IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


අස්වූ ඇමතිවරු රනිල්ට දෙහි කපති

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ රජයේ ක්‍රියාකලාපය නිසා මෛත්‍රීපාල සිරිසේන ජනපති ද අසරණ වී ඇතැයි ද දුන් පොරොන්දු ඉටු නොකරණ මේ රජයේ සිටීමෙන් පළක් නැතැයි ද රජයෙන් ඉල්ලා අස්වූ පවිත්‍රා වන්නිආරච්චි ඩිලාන් පෙරේරා, මහින්ද යාපා අබේවර්ධන හා සී.බී.රත්නායක ඇමතිවරු කොළඹ දී අද ප්‍රකාශ කළහ. විපක්ෂ නායක කාර්යාලයේ දී මාධ්‍යවේදීන් හමුවේ ඔවුන් පැවසුවේ මැතිවරණ ක්‍රමය සංශෝධනය සඳහා වන 20 වැනි සංශෝධනයට සහය දෙන බවයි.

‘‘අද ආණ්ඩුව කරන්නේ රනිල් වික්‍රමසිංහ මහතා. පලිගැනීම හැර අන් දෙයක් කරන්නේ නැහැ. පොලිස්පතිට අණ දෙන්නෙත් ඔහු. “

(වීඩියෝ සනත් ඩෙස්මන්)

(වීඩියෝ ඉෂංක සුනිමල්)

(ඡායාරූපය ඉෂාන් සංජීව)

_DSC0160

(ඡායාරූප ඉෂංක සුනිමල්)

DSC_0523d DSC_0661 DSC_0663

 

 



අදහස් (0)

අස්වූ ඇමතිවරු රනිල්ට දෙහි කපති

සරත් Thursday, 21 May 2015 08:41 AM

ආසන ක්‍රමය අනිවාර්යයෙන් එන්න ඕනේ , නැතිනම් අපිට හැමදාම තෝරන්න වෙන්නේ අපි අකමැති අයම තමයි. (ර)

:       0       0

ගයාන් Thursday, 21 May 2015 08:44 AM

කව්රු මොනවා කිව්වත් දැන් රටට අවශ්‍ය රනිල් මහත්තයා (ම)

:       0       0

සුගුනවති Thursday, 21 May 2015 08:44 AM

මේක හරි වැඩක් නේ ....හොරකම් කරපුවා ඇදලා ගත්තහම පලිගැනීම් කියනවා.මේ ඔක්කොම නීති පොඩි මිනිහට විතරද.වැරදි කරලා නැත්නම් උසාවි ගිහිල්ලා නිර්දෝෂී වෙන්නකෝ....(ම)

:       0       0

බණ්ඩා Thursday, 21 May 2015 08:45 AM

හතරක් යනකොට තව 40 ක් එන්න බලාගෙන ඉන්නවා .....(ම)

:       0       0

සුමනා මානන්දුව Thursday, 21 May 2015 08:50 AM

හිටපු කෙනාට ඕනා විදියට නටන රුකඩ.(නදී)

:       0       0

දුමින්ද Thursday, 21 May 2015 08:52 AM

ජනපති නාමිකද-නැති කිසි බල (නදී)

:       0       0

මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය Thursday, 21 May 2015 09:02 AM

මහින්ද නැවතත් ගෙදර යවමු (ම)

:       0       0

මහින්ද Thursday, 21 May 2015 09:03 AM

මටනම් මෙයාලගේ කතාව අහල හිනා යනවා...මෙයාලට කොහොම හරි ඕන ඊ ලග ඡන්දය දිනා ගන්න..දැන් අස් නොඋනොත් ඡන්දය හම්බ වෙන්නේ නැති වේවි කියල ඉක්මනට අයින් වෙනවා..කොහොමත් මෙයාල දැන් පර දිනවා.. (නදී)

:       0       0

දිලිප් Thursday, 21 May 2015 09:04 AM

මෙච්චර කාලයක් හරි හිටියේ මොකෝ? දැන්ද එලියට එන්න හිතුනේ? දැන් තමයි වැරදි පෙනෙන්න පටන් අරන් තියෙන්නේ. මේ සියල්ලන්ම තම අනාගත දේශපාලනය ගැන දෙගිඩියාවෙන් ඉන්න අය. ජනතාව ගොනාට අන්දවා ගොඩ යන්න හදන්නේ. (නදී)

:       0       0

රන්ජනී Thursday, 21 May 2015 11:08 PM

අන්තිමට අහක ඉන්න අය පළි? (නි)

:       0       0

ගිහාන් Thursday, 21 May 2015 09:18 AM

ඔක්කොම කුණු රනිල් පිටින් යැව්වාම ඡන්ද ගොඩක් ලැබේවි කියලා හිතන් ඇති. (නදී)

:       0       0

සුරනිමල Thursday, 21 May 2015 09:18 AM

සමහර අය චන්ද්‍රිකා මහත්මියගේ කාලේ ඉදන් ඇමතිකම් කරපු අය. ඔවුන් මහජන මුදල් වලින් සැපවත් ජිවිත ගත කෙරුවා ඇරෙන්න රට වෙනුවෙන් කරපු එක සේවයක් හෝ ප්‍රකාශ කරන්න පුලුවන්ද ? (නදී)

