IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


අසාද් සාලි ජාතික රෝහලේ

රහස් පොලීසියෙන් පෙර දින අත්අඩංගුවට ගත් කොළඹ හිටපු නියෝජ්‍ය නගරාධිපති අසාද් සාලි කොළඹ ජාතික රෝහලට ඇතුළු කළ බව රෝහල් ආරංචි කියයි.

 



අදහස් (0)

අසාද් සාලි ජාතික රෝහලේ

මොහොමඩ් Friday, 03 May 2013 07:20 PM

ජාතිවාදි අදහස් පතුරුවන සියල්ල අත්අඩංගුවට ගත යුතුමුත් ලංකාවේ එහෙම වෙන්නෙ නැහැ (නි)

:       0       0

මධු Friday, 03 May 2013 07:23 PM

එලියට එන්න උප්පරවැට්ටියක්ද කියන්නත් බැහැ. කෝකටත් පරිස්සමින් (නි)

:       0       0

චන්ද්‍රා Friday, 03 May 2013 07:25 PM

කාටවත්ම කලබලවෙන්න දෙයක් නැත. බෙහෙත් අරගෙන දෙන්න එක්ක ගියේ. සනීප වුණහම එයි. (නි)

:       0       0

ඉෂාන් Saturday, 04 May 2013 10:34 AM

අසාද් සාලි අත්අඩංගුවට අරන් මදි . හමගහන්න ඕනා.(නදී)

:       0       0

මොහිෂාන් Friday, 03 May 2013 07:28 PM

ලක්ෂ්මන් දන්නා දේවල්.(නදී)

:       0       0

ෆයිරූස් Saturday, 04 May 2013 10:40 AM

ජාතිවාදය, ආගම්වාදය, ගෝත්‍රවාදය කවදත් ලෝකෙන් නැති කරන්න බැරී දෙයක්. බුද්ධිමත් මිනුස්සු, බුද්ධිමත්ව ක්‍රියා කරයි. ඕකයි වෙනස..(ස)

:       0       0

ඇසළ Friday, 03 May 2013 07:31 PM

මේකට ජාති බේදයක් අවශ්‍යද? දේශපාලඥයන්ට තියන ලොකුම ලෙඩක් තමයි අත්අඩංගුවට ගත්ත ගමන් අසනීප වෙන එක. ඇපදීපු ගමන් හොද වෙන එක. (නි)

:       0       0

චන්ද්‍ර-ඇමරිකාව Friday, 03 May 2013 07:34 PM

දුප්පතාගේ රෝහල , පොහොසතාගේ හිරගෙදර? (නදී)

:       0       0

කුංකුම Saturday, 04 May 2013 07:03 PM

නිතිය දැඩිව ක්‍රියාත්මක කරන්න.(නදී)

:       0       0

රොෂාන් Saturday, 04 May 2013 07:04 PM

ඇත්තම කියනවා නම් සිංහල බෟද්ධයා නැත්තටම නැති වෙන්නයි යන්නේ.(නදී)

:       0       0

මායා Friday, 03 May 2013 07:43 PM

අනිත් පාර ඔය ලොකු ලොක්කන්ව අත්අඩංගුවට ගත්තහම රෝහල් ගත කළා කියලා දාන්න හොදේ. එතකොට අපි දන්නවා කොහොමත් අත්අඩංගුවට අරන් තමයි කියලා. (නි)

:       0       0

ගාමිණී Friday, 03 May 2013 07:50 PM

එයාටත් හොදට ගහලා වගේ. (නදී)

:       0       0

චතුල වෙරෝනා Friday, 03 May 2013 07:55 PM

මළා රෝහලේ කිව්වෙ සිංගප්පූරුවෙද?(නදී)

