IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


"අසාර්" අද ලොවපුරා ප්‍රදර්ශනයට

ඉන්දීය හිටපු නායක මොහොමඩ් අසාර්දීන්ගේ ජීවිත කතාව අලළා නිර්මාණය වූ "අසාර්" චිත්‍රපටය මැයි මස 13 වැනිදා (අද දිනයේ සිට) ප්‍රදර්ශනය කිරීමට නියමිතව ඇත. ටෝනි ඩී සූසාගේ සිනමා අධ්‍යක්ෂණයක් වන මෙහි ඉන්දීය රුපියල් කෝටි 27ක නිෂ්පාදන බරපැන දරා ඇත්තේ සෝභා හා එක්තා කපූර් දෙදෙනා විසිනි. මෙම චිත්‍රපටයේ එන මොහොමඩ් අසාර්දීන්ගේ චරිතය නිරූපණය කරනු ලබන්නේ ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු එම්රාන් හසීම්ය.

ඔහුට අමතරව, ප්‍රචි දේසායි මොහොමඩ් අසාර්දින්ගේ සැබෑ ජීවිතේ මුල් බිරිඳ වූ නූරීන්ගේ චරිතයද, නර්ගිස් පක්රි දෙවැනි බිරිඳ වූ සංගීතා බිජ්ලානිද ඵන පොවන අතර, ලාරා දත්තා, ගෞතම් ගුලාටි, කුනාල් රෝයි කපූර් සෙසු චරිත සඳහා රංගනයේ දායක වී ඇත.

2013 වසරේ ජුනි මාසයේදී මෙහි රූපගත කිරීම් කටයුතු ආරම්භ කර තිබුණ අතර, එහි අවසන් රූපගත කිරීම් කටයුතු පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී සිදුකර තිබුණි. මෙහි බොහෝ රූපගත කිරීම් කටයුතු එංගලන්තයේ ලෝඩ්ස්, ඕවල්, කැන්ටබරී, ඩර්බි, එජ්බැස්ටන් ඇතුළු ක්‍රිකට් ක්‍රීඩාංගණ රැසක සිදුකර ඇත. සිනමා විචාරකයන් පවසන්නේ "අයි.පී.එල්" ක්‍රිකට් තරගවාරය අතරතුරදී මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට නිෂ්පාදක කණ්ඩායම කටයුතු කර ඇත්තේ මෙහි මුදල් අතින් ලාභ උපයා ගැනීමේ අපේක්ෂාවෙන් බවය. 



අදහස් (0)

"අසාර්" අද ලොවපුරා ප්‍රදර්ශනයට

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 716 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 533 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 763 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 575 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


සාමාන්‍ය පාස්පෝට් ගැන අධිකරණය දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 494 0

සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත


හංවැල්ලේ ඝාතනය කප්පම් සිද්ධියක්
2024 ඔක්තෝබර් මස 01 310 0

හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවෙසකදී බස් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් නොදීම හේතුවෙන් බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38515 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25356 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 916 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site