IMG-LOGO

2024 නොවැම්බර් මස 13 වන බදාදා


අසු දෙලක්ෂයේ මැණික් වංචාවෙන් මාතලේ කත නිදහස්

රුපියල්  අසු දෙලක්ෂ විසිපන්දහසක මැණිකක් සම්බන්ධයෙන් විශ්වාසය කඩ කළැයි  චෝදනා ලබා සිටි මාතලේ මැණික ව්‍යාපාරික කාන්තාවක  නීතීපති උදෙස් මත  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්  ගිහාන් පිලපිටිය මහතා විසින් නිදහස් කැරිණි.

ව්‍යාපාරිකයකු වන ජගත් වසන්ත කෝණාරගේ පැමිණිල්ලක් අනුව මාතලේ වළගම්බා පෙදෙසේ  ශ්‍යාමණි මැණිකේට එරෙහිව රහස් පොලිසියෙන් මේ නඩුව පවරා තිබිණි.

වසන්ත කෝණාරගේ පැමිණිල්ල වුයේ තමාට හවුලක් ඇති පතලකින් ඇය තමාට නොදන්වා මැණික් විකිණිමෙන් වංචාවක් කැර ඇති බවයි.

එහෙත් එම කාන්තාව කියා සිටියේ  එම පතලේ තනි හවුල්කරු තමා බවයි.

මේ අනුව නීතීපති උපදෙස් මත රහස් පොලිසියේ පැමිණිල්ල ඉල්ලා අස් කැර ගත්තේය.ඇය චෝදනා වලින් නිදහස් කෙරිණි.

 

 



අදහස් (0)

අසු දෙලක්ෂයේ මැණික් වංචාවෙන් මාතලේ කත නිදහස්

නදීශ කොණාර Friday, 03 January 2014 04:57 PM

මේ මොකද වුනේ? (නදී)

:       0       0

ඒ.එස්.ඩී . Friday, 03 January 2014 07:38 PM

නඩුවක් දිනන්න හොදම ක්‍රමය මේකයි(දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නිලන්තට එරෙහිව විනය පරීක්ෂණයක්
2024 නොවැම්බර් මස 13 24 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහර සිද්ධිය සම්බන්ධයෙන් උද්ගත වූ කරුණුවලට අදාළව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව විනය පරීක්


සියඹලාණ්ඩුව විදුහල්පතිනියගේ මාරුව අත්හිටුවයි
2024 නොවැම්බර් මස 13 142 0

මොනරාගල සියඹලා ආණ්ඩුව මහ විද්‍යාලයේ හිටපු විදුහල්පතිනී ඉන්දුමති පරණ මාන මහත්මිය වහාම ක්‍රියාත්මක වන පරිදි සිය බලාණ්ඩුව පළාත් අධ්‍යාපන කාර්යාලයට මා


රට යවන තැන වංචා හොයන්න විගණනයට තොරතුරු දෙයි
2024 නොවැම්බර් මස 13 87 0

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පසුගිය සමයේ සිදුවූ වංචා දූෂණ පැමිණිලි 15කට අදාලව විමර්ශනය කිරීම සඳහා අභ්‍යන්තර විගණන අංශයට තොරතුරු ලබාදුන්


කොරියාවට 5000ක්
2024 නොවැම්බර් මස 13 181 0

2024 වසරේ ගතවූ කාලයේ ශ්‍රි ලාංකිකයින් 5120 දෙනකු දකුණු කොරියාවේ රැකියා සඳහා පිටව ගොස් ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.


හිටපු ජනපති මාධ්‍ය ලොක්කා මරණ තර්ජන කළැයි පැමිණිල්ලක්
2024 නොවැම්බර් මස 13 1025 0

ජනාධිපති මාධ්‍ය ඒකකයේ හිටපු අධ්‍යක්ෂක ජනරාල්වරයා මරණීය තර්ජනය කළ බව පවසමින් එම ඒකකයේ ඡායාරූප ශිල්පියෙක් කහතුඩුව පොලිසිය වෙත පැමිණිල්ලක් කර ඇතැයි උස


අධිනිතීඥවරියගේ නිල රියට පහරදීලා
2024 නොවැම්බර් මස 13 1329 0

රජයේ අධිනීතිඥ වරියක ගමන්ගත් නීතිපති දෙපාර්තමේන්තුවට අයත් මෝටර් රථයකට මිටියකින් පහරදී අලාභහානි කල ඇය ළගින් ඇසුරුකමක් පැවැත්වූ බව කියන පුද්ගලයෙකු සො


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 178 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 519 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1605 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site