IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


අසූ පහේ මව කෙළෙසා මරලා

අසූ පස් වියැති එක් දරු මවක කෙළෙසා මරා දැමීයැයි කියන සැකකරුවකු අත්අඩංගුවට නොගත්තැයි තණමල්විල  බෝදාගම ගැමියෝ පොලීසියට එරෙහිව විරෝධය පෑහ. එම මාතාව තනිව සිටියදී මේ ඉරණමට ගොදුරුවිය.



අදහස් (0)

අසූ පහේ මව කෙළෙසා මරලා

ෂෙරීෆ් Sunday, 14 October 2012 08:21 PM

මෙවන් දේවල් වලට කැළෑ නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. (නි)

:       0       0

සනත් Sunday, 14 October 2012 08:35 PM

උද්ඝෝෂණයේ ප්‍රථිඵලය බින්දුව නම් ගැමියන්ට තියෙන්නෙ ජනතා අධිකරණයෙන් නඩුව අහන්නනෙ. ඇරත් මේ වගේ අසමජ්ජාතින්ගෙන් හිර ගෙවල් පුරවන එකත් ජාතික අපරාධයක්. කොහොමත් මේ අපරාධකාරයා එළියෙ නම් ඇතුළට හරි එළියටම හරි යවන්න වෙනවා. (නි)

:       0       0

ගුණසේකර Sunday, 14 October 2012 09:27 PM

මේවා අහන්න දකින්න තරම් අපිත් පවුකාරයන් වුණානේ ඇත්තටම. (නි)

:       0       0

පාලිත Monday, 15 October 2012 01:35 PM

ආරක්ෂක බලධාරීනි , ඔබෙන් අප බලාපොරොත්තුවන්නේ කුමක්ද කියා වටහාගන්න (ස)

:       0       0

සම්පත් Monday, 15 October 2012 04:16 AM

තිරිසනෙක්.

:       0       0

නිෂාම් Monday, 15 October 2012 06:26 AM

අයියෝ! මේ ප්‍රවෘත්තිය කියවන්න බැරි තරමට පිළිකුල් සහගතයිනේ. (නි)

:       0       0

ලලිත් - කටාර් Sunday, 14 October 2012 03:06 PM

අනිච්චේ දුක්ඛේ අනාත්මේ! මොනවද මේවාට වෙන කියන්නේ? (නි)

:       0       0

චින්තක Sunday, 14 October 2012 03:15 PM

මේ ලෝක විනාශයේ මූලාරම්භයයි. කවදා අහපු දේවල්ද මේ? (නි)

:       0       0

සනත් Sunday, 14 October 2012 03:12 PM

මේකට ප්‍රතිචාර දාලා නැත්තේ මේ අම්මගේ වයස දාපු නිසා වෙන්න ඇති.(නදී)

:       0       0

රසිකා Sunday, 14 October 2012 03:22 PM

අනේ ! මොකක්ද මේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ? (නි)

:       0       0

වරුණ Monday, 15 October 2012 07:58 AM

ප්‍රසිද්ධියේ එල්ලා මැරියයුතුයි. (නි)

:       0       0

ෂිරාශ් Sunday, 14 October 2012 03:27 PM

ලංකාවේ ගණිකා වෘත්තිය නීතිගත කළොත් මෙහෙම දේවල් වෙන්නේ නැහැ. (නි)

:       0       0

දිල්ෂාන් Sunday, 14 October 2012 03:30 PM

පොලිසියයි ඕවා දන්නේ... (නි)

:       0       0

සේනානායක Sunday, 14 October 2012 03:24 PM

කවුද මේ දූෂකයා? සිවුපාවෙක්ද? (නි)

:       0       0

දිනේෂ් Sunday, 14 October 2012 03:33 PM

කවුද ඒ පාපතරයා? (නි)

:       0       0

හසිත් Sunday, 14 October 2012 03:35 PM

ලැජ්ජ නැතුව සමහරු ලංකාවට ධර්මද්වීපය කියලා කියනවා (ස)

:       0       0

ෂිරාශ් Sunday, 14 October 2012 03:34 PM

වයස 85ක්? (නි)

