IMG-LOGO

2024 සැප්තැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


අසාධ්‍යව සිටින ධීවරයා හම්බන්තොට මහ රෝහලට

(සනත් ගමගේ)

මුහුදේ පාවෙන් තිබූ බෝතලයක තිබු යම් දියරයක්  පානය කිරීමෙන් රෝගි තත්ත්වයට පත්ව සිටි බහුදින ධිවර යාත්‍රාවේ ධිවර කාර්මිකයා අද (01) උදේ හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කර ඇත.

සිංගප්පූරු ධජය සහිත වෙළඳ නෞකාවකින් හම්බන්තොට ජාත්‍යයන්තර වරාය වෙත රැගෙන ඒමෙන් පසුව එමරෝගී පුද්ගලයා මේවන විට හම්බන්තොට මහ රේාහලට ඇතුලත් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග කියයි.

මියගොස් ඇති තවත් පුද්ගලයෙකුගේ සිරුර හම්බන්තොට ජාත්‍යයන්තර වරාය තුල අදාළ පරීක්ෂන කටයුුතු සඳහා තබාගෙන ඇත.  



අදහස් (12)

අසාධ්‍යව සිටින ධීවරයා හම්බන්තොට මහ රෝහලට

Perera Monday, 01 July 2024 10:40 AM

ගුවන් හමුදාවේ හෙලිකොප්ටරයක් ඇරලා මෙයාලව කලින් ගෙන්නන්න බැරි උනේ මොකද ?

:       94       13

ජයනාත්Monday, 01 July 2024 12:08 PM

මොන දෘෂ්ටි කෝණෙන් බැලුවත් මතුවෙන ලොකුම ප්‍රශ්නය තමයි... හෙලිකොප්ටර් යවො ගෙනියන්න ගත්තෝ නැත්තේ ඇයි කියලා . එහෙම කරන්න තරම් අත්‍යාවශ්‍ය දෙයක් . ඒ වගකීම තියෙනවා .

:       70       6

samMonday, 01 July 2024 12:30 PM

හෙලිකොප්ටර් එකකට ඉන්ධන ටැංකියකින් යාහැකි දුර කිලෝමීටර් හය හත්සීයකට සීමා වෙනවා...

:       0       54

janahithaMonday, 01 July 2024 04:00 PM

තෙල් ගහන්න මුහුද මැද ෂෙඩ් තියනවා...!

:       0       32

Prabha Monday, 01 July 2024 12:19 PM

පෙරේරා එච්චර දුරක් ගිහින් එද්දී තෙල් ගහන්න මුහුද මැද ෂෙඩ් තියනවා කියලා හිතුවාද?

:       1       18

චන්දිම Monday, 01 July 2024 12:28 PM

මේ මිනිස්සු නොදැනුවත් කමින් මෙම විස පානය කර අසාධ්‍ය වූ බව ඇත්ත. නමුත් ඔවුන් මතම වරද පටවා නිදහස් වීමට බලධාරීන්ට නොහැක. බැරි වෙලාවත් වෙනත් දැඩි අසනීප තත්වයක් මත මෙහෙම දෙයක් වුණා නම් බේරා ගන්නෙත් මේ විදියටද? විශාල මුදලක් අයකර රජය විසින් මෙවැනි හදිසි තත්වයක් දැනුම් දීමට කියා සංඥා පද්ධතියක් මේ යාත්‍රාවලට සවිකරන්න නීති දැම්මා නේද? ඒ මිනිස්සු ඒවා සවිකර ගත්තා නම් ඒ අනුව මේ විපතේදී එවිය යුතු පණිවිඩය ගොඩ බිමට එව්වා නම් ගොඩබිම ඉන්න බලධාරින්ගේ වගකීම මෙවැනි විපතකදී වහා ඔවුන් මුදවා ගැනීමේ වැඩ පිළිවෙලක් සැලසුම් කර තිබීම නේද? දවස් දෙකකට වඩා ඔවුන් අසරණව මුහුදේ පාවෙවී ඉන්න වුනේ ඇයි? ජීවිත හයකින් තුන් දෙනෙක්වත් බේරා ගන්න තිබුණා නේද? වෙන රටවලත් කෙරෙන්නේ මෙහෙමද? ගලවා ගැනීම ප්‍රමාද වීමට වගකිව යුත්තේ කවුද?

:       34       4

පිටිගල මිලානෝ Monday, 01 July 2024 12:40 PM

පෙරේරා… හෙලිකොප්ටර් මොකටද? ශ්‍රීලංකන් එයාර්ලයින්ස් ප්ලේන් එකක්ම යවන්න තිබුණානේ...!

:       1       33

janahithaMonday, 01 July 2024 04:01 PM

හත්වලාමේ ඔහෙගේ මොලේ...!

:       0       0

සුපුන් චාමර Monday, 01 July 2024 01:38 PM

නොදන්න දේවල් කතා නොකර හිටියා නම් හොඳ නැද්ද? කිමි 600ක් යාමට ඒමට හෙලිකොප්ටරයකට නොහැකියි. මේ වගේ විකාර කළ මිනිස්සු බේරාගන්න ගිහින් ගුවන් හමුදාවට කරදරයක් වුණොත් ඒකට වගකියන්නේ කවුද?

:       2       32

GAMA VARESE Monday, 01 July 2024 02:19 PM

පිටිගල මිලානෝ කිව්වොත් කියන්නේම ගොන් කතාවක් තමයි...

:       4       27

Amadhyapa Monday, 01 July 2024 03:04 PM

මලපෙරේතෙකම නූගත් කම පව්කාරකම = කාලකන්නි මරණය අරක්කු බෝතලේට රට පාවාදෙන කාලකන්නින්ගේ ඉන්දියන් සාගරේ කසිප්පු වාඩිය නම් ලත් රටේ එවුන්ගෙන් වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද .

:       0       14

චන්දිම Monday, 01 July 2024 03:55 PM

කොහොමටත් හෙලිකොප්ටර් තියෙන්නේ වෙනවෙන අයට යන්න...!

:       23       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 2536 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1688 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2431 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 574 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 3337 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37187 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24495 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 190 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 631 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 239 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site