IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


අහක යන පිහි පහරින් දරුවා මරුට

මාතර කපුදූව කි‍්‍රීඩාංගනයේ පැවති සංගීත සංදර්ශනයකදී 12 හැවිරිදි දරුවෙක් පිහිපහරකට ලක්ව මියගොස් ඇතැයි පොලිසිය කියයි.

සංගීතය නැරඹිීමට පැමිණ ඇති මේ දරුවා ගැටුමකට මැදිවීමෙන් මේ අනතුර සිදුව ඇතැයි පැවසේ.

409 410 411 412



අදහස් (0)

අහක යන පිහි පහරින් දරුවා මරුට

බණ්ඩා Saturday, 31 October 2015 01:52 PM

පුතේ වයසට වඩා ලොකු වැඩ කරන්න ගියාම මේවා බලාපොරොත්තු වෙන්න ඕන ....(බ)

:       0       0

රතන Saturday, 31 October 2015 02:05 PM

මේ මිනිස් සමාජය ඉතා කුරිරුයි දරුණුයි විසමයි. මෙවැනි සමාජයක් තුළ තමයි නුඹලා මෙවැනි ලෝකයක් සොයන්නේ නුඹ වැනි මේ රට බාර ගැනීමට සිටි පුංචි මල් පොහොට්ටු කීයක් මේ ටික දවසට මේ සමාජය විසින් නැති කර දැම්මාද? (බ)

:       0       0

ශ්‍රීමා Saturday, 31 October 2015 02:29 PM

මේ සමාජය කුරිරු මිනිසුන් ගෙන් පිරිලා පුතේ (බ)

:       0       0

මාලි Saturday, 31 October 2015 02:40 PM

මේ පාදඩ සංගීත සංදර්ශන තහනම් කළ යුතුය (බ)

:       0       0

රතන Saturday, 31 October 2015 02:53 PM

බණ්ඩා මහත්මා මතක තියා ගන්න කර්මය කියන දෙයට කලක් වෙලාවක් නැහැ එය ඵල දෙන්නේ වයස බේදයක් නැතිව මරණයටද එසේමය (බ)

:       0       0

ඩිලාන් Saturday, 31 October 2015 03:47 PM

ලංකාවේ හුඟක් සංගීත සංදර්ශන අවසන්වන්නේ කෝලාහල හෝ මරණයකින්.මේවාට අවසර දෙන්නට පෙර දෙවරක් සිතාබැලිය යුතුය. (නි)

:       0       0

නිවන්තක Saturday, 31 October 2015 08:51 PM

අවාසනාවන්ත පුවතක් (නි)

:       0       0

ජගත් Sunday, 01 November 2015 12:40 AM

මින්පස්සෙ දරුවො තනිවම නුසුදුසු තැන් වලට නොයවා ඉන්න මේක ආදර්ශයක් වේවි. (නි)

:       0       0

අමල් Sunday, 01 November 2015 04:04 AM

පවු හරිම අහිංසක දරුවෙක් (නි)

:       0       0

ශානක Sunday, 01 November 2015 04:13 AM

පොලිසියේ ඉන්න රට හරක් ටික දන්නේ පගා ගහන්නයි කැම්පස් කොල්ලන්ට ගහන්නයි විතරයි (බ)

:       0       0

ඉසුරන්දි Saturday, 31 October 2015 07:24 AM

අනේ මන්දා පොඩි එවුන්ට නරක කල දසාවක් මේකනම්.(අ)

:       0       0

කාන්ති Sunday, 01 November 2015 04:54 AM

පවු අහිංසක දරුවා! (නි)

:       0       0

හර්ෂණී Sunday, 01 November 2015 05:09 AM

මේ දරුවා ඇයි මේ කලබල අස්ස‍ට ගියේ? (නි)

:       0       0

විජිත් Saturday, 31 October 2015 09:56 AM

යහපාලනය ආපු දවසේ ඉඳල පොඩි කට්ටියට අබ සරණයි, පුතේ නුබට අමා මහා නිවන් සුවය ප්‍රර්ථනා කරනවා . (අ)