:       0       0

රූපසිංහ Sunday, 14 October 2012 03:45 PM

මාගේ වයස දැන් අවුරුදු 56 කි. අපි කුඩා සන්දියේ දී ඒ කිවුවේ 1965-70 දී පමණ අපේ කනට ඇසුනේ සුමිහිරි දේ ය. ඒ බව අද මට පසක් වන්නේ අද දින කනට ඇසට ඇසෙන හා දකින දේ අනුවයි. අනේ අප්පච්චියේ මොන හිතකින්ද මේ වගේ අපරාධයක් කරන්නේ. කෙනෙක් තව කෙනෙකුව මරා දැමුවයි කියමු. එහෙත්....... අවුරුදු 85ක අත්තම්මා කෙනෙකුට මෙවැනි දෙයක් කිරීමට සිතක් පෙලඹවීමට තරම් සිතක් දරුණු වීමටත්, දුෂණය වීමටත් අද රටේ සමාජය දුෂණය වී ඇති හැටි. ඒ දුෂණය වීම අද නගරයෙන් ඈත ගම්මාන වලටත් ගොස් ඇති බව තණමල්විල බෝදාගම සිද්ධියෙන් පැහැදිලියි. (නි)

:       0       0

දයා, සෞදියේ සිට Sunday, 14 October 2012 03:41 PM

සැක කරු සුනඛයෙක්ද ?? (ස)

:       0       0

රංජිත් Sunday, 14 October 2012 03:57 PM

නොසෑහෙන අමාරුවක් තිබිලා තියෙනවා වගෙයි පෙනෙන්නේ. (නි)

:       0       0

අමරා Sunday, 14 October 2012 03:59 PM

අනේ අපේ බෞද්ධ රටට වෙලා තියෙන විනාශයක්... (නි)

:       0       0

ප්‍රසාද් Sunday, 14 October 2012 04:06 PM

කටට එන වචන කියා ගන්න බෑ (ස)

:       0       0

සුනිල් Sunday, 14 October 2012 04:00 PM

පොලිසියත් හවුල් ඇත්ද මන්දා? (නි)

:       0       0

තුෂාර Monday, 15 October 2012 10:08 AM

නීතියෙන් බේරුනොත්......පනුවෝ ගහන්න ඕනි.. පිරිමි කමට ලැජ්ජයි (ස)

:       0       0

පනාගොඩ Sunday, 14 October 2012 04:16 PM

අරාබි නීතිය අනිවාර්‍යයෙන්ම ලංකාවට හදුන්වා දෙන්න ඕනි (ස)

:       0       0

හේමන්ත Sunday, 14 October 2012 04:25 PM

පණ පිටින් අපායගත වෙන්න මේ අකුසලයම ඇති. (නි)

:       0       0

බුද්ධි Monday, 15 October 2012 10:27 AM

ඔහොම දේ සිද්ධ වෙන්නේ අන්තර්ජාලය හා රූපවාහීනිය නිසයි (ස)

:       0       0

රාජා Sunday, 14 October 2012 04:50 PM

පොලීසියට කම්පනය වෙන්න ඇති. කම්පනයෙන් මිදුණහම සැකකරු කුදලාගෙන එයි. (නි)

:       0       0

රාජා Sunday, 14 October 2012 04:42 PM

පොලීසිය කම්පනය වෙලා ඇති. (නි)

:       0       0

සම්පත් Sunday, 14 October 2012 05:01 PM

සතෙක්වත් නොකරන වැඩක්. (නි)

:       0       0

පාලිත මාලදිවයින Sunday, 14 October 2012 04:56 PM

පොලිසියේ කෙනෙක් හෝ දේශපාලකයෙක් හවුල්ද මේ වැඩේට.(නදී)

:       0       0

පද්මි Monday, 15 October 2012 10:43 AM

තණමල්විල නම් ඉතිං අහන්නත් දෙයක්ද? ගංජා පුරයක්නේ. (නි)

:       0       0

චන්ද්‍රසිරි Sunday, 14 October 2012 05:05 PM

පවුකාරයෝ. (නි)

:       0       0

වරුණ Monday, 15 October 2012 10:44 AM

ඉතින් ගම්මු සැකකරු කවුද කියලත් දන්නවනම් මොන කෙන් ගෙඩියකට ද උද්ඝෝශණ කර කර ඉන්නෙ?? උද්ඝෝෂණැයට ආපු පිරිසට තිබ්බනෙ ඌව අල්ලලා ගස් බැඳලා හොඳවයින් දෙකක් දීලා භාර කරන්න? ඔහොම දෙයක් උනොත් මම නම් පොලිසියට බාර දෙන්න කලින් හතර හන්දි කුඩු කරනවා.(ස)

:       0       0

ලාල් Monday, 15 October 2012 10:54 AM

හැබැයි ගෝඨාභය මහත්තයාට කරන්න බැරි දෙයක් නැහැ. කොළඹ හැදුවා වගේ රටේ නීතිය පණගන්වන්නත් සාර්ථක වැඩපිළිවෙළක් එතුමා කරයි කියා අපි බලාපොරොත්තු වෙනවා. (නි)

:       0       0

රවීන්ද්‍ර Sunday, 14 October 2012 05:48 PM

මේ වගේ මිනිස්සුන්ට දෙන්න ඕනෑ රජකාලේ දඩුවම් තමයි. (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Monday, 15 October 2012 03:35 PM

