන්නේ ජාතික ලිස්ට් එකෙන් මුස්ස්ලිම් ඇමතිලා පත් කරගන්නද ... ජාති වාදය පතුරන් නැතිව ඉන්න ..(අ)

:       0       0

චන්දු Thursday, 27 August 2015 06:36 AM

මේක ඇවිත් සිංහල බෞද්ධ රටක් නේ එහෙමයි කියලා අපි අපේ අනෙක් ජාතින් වලට අඩුවක් කරලා නෑ අපේ රටේ හැමෝම එක සමානයි (ම)

:       0       0

මහින්ද ඩබ්ලිව් Thursday, 27 August 2015 07:53 PM

අසාම් මොහොමඩ් ඔබ හරි. අපිට රටට ඕන හොඳ ගති ගුණ ගුණ මිසක්. ජාති වර්ග නොවේ ලංකාව අපි හැමෝගෙම රට (නදී)

:       0       0

රවී Wednesday, 26 August 2015 03:43 PM

හොඳ වැඩේ (බ)

:       0       0

තිලක් Wednesday, 26 August 2015 04:15 PM

කතා කරන්න වත් දන්නේ නෑනේ (ම)

:       0       0

ඔසන් සලාම් - කටාර් Wednesday, 26 August 2015 04:48 PM

මෙයාගේ දේශපාලනයට අපි නම් නැතෝ... මෙයාගේ ජාතික ලැයිස්තු කෙහෙල්මලට මුස්ලිම්වරුන් ආඳා ගැනීම කෙතරම් අසීලාචාර වැඩක්ද? යූඑන්පිය සමග ඔහුට තිබෙන ගනුදෙනුවට මුස්ලිම්වරුන් පළි නැත. (බ)

:       0       0

බණ්ඩාර Wednesday, 26 August 2015 09:39 AM

මුස්ලිම් ජනතාවට වෙනම නියෝජනයක් ඉල්ලීම ජාතිවාදියි. (බ)

:       0       0

සාගී Wednesday, 26 August 2015 09:55 AM

හොඳ වැඩේ ,කඩේ ගියාට හුළං නේ . (අ)

:       0       0

කපිල Wednesday, 26 August 2015 09:57 AM

ජාතිවාදී පක්ෂ ලංකාවේ තහනුම් කලයුතුයි.(අ)

:       0       0

ශ්‍රීධර Wednesday, 26 August 2015 09:57 AM

බණ්ඩාර, ඔබ හරි (අ)

:       0       0

ඉමේෂ් Wednesday, 26 August 2015 09:59 AM

මේ රටේ ඉන්නේ ජාතීන් දෙකයි. රටට ආදරේ සහ රටට ආදරේ නැති. මුස්ලිම් කියල අලුත් ජාතියකුත් ඉන්නවද අපේ රටේ? (අ)

:       0       0

වීරක්කොඩි Wednesday, 26 August 2015 10:00 AM

ඔහොම යන් මෙයාලගේ අසාධාරණය කවදාවත් සංසිදෙන එකක් නෙවේ මෙයාලගේ අඩුපාඩු පිරිමහන්න ගියොත් කාටවත් ආණ්ඩුවක් කරන්න බෑ ඔන්න කීව්වා.(හේ)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Wednesday, 26 August 2015 11:23 PM

ලෙස්ලි ජයවර්ධන (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රට පනින්න ගිය ඩෑන් ප්‍රියසාද් ආපසු හරවා යවයි
2024 සැප්තැම්බර් මස 21 172 0

ඩුබායි බලා පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ඩෑන් ප්‍රියසාද්, කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඊයේ (20) රාත්


ඡන්ද පත්‍රිකාවේ ෆොටෝ ගහන්න ගිහින් මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 1486 0

මිටියාගොඩ පොලිස් වසමේ තෙල්වත්ත සුමනාරාම විහාරස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානයේදි තම ඡන්ද පත්‍රිකාව යාරූපගත ගතකල පුද්ගලයෙකු අද(21) උදැසන අත් අඩංගුවට ගත් බව ගා


ඡන්දෙන් පස්සේ ’’චණ්ඩි පාට්’’ දැම්මොත් වැඩ වරදී
2024 සැප්තැම්බර් මස 21 1044 0

ජනාධිපතිවරණයෙන් පසු සති දෙකක් යනතුරු රට පුරා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව දැඩි සීරුවෙන් තැබීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණ


බීමතින් ඡන්දපෙට්ටි අරන් ගිහින්
2024 සැප්තැම්බර් මස 21 1140 0

කෑගල්ල දිස්ත්‍රික් ඡන්ද පත්‍රිකා බෙදා හැරි ස්ථානයේ සිට දැරණියගල ආසන්නව ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද පෙට්ට් සහ කාර්ය මණ්ඩලය රැගෙන ගිය වෑන


ඡන්ද මධ්‍යස්ථානයක යකා නැටු කාර්යාල සහායක අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 21 1715 0

මැතිවරණ රාජකාරිවලට සම්බන්ධ කාර්යාලීය කාර්ය සහායෙකයෙකු මැතිවරණ රාජකාරි කටයුතු වලට බාධා වන අන්දමින් හැසිරිම හේතුවෙන් අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය


’’මැකෝ’’ මහ ඡන්දෙටත් සූදානම්
2024 සැප්තැම්බර් මස 21 689 0

නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මහ මැතිවරණය පැවැත්වීම සඳහා සූදානමින් සිටින්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් තේරීම්


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14569 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 168 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 100 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 142 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site