IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


අසීමිත බලතල භාවිත නොකළ බව ජනපති කියයි

‘මේ දින 100 ක කාලසීමාවේ දී ජනාධිපති  විදියට මගේ හැසිරිම පිළිබද. සමහර අයගේ යම් යම් විවේචන තිඛෙනවා. සමහරු කියනවා මම ශක්තිමත් නැහැ කියලා. සමහර අය කියනවා දුර්වලයි කියලා. සමහර කියනවා නායකයෙක් නෙවේ කියලා. මේ විවේචන

හැබැයි ඒ සියලූ විවේචකයන්ට සහ මගේ ආදරණීය ජනතාවට මම කියන්න ඕන මේ දින 100 කාලයේ මේ අසීමිත බලතල තිබෙන තනතුරේ බලය මම පාවිච්චි නොකළ කෙනෙක්. ඇයි, තමුන්නාන්සේලා මා  පත් කළේ මේ බලය දෙන්න. මම ආවේ ඒ දේ සදහා. විධායක ජනාධිපති ධූරය සතු අසීමිත බලතල ඉවත් කරන්න ආවේ.‘ යැයි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජාතිය අමතමින් කළ විශේෂ කතාවේ දී කීවේය.



අදහස් (0)

අසීමිත බලතල භාවිත නොකළ බව ජනපති කියයි

විමුක්ති Friday, 24 April 2015 03:26 AM

දින 100 තුළ අපි නම් පැහැදිලි වෙනසක් දැක්කේ නැහැ (නි)

:       0       0

ඉන්දික Thursday, 23 April 2015 04:44 PM

හික් හික් සමහර අය හරියටම කියල තියෙනවනේ හිටන්. (ස)

:       0       0

ඉන්දික Thursday, 23 April 2015 04:45 PM

අපේ රට විනාස නොකර යන්න. (ස)

:       0       0

ඇසළ Friday, 24 April 2015 05:06 AM

කතාව සම්පුර්නේම්ම ඇහුව වංචා කාරයින ඉපදෙන්න දෙන්නෙත් නැති විදියට කතා කළේ. ඒ වුනාට මහා බැංකුවේ වැඩේ ගැන කිසි දෙයක් කිවුවේ නැහැ. මම හිතන්නේ අගමැති පත්කළේ ජනාධිපති තුමා නිසා වෙන්න ඇති. (බ)

:       0       0

සනා Thursday, 23 April 2015 05:43 PM

"මේ අසීමිත බලතල තිබෙන තනතුරේ බලය මම පාවිච්චි නොකළ කෙනෙක්" එතකොට ප්‍රජාතන්ත්‍රවාදී රජයක් විසුරවල තමන්ට අල්ලස් දීපු රනිල්ට බලය දීපු එක....(ස)

:       0       0

සංඛ Thursday, 23 April 2015 07:45 PM

මමත් හිතාගෙන හිටියේ ඔබතුමා නිවැරදියි කියලා. ඒත් අසීමිත බලතල පාවිච්චි නොකර රට පාලනය කළත් පාර්ලිමේන්තුව පාලනය කරන්න අමාරුයි (නි)

:       0       0

වෙනුර Friday, 24 April 2015 06:42 AM

ඔබතුමා කියන්නේ ඇත්ත තමයි (නි)

:       0       0

රේණු Friday, 24 April 2015 06:42 AM

දින 100කින් ලංකාව ස්වර්ගයක් බවට පත්කරන බවයි කිවුවේ සමහරු නම්. ඒත් කළ දෙයක් නැහැ. ඩීසල් පෙට්‍රල් මිල අඩුකළා. ඒකේ ප්‍රතිඵලය දැක්කා.ලංකාවෙි විශාලම මුල්‍ය වංචාව දින 100 තුළ සිදුවි අවසන් බව අපි දන්නවා (නි)

:       0       0

ඩෙන් Thursday, 23 April 2015 09:59 PM

මේයාගේ කතා අහගෙන ඉන්නේ තොයියොම තමා

:       0       0

රණතුංග Friday, 24 April 2015 07:02 AM

ඔබතුමා කොහොමත් හොඳ කෙනෙක් කියලා අපි දන්නවා (නි)

:       0       0

සඳුන් Friday, 24 April 2015 07:10 AM

අපේ සමහර අය හිතන්නේ එහෙම බලතල පාවිච්චි නොකිරීම දුර්වල කමක් කියලා. මේ වහල් භාවය ගැන එතුමා කියලා තිබුන.(ස)

:       0       0

වාසනා Friday, 24 April 2015 12:36 AM

එතුමා කියන්නේ ඇත්ත (නි)

:       0       0

සෙනරත් Friday, 24 April 2015 07:43 AM

අසීමිත බලතල පාවිච්චි නොකලානම්, කොහොමද හිටපු අගවිනිසුරු එක දවසෙන් එලියට දැම්මේ. එක අසීමිත බලතලවලටත් එහා ගිහින් කල දෙයක්. ප්‍රසිද්ධ හොරු, කුඩුකාරයෝ එකෙක්වත් කොමිසම ඉදිරියට ගෙනාවද ? මොකද ඒවාට බලතල පාවිච්චිකරන්න බය ? මැඩම්, සර් දෙන්නනෑ අනුමැතිය නැත්ද ? රට විනාස නොකර ඔබතුමා ගෙදර යන්න. සෞඛ්‍ය ඇමති විදියට උපන් ගමේ වකුගඩු ලෙඩ්ඩු ටිකට මුකුත් කරන්න බැරි ඔබතුමා කොහොමද අංපිටින් ගොන්නු ගිලපු කපටින් එක්ක මේ රාජකාරිය කරන්නේ ? (ස)

:       0       0

රංචාගොඩ Friday, 24 April 2015 01:47 AM

සහතික ඇත්ත (නි)

:       0       0

දුමින්ද Friday, 24 April 2015 02:08 AM

නිසිලෙස නිසි බලය නිසි කල යොදාගත යුතුවේ (නි)

:       0       0

පුබුදු Friday, 24 April 2015 02:15 AM

මෙතන ඉන්න සමහර අයට ඕනෑම මැර පාලනයක්. අනේ ! අපේ රටේ මෙහෙම අය ඉන්නකම් අපිට දෙවියන්ගේම පිහිටයි! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිස්බුල්ලා නායකයා මරා දැමේ: මහ යුද්ධයක් අත ළඟ
2024 සැප්තැම්බර් මස 28 2524 0

ඊශ්‍රායල හමුදාව, වසර 30 ක් තිස්සේ ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කර ඇත.


මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 434 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 1735 7

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 5090 11

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 3414 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 3764 5

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37910 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24989 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 766 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 272 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site