"බුද්ධි 2012-10-15 10:27:01 ඔහොම දේ සිද්ධ වෙන්නේ අන්තර්ජාලය හා රූපවාහීනිය නිසයි" ඔයාගේ බුද්ධිය ඔය තරම් මොට වුනෙත් අන්තර්ජාලය හා ටීවී එක නිසාද? තණමල්විල ඉන්න ගංජා කාරයින්ට වඩා අපේ පැතිවල අන්තර්ජාලය පරිහරණය කරනවා. අපි නවසිය හැත්තෑ ගණන් වල ඉඳලා ටීවීත් බලනවා. මෙහෙ නම් අසූ පහේ වයසක අම්මලා කවදාවත් දූෂණය වෙලා නැහැ. ඔයාට හැදිලා තියෙන්න අපේ රටේ ඉහලම කීප දෙනෙකුට හැදිලා තියෙන අන්තර්ජාල භීතිකාව. ( මෙවන් අපරාධ වලට තුඩු දී ඇති ඔබ හිතන 'එක' රූපවාහිනී වැඩසටහනක් හෝ ඇත්නම් එම නාලිකාව කුමක්ද කියා හෙළි කරන්නයි මම අභියෝග කරනවා. අපේ රටේ රැඟුම් පාලක මණ්ඩලය ඉල්ලා අස්වෙන්න ඕන එහෙම ඒවා රුපවාහිනී වලින් ප්‍රචාරය වෙනවානම්. ) (අ)

:       0       0

මධුෂාන් Monday, 15 October 2012 11:32 AM

එන්න එන්නම මේ දේවල් වැඩිවෙනවා (නි)

:       0       0

රුවන් Monday, 15 October 2012 04:03 PM

වරුණ හරි. මිනිස්සුන්ට තිබ්බෙ උද්ඝෝශණ කර කර කාලෙ කන්නැතුව එයාව අල්ලලා භාර දෙන්න. (ස)

:       0       0

විමුක්ති Sunday, 14 October 2012 07:28 PM

මිනිස්සුද? තිරිසන්නුද? හිරිකිතයි මට නම්. (නි)

:       0       0

මුතුකුඩ Sunday, 14 October 2012 07:29 PM

අවීචි මහා නරකාදිගත දෙයක්. (නි)

:       0       0

නන්දලාල් Sunday, 14 October 2012 07:36 PM

තිරිසනෙක්නේ. මෙහෙමවුන්ට මොන දඩුවම ‍දුන්නත් මදි. (නි)

:       0       0

ප්‍රසාද් Monday, 15 October 2012 12:18 PM

මානසික රෝගීන්

:       0       0

රාජා Monday, 15 October 2012 04:20 PM

වරුන, ගම්මු එහෙම කලානන් පොලීසිය ගමේ දෙතුන් දෙනෙක් අල්ලල කූඩුවට දාල කියයි නීතිය අතටගන්න එපා කියල. එතකොට?.(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 10 42 0

මහමැතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


කෝටි 6ක මත් කරල් සමඟ අයෙක් දැලේ
2024 ඔක්තෝබර් මස 10 233 0

පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සුදානම් කළ රුපියල් කෝටි 06ක වටිනාකමක් සහිත නීතිවිරෝධී මත්කරල් 599,000 ක් ජාවාරම් කිරීම සදහා ප්‍ර‍


ශ්‍රී ලංකන් ගුවන් සේවයට නව අධ්‍යක්ෂ මණ්ඩලයක්
2024 ඔක්තෝබර් මස 10 1129 0

ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා සාමාජිකයින් අටදෙනෙකුගෙන් යුතු නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර තිබේ.


පළාත් කිහිපයකට මි.මී. 100 ට වැඩි තද වැසි
2024 ඔක්තෝබර් මස 10 167 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කැළඹිලි ස්වභාවයක් හේතුවෙන්, දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (10) දින සිට ඉදිරි දින කිහිපයේදී


රතන් ටාටා දිවි ගමන අවසන් කරයි
2024 ඔක්තෝබර් මස 10 2894 0

ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහුගේ වයස 86 ක් බවය.


කණ්ඩලම වැව් ඉස්මත්තේ වන සංහාරයක්
2024 ඔක්තෝබර් මස 10 347 0

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් පාලනය කරන කණ්ඩලම ජලාශයේ වම් ඉවුරේ ඉතා රමණීය අසිරිමත් විශාල වන ලැහැබ සහ අක්කර දෙකක පමණ තුරුලතා වියන, ඉදිකරමින් පවතින


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39677 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25800 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 369 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1222 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site