(ආරියරත්න රණබාහු )
ප්‍රවීණ නිවෙිදකයකු මෙන්ම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවෙිදි යකු වූ අසෝක තිලකරත්න මහතා අද (13) අභාවප්‍රාප්ත විය.
මියයනවිට 82 වියේ පසු වු ඒ මහතා කලක් අසනීප තත්ත්වයෙන් පසු වු අතර කළුබෝවිල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය
හෙතෙම ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාවේ හිටපු සභාපතිවරයකු වු රිජ්වේ තිලකරත්න මහතාගේ එකම සොහොයුරා ද වෙි.
ගුවන් විද්ලියේ ස්වර්ණමය යුගය ලෙස රිජ්වෙි තිලකරත්න මහතාගේ පාලන කාලය හැඳින්වේ
අසෝක තිලකරත්න මහතා ලක්හඬ ගුවන් විදුලිය ආරම්භක සාමාජිකයෙකි
අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතය.
නාගොඩ කැප්පිටියාගොඩ ප්‍රදේශයේ ගිං ගග හරහා ඇති යකඩ පාලමක් අලුත්වැඩියා කටයුතු සිදු ඉදිකරමින් සිටි පුද්ගලයකු අද (21) සවස පාලම කඩා වැටීම හේතුවෙන් පාලමේ මැ
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා මඩකලපුව දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරග කළ එම්.එස් නලීම් මහතා පත් කර තිබේ.
කිරුලපන කාලිංග මාවතේ කොලොම්තොට සරසවි උයන මහල් නිවාස සංකීර්ණයේ දෙවන මහලේ නිවසක තනිව සිටි 70 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවක් ඊයේ (21) දහවල් අභිරහස් ලෙස ඝාතනය ක
රුපියල් කෝටි දාහකට අධික මුදල් වංචා කළේ යැයි කියන කුරුණෑගල ’’ජෙනිසීස් බිස්නස් ස්කූල්’’නැමැති පිරමීඩාකාර නීති විරෝධී මුල්‍ය ආයතනයේ අධ්‍යක්ෂවරයා සහ ඔ
දස වැනි පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීමෙන් පසු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) දහවල් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති තේ පැ
රජයේ නියෝජ්‍ය අමාත්‍ය මණ්ඩලයේ වෛද්‍යවරු පහක් සිටිති.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අසෝක තිලකරත්න හඬ නිහඬ වෙයි
මැක්ස් Wednesday, 13 March 2024 06:24 PM
ප්‍රතාපවත් හඬක් තිබූ එතුමා වැනි විදග්ධයින් වර්තමානයේ රේඩියෝ සහ ටීවී අරා සිටින චාරෝ බරෝ රැලට ආදර්ශයකි. නිවන් සුව ලැබේවා!
kahawita Thursday, 14 March 2024 01:16 AM
අපේ පාසල් කාලයේ සිටි ප්‍රතාපවත් හඬ පෞර්ෂයක් තිබ්බ බුද්ධිමතෙක් .එතුමාට නිවන් සුව ලැබේවා
Mahasen Thursday, 14 March 2024 08:48 AM
දැනුමෙන් තෙපුලෙන් සන්නද්ධ මෙවන් යුග යුග ආලෝකමත් කළ පිරිසගේ නික්මයාම් සමග ඉතිරිවන, කන් පැලෙනකන් ඔහේ අඟක් මුලක් නැතුව කියවන දෙමලිච්චන් රෑන ගැන දුකයි. ඔබතුමන්ගේ බවගමන සුගතිගාමී වේවා!!!