:       0       0

ෆළල් අහමෙඩ් - ලන්ඩන් Friday, 03 May 2013 08:01 PM

ශ්‍රී ලංකාවෙන් පිට ජීවත්වන මුස්ලිම්වරුන්ගේ සභාව දැනටමත් මේ සම්බන්දව ලෝකයේ සියලුම මානව අයිතිවාසිකම් සංවිධානවලට දැනුම් දී අවසන්. ප්‍රතිපල ළඟදීම ලැබේවි. ජාතිවාදී සංවිධාන වලට කිසිම දඬුවමක් නැහැ. මුස්ලිම් වරුන් වෙනුවෙන් කතා කිරීම සඳහා ඔහුට අයිතියක් නැද්ද?(නදී)

:       0       0

පසීල් Friday, 03 May 2013 08:07 PM

රොෂාන් ඔයා කියන එක ඇත්ත. ලෝකයේ ඕන ජාතීන් එක්ක ජීවත් වන්න පුළුවන්. ඒත් ජාති වාදීන් ඉන්න තැන ජීවත් වීම අමාරුයි.(නදී)

:       0       0

ශාන් Saturday, 04 May 2013 11:23 AM

රොෂාන් ඔබ හරි. (නි)

:       0       0

රංගශානි Friday, 03 May 2013 08:08 PM

4 වාට්ටුවට ගෙනිච්චද දන්නේ නැහැ.(නදී)

:       0       0

පාරා Friday, 03 May 2013 08:10 PM

රොෂාන් උබට කනත්තට යන්න ආසද, අසාද් සාලි මම නම් යවන්නේ යටිගම්. (නදී)

:       0       0

ලාල් Friday, 03 May 2013 08:17 PM

තවත් විහිළුවක්. සේරම අසනීපවෙන්න පොලිසියෙන් අල්ලපුවමනේ. බෙහෙත් ගන්ට යන්න වාහනයක් නැතිව වෙන්නැති නේද? (නදී)

:       0       0

ලාල් Friday, 03 May 2013 08:17 PM

තවත් විහිළුවක්. මුන් සේරම අසනීප වෙන්නේ පොලිසියෙන් අල්ලපුවමනේ. බෙහෙත් ගන්ඩ යන්න වාහනයක් නැ වෙන්නැති නේද? (නදී)

:       0       0

තිලක් Saturday, 04 May 2013 11:50 AM

ෆලාල්, පොඩ්ඩක් තායිලන්තේ බෞද්ධයන්ට ඒ රටේ මුස්ලිම්වරු සලකන විදිය ගැනත් හිතල බලන්න. ඒ රටේ හාමුදුරුවරු පිඩු සිඟා වඩින්නේ හමුදා ආරක්ෂාව ඇතුව. අපේ රටේ බෞද්ධයෝ උත්සාහ කරන්නේ ඒ වගේ තත්වයක් ලංකාවේ ඇති වෙන එක වලක්වන්න.(නදී)

:       0       0

දිනේෂ් Friday, 03 May 2013 08:32 PM

මොනවාහරි නරක දෙයක් කාලා ලෙඩක් හැදෙන්න ඇති.(නදී)

:       0       0

සෑම් Saturday, 04 May 2013 09:20 PM

හැම මිනිහම එකයි.එකම ලේ. ආගම්වාදීන් වෙලා මෝඩයො වෙන්න එපා මිනිසුනේ. (නි)

:       0       0

ශෙහාන් Friday, 03 May 2013 08:49 PM

ඇයි දෙවියනේ මෙතුමාව අසනීප කලේ? (නදී)

:       0       0

සදුනි Friday, 03 May 2013 08:54 PM

ඔව් ඇසළ,ඔයා හරියටම හරි.(නදී)

:       0       0

දර්ශන Saturday, 04 May 2013 12:27 PM

මෙය ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වූ පහරක් ලෙසයි මම නම් දකින්නේ. (නි)

:       0       0

හේරත් Saturday, 04 May 2013 12:27 PM

මේක නිති පද්ධතියේ ලොකුම හිලක් ලෙසයි මම නම් දකින්නේ. (නි)

:       0       0

නුවන්-මලයාසියාව Friday, 03 May 2013 09:02 PM

ආස්චර්යනේ.