:       0       0

අමිතා Thursday, 21 May 2015 09:20 AM

මොන පක්ෂයක හරි වේවා නාම යෝජනා දෙනවිට උගත් බුද්ධිමත් සුපිරිසිදු අය තෝරාගන්න කියා යෝජනා කරනවා (නදී)

:       0       0

හේමාල් කාරියවසම් Thursday, 21 May 2015 09:21 AM

මේ අය කොහොමත් ඊලඟ පාර පාර්ලිමේන්තුවට අවශ්‍ය අය නෙමෙයි (නදී)

:       0       0

කිංග්ස්ලි Friday, 22 May 2015 12:34 AM

ඔක්කොම කුණූ බේරේ වැවට වගේ අන්තිමට මේකටත් පළි එතුමා (නි)

:       0       0

ඉඳි Thursday, 21 May 2015 09:38 AM

නිතිය ක්‍රියාත්මක විපක්ෂයේ අයට විතරයි වගේ. (නදී)

:       0       0

පියලාල් Thursday, 21 May 2015 09:42 AM

බුද්දික, නීතිය පොදුවේ චෝදනා තියෙන සියලු දෙනාට එරෙහිව ක්‍රියාත්මක වන්නේ නම් පලිගැනීම යැයි කීමට නුපුළුවන. අපි දන්නා පරිදි එය එසේ ක්‍රියාත්මක නොවේ. එනිසා අපට කරුණු දෙකක් සිතීමට පුළුවන. (නදී)

:       0       0

ගමගේ Friday, 22 May 2015 01:41 AM

රජයේ හිටියයි කියල පසුගිය කාලේ වගේ හම්බුකරගන්න බැරිනිසා ඉවත්වෙන්න ඇති (නදී)

:       0       0

පිවිතුරු යහපාල Thursday, 21 May 2015 10:00 AM

රනිල් මහත්තයට මොනවට දොස් කියනවද ? දොස් කියන්න ඕන මනුස්සයා ඉන්නේ තමන්ගේ පක්ෂයේ සභාපති පුටුවේ. රනිල් මහත්තයා නෙමෙයිනේ ප්‍රාදේශීය සභා විසුරුවා හැරියේ. තමන්ගේ පක්ෂය දින වීම හෝ එහි පැවැත්ම ගැන නොසිතන පාක්ෂිකයින් ගැන නොසිතන ඉදිරි මැතිවරණයේදී පක්ෂය බලයට ගෙන එ්ම ගැන නොසිතන, තමන්ට ජනපති වීම සදහා වරම ලබාදුන් අයට කළගුණ සැලකීම ඔවුන් සැනසවිම පමණක් අරමුණු කරගත් අයෙක් සභාපති පුටුවේ වාඩි කරන් අනුන්ට දොස් කියල වැඩක් තියෙනවද? (නදී)

:       0       0

සම්පත්-ඩුබායි Thursday, 21 May 2015 10:01 AM

මේගොල්ලන්ගේ පැටිකිරිය කවුරුත් දන්නවා. මහජන මුදල් කාපු අයට දඩුවම් දෙන එක වැරදිද? එන සැරේ මේ ඔක්කොම ගෙදර යවමු. (නදී)

:       0       0

මධූ Thursday, 21 May 2015 12:31 PM

හිතේ ඇති දුක පෙන්වලා ඡන්දෙන් දිනන්න (නි)

:       0       0

සමන්ති Thursday, 21 May 2015 12:54 PM

අනේ මහරජුටත් පෙරළි පෙරළි වැන්ඳා ? බඩගාගෙන වැන්ඳා? මතකද? (නි)

:       0       0

ලියොන් Thursday, 21 May 2015 02:04 PM

නුඹ නාඩන්...නුඹ නාඩන්.. නුඹට ඕවා හොඳ පාඩම්.... (නි)

:       0       0

සීමන් Thursday, 21 May 2015 06:44 AM

මේ කවුරුත් එකයි. කොහොමටත් මහ ඡන්දෙන් මෙයාලා එයි කියලා මම නම් හිතන්නේ නැහැ (නි)

:       0       0

රේණු Friday, 22 May 2015 04:41 AM

කන්න දුන්නු අත හපකමින් ලජ්ජා නැති දේශපාලනයේ නිරතවීමේ ප්‍රතිපල ඔවුන් අද අත්විඳිනවා බලෙන් නායකත්වය ආරෝපණය කරගත් නායකයා පස්සේ ගිය සැබෑ නායකයා සිටින විට අනිත් අයටත් වැඩි කල් යන එකක් නැහැ මේවා තේරෙන්න. (ස)

:       0       0

පිවිතුරු යහපාල Thursday, 21 May 2015 06:48 AM

රනිල් මහත්තයට මොනවට දොස් කියනවද? දොස් කියන්න ඕනෑ මනුස්සයා ඉන්නේ වෙන තැනකනේ. අනික රනිල් මහත්තයා නෙමෙයිනේ ප්‍රාදේශීය සභා විසුරුවා හැරියේ. (නි)