:       0       0

නීල් Saturday, 31 October 2015 10:23 AM

පවු අහංසක දරුවා (අ)

:       0       0

සක්විති Saturday, 31 October 2015 10:39 AM

පව් දෙවියනේ කාගේ පව්ද මේ රටපුරා පොඩි උන්ගේ පිටින් යන්නේ? රටේ අහේතුව (බ)

:       0       0

රවීන්ද්‍ර ජයම්පති Saturday, 31 October 2015 10:49 AM

ලංකාවේ සංගීතයක රසවිඳින්න දෙන්නේනෑ සංගීතයක් කොහෙද තියෙන්නේ එතන යක්කු තමයි (අ)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 31 October 2015 11:36 AM

යහපාලනේ වරදක්ද ? නැත්නම් මිනිසුන්ගේ මිලේච්ඡ කමද ? (බ)

:       0       0

කුමාර Saturday, 31 October 2015 01:25 PM

කෝ අර පොලිසියේ වීරයෝ ටික. උන්ට පුළුවන් ගස් අස්සේ හැංගිලා ඉදල වාහන අල්ලන්නයි කැම්පස් කොල්ලොන්ට ගහන්නයි විතරයි. ගැටුමක් පාලනය කර ගන්න පුළුවන් එකෙක් නෑ. ඔය බුරුවොන්ට බැරි වුනාද ග්‍රවුන්ඩ් එකට මිනිස්සු දාද්දි පොඩ්ඩක් පරික්ෂා කරලා බලන්න (බ)

:       0       0

සුමේධ Saturday, 31 October 2015 01:26 PM

ලංකාවෙ එළිමහන් සංගීත ප්‍රසංග නරඹන්න යනවනං අවදානම් දරන්න සූදානමෙන් යන්න ඕනෙ. (බ)

:       0       0

සෙනරත් Saturday, 31 October 2015 01:43 PM

ඉස්සරනම් මේ ඔක්කොම සිද්ධි ගියේ රාජපක්ෂ ආණ්ඩුවේ පිටින්. දැන් මොකද මේවා නවත්වාගන්න බැරි? දැන් මෙලෝ වැඩක් කරන්නෙත් නෑ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනපති මහනාහිමිවරුන් බැහැ දකියි
2024 සැප්තැම්බර් මස 23 1568 0

නව ජනපති අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දිමෙන් අනතුරුව මහනුවරට ගොස් දළදා සමිදුන් වැද පුදා ගත්තේය.


ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමීයි
2024 සැප්තැම්බර් මස 23 630 0

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමී බවත්, ඡන්දය ප්‍රකාශ කිරීම, ගණන් කිරීම, ප්‍රතිඵල නිකුත් කිරීම සහ සිදුවුණු බලහුවමාරුව ඉතාමත් සාමකාමී අයුරින්


ඉතිහාසයේ බිහිවූ සාමකාමීම ජනාධිපතිවරණයයි
2024 සැප්තැම්බර් මස 23 722 2

පශ්චාත් මැතිවරණ සමයේදී කිසිදු පැමිණිල්ලක් මේ දක්වා වාර්තා වී නොමැති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසති.


නව ආරක්ෂක ලේකම්වරුන් පත් කරයි
2024 සැප්තැම්බර් මස 23 2554 1

නව ආරක්ෂක ලේකම් ලෙස එයා වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා ද මහජන ආරක්ෂක ලේකම් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී සෙ


ඩොලර් බැඳුම්කර අගය පහත යයි
2024 සැප්තැම්බර් මස 23 2451 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වීමත් සමග මෙරට ඩොලර් බැඳුම්කර අගය පහත ගොස් ඇතැයි බ්ලුම්බර්ග් පුවත් සේවය


ලක්ෂ 37 කට ඡන්දය එපා වෙලා
2024 සැප්තැම්බර් මස 23 965 2

මෙවර ජනපතිවරණයේදී ඡන්දය ලබාදීමට සුදුසුකම් ලැබූ ඡන්ද දායකයන්ගෙන් ලක්ෂ 37ක් ඡන්දය භාවිත කර නොතිබිණි.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 22670 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 22616 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 120 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 358 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 180 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site