:       0       0

ලහිරු Saturday, 04 May 2013 01:07 PM

එතකොට මෙය ජාතිවාදී අදහස් පතුරන්නේ නැද්ද ??මම දන්නේ නැති නිසා අහන්නේ. .(ස)

:       0       0

ධනුකේ Friday, 03 May 2013 09:56 PM

මෙයත් සැහෙන්න කල් දෑත් ශක්තිමත් කරපු කෙනෙක්.පව් අප්පා. ප්‍රතිපත්තියක් නැති දේශපාලනයට තිත තියන්න ඕනේ. (නදී)

:       0       0

චමිලා Friday, 03 May 2013 10:00 PM

රොෂාන්ගේ කතාව සම්පුර්ණ ඇත්ත. මටත් අපේ රටේ වැඩ දැන් පිළිකුල්. (නි)

:       0       0

උපුල් Saturday, 04 May 2013 01:13 PM

අශාඩ් අපි ඔබ සමඟයි. ! (ස)

:       0       0

මනෝ Friday, 03 May 2013 10:34 PM

ඔය බොරුවට .(නදී)

:       0       0

බන්දුල-කටාර් Saturday, 04 May 2013 01:29 PM

සිංහල හැරෙන්න වෙන කෙනෙක් වරදක් කරලා අත්අඩංගුවට ගත්තම එතන ජාතිවාදය, එතකොට මේ රටේ නීතිය බලපාන්නේ මහා ජාතියට විතරද, අනිත් ජාතීන්ට ඕනෑම තුප්පහි වැඩක් කරලා සුළු ජාතින් කියල බේරෙන්න පුළුවන්. සිංහල ජාතිය අනෙක් ජාතින් එක්ක කොයිතරම් සමගියෙන් ඉන්න හැදුවත් ඉන්න නොදෙන්නේ ඔය සුළු ජාතින් කියාගන්න අයමයි, අරාබි රටවල හැම ජාතියකම අය ඉන්නවා නමුත් කිසිම දවසක අයිතිවාසිකම් ඉල්ලන්නේ නැහැ රටේ නීතියට බය නිසා. නමුත් ලංකාවේ නීතිය දේශපාලන වැසි තකා හෑල්ලුවට ලක් කරලා තියෙන්නේ රට පාලනය කරන උදවියමයි.(නදී)

:       0       0

සදුන් Saturday, 04 May 2013 11:17 PM

මම ගාව තියනවා ඔය වගේ ලෙඩුන්ට ඌරු තෙලින් හදපු ප්‍රත්‍යක්ෂ ඔසුවක්. (නදී)

:       0       0

සම්පත් Friday, 03 May 2013 10:55 PM

ෆළල් අහමෙඩ්, එතකොට බංගලිදේශයේ සිද්දවෙන දේවල් වලට ඔයා මොනවද කියන්නේ?(නදී)

:       0       0

ඩීන්-කටාර් Friday, 03 May 2013 11:15 PM

බල් සේනාවට් මේ නීති බලපාන්නේ නැද්ද? (නදී)

:       0       0

හේරත් Friday, 03 May 2013 11:26 PM

අනේ අපොයි! ඉක්මනට සේලයින් දෙන්න.කටට මොනවා හරි දෙන්න. පොල් ගහන්න. කන්නලව් කරන්න.ලෙඩා බේරා ගන්න. උදව් වෙන්න කව්රුවත්ම නැතිදෝ.... (නි)

:       0       0

සම්පත් Saturday, 04 May 2013 12:07 AM

රොෂාන්, බුද්ධාගම ගැන කතා කරන අය ජාතිවාදී විදියට පෙනෙන්නේ ‍මොකද ඔයාට? (නි)

:       0       0

සුරාජ් Saturday, 04 May 2013 12:17 AM

ෆලාල්, ජාතිවාදි සංවිධාන වලට දඬුවම් දෙනවනම්, මුස්ලිම් කොංග්‍රසයෙන්ම පටන් ගමු නේද? එතකොට සාලිගේ පක්ෂේ දෙමළ මුස්ලිම් සංධානය ජාතිවාදී නැද්ද? අපටත් තව ඕනෙනම් ප්‍රථිපල දෙන්ඩ පුලුවන් දාගැබ් ඩෝසර් කරපුවට.(නදී)