:       0       0

බුද්ධික Thursday, 21 May 2015 07:06 AM

රටක නීතිය ක්‍රමවත් වෙනකොට නීතිය නොදන්න අය හිතනවා පලිගන්නවා කියලා. මෙයාලද නීති හදන තැන හිටියේ (නදී)

:       0       0

අහමඩ් Thursday, 21 May 2015 07:09 AM

රනිල් මොනවා කරන්නද?? (නි)

:       0       0

හෆීල් Thursday, 21 May 2015 07:41 AM

රනිල්ට දොස් කියලා හරියන්න නැහැ. චෝදනා තිබෙන අය අධිකරණයට ගිහින් තමන්ගේ නිවැරදිබාවය ඔප්පුකරන්න තමයි තියන්නේ. දැන් අධිකරණයත් ස්වාධීනනේ. (නි)

:       0       0

සමන්ති Thursday, 21 May 2015 03:50 PM

1997 රත්නපුර නගරය ගිනි තැබූ කාන්තාව කවුද ? (නදී)

:       0       0

සුනෙර Thursday, 21 May 2015 08:04 AM

අන්තිමට හැමදේටම ඒ මනුස්සයා තමයි පළි (නි)

:       0       0

ප්‍රියංක Thursday, 21 May 2015 08:07 AM

බලාගෙන! රනිල්ට දෙහි කපන්න ගිහින් කැපෙන්නේ තමන්ගේම ඇඟිලිම තමා. (නි)

:       0       0

දුමින්ද Thursday, 21 May 2015 08:11 AM

පල ඇති රුකටනේ ගල් වැදෙන්නේ! (නි)

:       0       0

අජිත් කුමාර Thursday, 21 May 2015 08:15 AM

දැන් රට පාලනය කරන ආකාරය හොඳයි.රනිල්ට දොස් කියලා හරියන්නේ නැහැ. චෝදනා තිබෙන අය අධිකරණයට ගිහින් තමන්ගේ නිවැරදිබාවය ඔප්පුකරන්න තමයි තියන්නේ. (නි)

:       0       0

ගයාන් Thursday, 21 May 2015 08:21 AM

ඊළඟ පියවරට සූදානම් වෙන්න එහෙනම්. (නි)

:       0       0

අජන්ත පැරිස් Thursday, 21 May 2015 08:25 AM

ලැජ්ජයි ඇමතිවරුනේ ඔබේ අස්වීම පිරිසිදු චේතනාවකින් ‍නොවුණා නම් (නි)

:       0       0

දිනේෂ් Thursday, 21 May 2015 08:29 AM

අපි නම් මහින්දට තමයි. හැබැයි මේ වගේ අත්තෙන් අත්තට පනින කුරුල්ලන්ව නම් ලඟට ගන්න කලින් ගොඩක් හිතන්න වෙයි. වාසි අතට හෝයියල කට්ටියක් මේ අය. (නදී)

:       0       0

උඩුමලගල ගමගේ Thursday, 21 May 2015 08:28 AM

මේ වගේ අයට ඇමති කම් දුන්න දවසේ මට හරිම කලකිරීමක් ඇති උනා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සේරුවිල පාසලකට අලියෙක් ඇවිත්
2024 සැප්තැම්බර් මස 27 130 0

සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.


ජපාන නව අගමැති ෂිගුරු ඉෂිබා
2024 සැප්තැම්බර් මස 27 153 0

ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව


කොස්තාපල්ගෙන් අල්ලසක් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 27 246 0

රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙකුට අධිකරණයෙන් හිමිවන ත්‍යාග වවුචර් පත් අත්සන් කර ලබාදීම සඳහා මත්පැන් බෝතලයක්(ගල් අරක්කු බෝතලයක්) අල්ලසක් ල


කටුනායක වීසා පෝලිම අඩු වෙලා
2024 සැප්තැම්බර් මස 27 863 0

ශ්‍රී ලංකාවට පැමිණීම සදහා මෙතෙක් අත්හිහිටුවා ’’ මාර්ගගත ක්‍රමයට වීසා බලපත්‍ර ’’ ( Online Visa ) ලබා දීම , යළි අද දින අලුයම 12.00 සිට ආරම්භ විය.


විශ්‍රාමික හමුදා සෙබළාගේ සිරුර වැසිකිලි වලක
2024 සැප්තැම්බර් මස 27 565 0

පිහිඹියගොල්ලෑව , පිනී ගමෙි පදිංචි විශ්‍රාමික හමුදා සෙබලකු සහාසික ලෙස ඝාතනය කර වැසිකිලි වලකට දමා ඇතැයි පොලීසිය කියයි.


ව්‍යාපාරිකයා කොල්ල කා පලා ගිය අයෙක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 27 383 0

නිධානයකින් ගොඩ ගත් පෞරාණික කාසි තොගයක් රුපියල් ලක්ෂ 10කට විකිණීමට ඇති බව පවසමින්, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු සූක්ෂම ලෙස අනුරාධපුරය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37672 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24835 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 220 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 727 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 257 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site