IMG-LOGO

2025 අප්‍රේල් මස 28 වන සඳුදා


අස්වැසුම පවුල්වලට ජපන් රැකියා

(අංජුල මහික වීරරත්න)

රටේ තිබුනු වැරදි ප්‍රතිපත්ති නිසා අද බොහෝ අය සහනාධාර ලැබෙන තත්ත්වය බවට පත් කර ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.

විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය සහ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද සමෘද්ධි හා අස්වැසුම ප්‍රතිලාභ ලබන පවුල්වල සුදුසුකම් ලැබූ තරුණ තරුණයින් වෙනුවෙන් ජපානයේ රැකියා ලබාදීමේ වැඩසටහනකට අද  (24) විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී එක්වෙමිනි.

රටක් ලෙස ශක්තිමත් ආර්ථිකයක් සහිත වුනා නම් සහනාධාර ලබන තත්ත්වයට පත්වෙන්නේ නැති බවත්, කවුරුත් කැමති තමන් ඉපදිච්ච මවු රටේ ස්වශක්තියෙන් නැගී සිටින්න යැයිද අමාත්‍යවරයා කීය.



අදහස් (9)

අස්වැසුම පවුල්වලට ජපන් රැකියා

pj Friday, 24 January 2025 03:47 PM

අර මාක්ස්වාදයට මොකද වුනේ....

:       46       86

SedirisSaturday, 25 January 2025 07:09 AM

අයියෝ මාලුවා අල්ලා ගත්තාට පස්සේ දැල මොකටද කොලුවෝ...? මාක්ස්වාදේ තව ටික කාලෙකින් එළියට ගන්නවා. ආන්ඩුවට දීපු පොරොන්දු ඉ‍ටු කර ගන්න බැරි වෙනකොට, මිනිස්සු පෝලිම් වල ඉඳන් බනිනකොට, ඡන්ද පරාද වෙනකොට, විපක්ශේ මර්ධනය කරලා බාබකියු දාන කාලේ වෙද්දී ආපහු මාක්ස්වාදේ ගේනවා. ඔයාලා කලබල වෙනවානේ ඉතින්...!

:       1       2

Indika Friday, 24 January 2025 03:54 PM

මේ ළමයි ගොඩ කල් ඉදන් ජපන් යන්න තෝරාගෙන. ජපන් භාෂාව පුරුදු කරලා. සහ අවශ්‍ය පුහුණුව ලබලා හිටියේ. දැන් එයාල යවනවා වගේ ලකුණු දාගන්නවා. කොහොමද දන්නේ නැහැ ආණ්ඩුව ඇවිත්මාස තුනෙන් පුහුණුව සහ ජපන් භාෂාව පුරුදු කලේ

:       0       4

Neel Friday, 24 January 2025 04:01 PM

තව ටික දවසකින් බලාගන්න පුලුවන්

:       8       59

රනේ Friday, 24 January 2025 04:11 PM

මේවා මනූෂට කොහොම දැනේවිද මන්දා?

:       37       35

sira Saturday, 25 January 2025 01:30 AM

හොඳයි වැඩේ, මේ අයට කියල දෙන්න පවුල් බලාගන්න කියලා. නැත්නම් ජීවිතාන්ත කාලය දක්වාම දෙන්න වෙයි.

:       0       1

ලපයා Saturday, 25 January 2025 11:34 AM

පච ජපේපන්ගේ තවත් පචයක් . ඔය වැඩසටහන සමෘද්ධී තියෙද්දිත් තිබ්බා . රනිල්ගේ කාලෙත් තිබ්බා .

:       0       3

Kamal Koyrala Sunday, 26 January 2025 11:58 AM

එසේ තිබුණා නම් රනිල් මොකටද සමෘද්ධියක් තිබියදී අස්වැසුමක් ඇතිකළේ?

:       1       0

Lalla Saturday, 25 January 2025 01:59 PM

මොනවා කරලා හරි නිකමුන්ගේ පවුල්වල යැපෙන්නන් නිවැරැදි මාවතට ගෙන ඔවුන් බදු ගෙවන්නන් බවට පත්වෙනවා නම් ඒ ඇති. නිකම්ම ඉඳලා සහනාධාර ගත්තු අය ආපසු මහන්සි වී හම්බ කරන තත්ත්වයට ගෙන ඒම හරිම අමාරු වැඩක්...

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

යාපනේ නිවුන් සොහොයුරෝ උසස් පෙළින් කප් ගහලා
2025 අප්‍රේල් මස 28 17 0

මෙවර උසස්පෙළ පෙළ විභාගයෙන් ජෙෙව විද්‍යා අංශයෙන් දිවයිනේ තුන්වන සහ පස්වන ස්ථානය හිමිකර ගැනීමට යාපනය හින්දු විද්‍යාලයේ නිවුන් සොහොයුරන් දෙදෙනකු


පළාත් රැසකට මිලි මීටර් 100 ඉක්ම වූ තද වැසි
2025 අප්‍රේල් මස 28 24 0

උතුරු අර්ධ කෝලයේ සහ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං හමුවන කලාපය ලෙස හඳුන්වන අන්තර් නිවර්තන අභිසාරි කලාපය නිසා දිවයිනේ කාලගුණයට දැඩි බලපෑමක් ඇති ක


කිලිනොච්චිය ගංවතුරින් යටවේ
2025 අප්‍රේල් මස 28 50 0

කිලිනොච්චි ප්‍රදේශයට ඊයේ (27) කාලයේ හා රාත්‍රී කාලයේ ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක ගංවතුර තත්වයක් පවතින බව දිස


මහනුවර ශුද්ධ කරයි
2025 අප්‍රේල් මස 28 95 0



චන්ද්‍රිකාගෙන් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්
2025 අප්‍රේල් මස 28 131 0

තම නම සහ ඡායාරූපය අනවසරයෙන් භාවිත කරමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු කරන බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මැතිවරණ කොමසාරිස්


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 941 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 417 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 564 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site