:       0       0

ශිරන් Saturday, 04 May 2013 02:45 PM

දේශපාලනයේ මේවා සාදරණයි. .(ස)

:       0       0

නතූෂා Saturday, 04 May 2013 12:45 AM

මට හිතෙන විදියට දැන් දැන් වෙන දේවලින් ඉගෙන ගත්ත පාඩමක් වෙන්න ඕනෑ ඕක. මොකද එයා ඉහෙන් බහින ලෙඩක් තියන කෙනෙක් නෙමේ නේ. අනේ ඉතින් අපේ රටට ගිය කලක්. අබුද්දස්ස කාලේ ලබුත් තිත්තයි රාලේ කියලා පත්‍රයේ තියන දෙයක් කියවා රස බලමු. (නි)

:       0       0

මගලී Saturday, 04 May 2013 01:12 AM

දේශපාලඥයන් අත්අඩංගුවට ගත්තාම සේරම අසනීප වෙනවා.(නදී)

:       0       0

සුමිත් Saturday, 04 May 2013 03:11 PM

මෙයාට දෙන්න ඕනේ පිස්සු බලු බෙහෙත වැඩිපුර පිස්සු ඌරු බෙහෙතත් කලවම් කරලා. "මගේ දේශය , මගේ ජාතිය , මගේ ආගම මට ලබා දුන් ත්‍යගයයි. නිවටයින්ගේ දෙපා අබියස බියෙන් හැකිලී නැමී යා නම් එවන් සිරසක් කුමකටද මට. ගෙලින් සිඳ එය ඉවතලනු මිස.(නදී)

:       0       0

කමල් Saturday, 04 May 2013 05:01 AM

රොෂාන්, ඔය වගේ අදහස් මටත් එනවා, අපේ අම්මා ඒ කාලේ මුස්ලිම් මාමා කෙනෙක් ලගිම ඇසුරු කළ නිසා (නි)

:       0       0

නබීල් Saturday, 04 May 2013 05:10 AM

ඔහු නියම මුස්ලිම් ජාතිකයෙක්.... (නි)

:       0       0

යොහාන් Saturday, 04 May 2013 07:31 AM

ජාතික රෝහලට මොකටද ගියේ? ඇයි අර විස්මය ජනක රෝහල.(නදී)

:       0       0

නිමල් Saturday, 04 May 2013 08:15 AM

අනේ රොෂාන්, කාත්තන්කුඩි ප්‍රාදේශීය බල සබා ප්‍රදේශයේ ඉඩමක් ගන්නකෝ ඉතින්.නැත්නම් සෞදියේ පන්සලක් හදන්නකෝ.කමල් ඔබට පින්. සිංහල ජාතිවාදීයෝ නොසිටින්න අද රොෂාන් කෙනෙක් නැත.එහෙනම් ඉන්නේ රෆීක් කෙනෙක් නැත්නුම් රත්නම් කෙනෙක් වෙන්න ඉඩ තිබුනා. (නි)

:       0       0

වසන්ත Saturday, 04 May 2013 08:16 AM

අපි සේරම සාධාරන වෙමු. අලුත් ප්‍රශ්න එපා. (නි)

:       0       0

කලන Saturday, 04 May 2013 08:19 AM

දැන්වත් චුට්ටක් හරි අපේ අයට තේරුන එක හොදයි. මේක මෙතැනින්ම නවත්වල දාන්න ඕනෑ, නැත්නම් මේක කොටි ප්‍රශ්නෙට වඩා දරුණු වෙනවා. ඇත්තටම කිව්වොත් දෙමල මිනිහා හොඳයි. (නි)

:       0       0

වරුණ Saturday, 04 May 2013 08:32 AM

මදැයි දෑත් ශක්තිමත් කොරන්න ගිහින් කොරගත්ත දේ? (නි)

:       0       0

චතුරංග Saturday, 04 May 2013 09:02 AM

අසනීප වෙච්ච එක දෙවියන්ගේ කැමැත්ත වෙන්න ඇති.....(ස)

:       0       0

මනෝජ් Saturday, 04 May 2013 04:55 PM

රහස් පොලිසියෙන් හොදට කෑම දීලා වගේ.(නදී)

:       0       0

දිසානායක Saturday, 04 May 2013 05:06 PM

ඔව් මෙයා දැගලුවා වැඩි තමයි.(නදී)

:       0       0

රත්න Friday, 03 May 2013 06:48 PM

අර ප්‍රාතිහාර්යය පාන රෝහලට ගියා නම්, මොලෙත් අළුත් වෙනවා, ඇපත් ලැබෙනවා.(නදී)

:       0       0

ෆයිසාල් - කුවේට් Saturday, 04 May 2013 09:39 AM

ජීවිතේට 'ඉස්පිරිතාලකින්' බෙහෙත් ගන්නේ නැති මන්ත්‍රීලා, පොලීසියෙන් අල්ලපුවම රෝහලේ නතරවෙන්නේ, මානව හිමිකම් වලට යන්න, එහෙමත් නැත්තන් වෙනත් වාසියකට. මෙයාල කවද්ද ඔහොම ගිහින් තියෙන්නේ? ඔය ගොන් පාට් දාන්නේ එයා අහින්සකයි කියලා කියව ගන්න. අපී මුස්ලිම් අය මීට වඩ මේ මුස්ලිම් අයවත් නිගරු කරවන නායකයින් කියා ගන්න අයව හෙලා දැකිය යුතුයි.(නදී)

:       0       0

ජීවන්ත Friday, 03 May 2013 06:50 PM

රජයට බැඳෙන්න එවිට නඩුත් ඉවරයි, පට්ටමකුත් ලැබෙයි. (නදී)

:       0       0

ආසිරි Saturday, 04 May 2013 09:42 AM

පෙළක් අයගේ අදහස් බලද්දී ඒගොල්ලන්ගේ බුද්ධිමට්ටම ගැන ප්‍රස්නයක් මතුවෙනවා!.(ස)

:       0       0

දම් Friday, 03 May 2013 06:52 PM

ඔන්න අපි තවත් ජාතික වීරයක් හැදුවා ගමකට කතා කරන්න. පිච්චුන ගෙවුඩ, වටිනා නිල් මැණික් කරන්නේ අපේ ඔලුවක් නැති උදවිය.(නදී)

:       0       0

රෝසස් Saturday, 04 May 2013 09:44 AM

නියම ජාතිවාදීන් තවම නිදැල්ලේ .(නදී)

:       0       0

අසංග Saturday, 04 May 2013 09:47 AM

අනේ පව් අපි දන්නවා මොනවරී බොරු ලෙඩක් ගනී කියලා.. ? (ස)

:       0       0

අසංග Saturday, 04 May 2013 09:47 AM

අනේ පව් (නි)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Saturday, 04 May 2013 09:57 AM

2009 මැය් මස 9 වනදා අපි හිතුවා ලස්සන ලංකාවක්, ඉන්දියන් සාගරයේ මුතු ඇටය අපිට නැවත ලැබුනා කියලා. පසු ගිය මාස 5-6 සිදුවීම් කවදාවත් නැති මුස්ලිම් විරෝධී කණ්ඩායම්, ජාතිවාදී අදහස්, අසමගිය, මේවා සියල්ල දකින විට, ඇසෙන විට මට හිතෙනවා අපිට විරුද්ධව ජාත්‍යන්තර මානව හිමිකම් කෞන්සිලයේ ගෙනා යෝජනා, හෝ අර හියුමන් රයිටිස් වොට්ච් එල්ල කරන චෝදනා සම්මත කරගන්න ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙස සම්පූර්ණ සහයෝගය ලබාදෙනවා කියලා. මේක බෞද්ධ රට බෞද්ධයාට පමණි මොනවද මේ කියවන්නේ? කිසිම වගකීමක් නැතුව අපි මේ කරන දේවල් වල විපාක ගැන හිතල බලන්න. (නදී)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Saturday, 04 May 2013 06:05 PM

බන්දුල, අරාබි රටවල අනිත් ජාතිය ඉන්නව කිව්වනේ. ඔය කියන අනිත් ජාතිය මෙහෙ පඩියට වැඩ කරන්න ආපු අය. උදා : කටාර් වල 100% මුස්ලිම් මෙහෙ සුළු ජාතින් නැහැ. අයිතිවාසිකම් ඉල්ලනේ කොහොමද බන්දුල? අනික හිතට එකගව කියන බොදු බල සේනාව කොයි තරම් ජාති වාදය අවුස්සලා රැස්වීම් තිබ්බද ලංකාව වටේ. මෙච්චර කල් අපි අතර නොතිබුන ජාතිවාදය දැන් තමා ඇතිවුනේ. පසුගිය මාස 6-7 තුල. ඔය සාධාරණය කතා කරන්න. එතකොට කොහොමද මෙයාව විතරක් කිසිම වරෙන්තුවක් නොමැතිව අත් අඩංගුවට ගන්නේ? මම මුස්ලිම් කියලා මෙහෙම ලියනවා නොවේ ශ්‍රී ලාංකිකයකු හැටියට හිතට අවංකව මම මේ අහන්නේ.(නදී)

:       0       0

ගාමිණී-සිරි Friday, 03 May 2013 07:13 PM

කොලස්ටරෝල් වත් වැඩිවුණාද මන්දා, සමහරවිට! (නි)

:       0       0

රොෂාන් Friday, 03 May 2013 07:15 PM

ලෝකේ කොයි ජාති එක්කත් ජීවත් වෙන්න පුළුවන්. නමුත් සිංහල ජාතිවාදීන් එක්ක නම් ජීවත් වෙන්නට බැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලෝක ළමා - වැඩිහිටි දිනය අදයි
2024 ඔක්තෝබර් මස 01 2 0

ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට (01)යෙදී ඇත. මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ ‘‘දරුවන් රැකගමු සම සේ රැකගමු‘‘ යන්න වේ. මෙම දිනය නිමිත්තෙන් දිවයින පුරා දරුවන් වෙන


මාර්බර්ග් වයිරසය රුවන්ඩාවේ පැතිරේ
2024 ඔක්තෝබර් මස 01 3 0

‘මර්බර්ග්’ නමැති වයිරසය මේ වනවිට අප්‍රිකා රාජ්‍යයක් වන රුවන්ඩාවේ ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ. ‘මර්බර්ග්’ අයත් වන්නේ ද ‘ඉබෝලා’ වයිරසය අයත් වයි


ග්ලැසියර දියවෙලා දේශසීමා වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 01 16 0

ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ ගොස්, ග්ලැසියර දියවී, ඉතාලියේත් ස්විට්සර්ලන්තයේත් දේශසීමාව වෙනස් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.


ගොඩබිම් ප්‍රහාරයකට සූදානම්
2024 ඔක්තෝබර් මස 01 59 0

තමන් සතු සියලුම හමුදා ශක්තිය යොදා ගනිමින්, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් පරාජය කරන බවත්, දකුණුදිග ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව ගොඩබිම සටන්


ඊශ්‍රායලයට පුළුවන් තරම් සම්බාධක දාන්න ඕනෑ
2024 ඔක්තෝබර් මස 01 70 0

ලෙබනනයට පහර දීම ආරම්භ කළ ඊශ්‍රායලය අමුඅමුවේ අන්තර් ජාතික නීති උල්ලංඝනය කරන බවත් ඊශ්‍රායලයට හැකි උපරිමයෙන් සම්බාධක පැනැවීමක් කළ යුතු බවත් බෙල්ජියමේ අ


මැති ඇමතීන්ගේ රාජකීය බලපත්‍රයත් අහෝසියි
2024 සැප්තැම්බර් මස 30 2346 0

සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38317 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25246 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 261 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 855 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 309 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site