IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


අහක යන මිසයිල⁣යක් වැටෙන තුරු පිරිසක් බලා ඉන්නවා

(අංජුල මහික වීරරත්න)

ඊශ්‍රායල,පලස්තීන න යුද්ධයෙන්ශ්‍රී ලංකා ආර්ථිකය වැටෙනතුරු පිරිසක් සතුටින්  බලා සිටින බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා මාධ්‍ය හමුවකදී පැවසීය.

එවැනි පිරිසක් ඉන්න රටක දේශපාලන සාක්ෂරතාවය ඉහළ දමන්නේ  නැතුව  රට ගොඩ ගන්නට බැරි බවද අමාත්‍යවරයා කීය.

පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.

යුද්ධයේ බලපෑමත් සමඟ  ලංකාවේ ආර්ථිකය කඩා වැටී ආණ්ඩුව කරගෙන යන්න බැරිවෙන තුරු ඒ පිරිස බලා සිටින බව කී අමාත්‍යවරයා අහක යන මිසයිලයක් වැටී හෝ ආණ්ඩුව කුඩුපට්ටම් වීම ඔවුන්ගේ  අභිලාසය බව සඳහන් කළේය.

රනිල් වික්‍රමසිංහට රට කරන්න බැරි වෙනවා නම් එය ඔවුන්ගේ ජයග්‍රහණය බව හිතෙන තරමට පහත් තත්වයට මේ කණ්ඩායමේ මානසිකත්වය ඇද වැටී තිබෙන්නේ යැයිද මනුෂ නානායක්කාර මහතා සඳහන් කළේය. 



අදහස් (6)

අහක යන මිසයිල⁣යක් වැටෙන තුරු පිරිසක් බලා ඉන්නවා

Asanga Monday, 16 October 2023 04:33 PM

ඔබතුමා ඊලඟ පාර ඡන්දය ඉල්ලනවාද​?

:       2       11

මැක්ස් Monday, 16 October 2023 04:57 PM

ශ්‍රී ලංකා මාතානේ ඇමැතිතුමා? ලෝකේ කිසිම රටක නෑ තමන්ගේ රටට කෙලවෙනකල් බලා ඉන්න විපක්ෂ තියෙන... කොටින්ම ජවිපෙ, සජබ වගේ ජඩ දේශපාලන පක්ෂ සහ අනුගාමිකයින් සිටින. කොහොම වුණත් ආණ්ඩු බලය ලබෙන්නම ඕනෑ ඔබතුමාලාටත් ඔය ඇත්ත තේරෙන්න නේද!

:       10       4

Rata Perata Monday, 16 October 2023 08:18 PM

මොනවා දන්න කොහේ හිටපු කෙනෙක්ද? දැන් ඇවිල්ලා ලොකු කතා කියනවා. ඊට ඉස්සරවෙලා කියන්න ජනතාවට අර සොනික්ට මොකද වුණේ කියලා...!

:       0       0

DT Tuesday, 17 October 2023 04:55 AM

කොහෙද වැටෙන්න ආර් තිකයක් තියෙන්නෙ මුන් සේරම හොරා කාල හෙට අනිද්දට තෙල් ගෙඑන්න සල්ලි නැති උනම එකත් ඊශුායල්-පලස්තීනෙ යුද්දෙ උඩින් යවන්නයි මුන් හදන්නෙ.

:       0       0

සිල්වෙස්ටර් බෙන්ජමින් Tuesday, 17 October 2023 07:07 AM

තමුසෙට ට්‍රැක් ද ඕයි මනුෂ ? ඔල්මාදකාරයෙක් උණ විකාරෙන් වගේ, කටට එන ඕන කෙප්පයක් විදලා අරින්න එපා. එක්කො ඔන්න ඔහේ තව ටිකකාලයක් ගන්න ආතල් එකක් ගනිo. ගාල්ලෙ පුරවැසියන් මූ ගැන බලාගන්න ඕන. ඇපත් නැතිකරලා එලවලා දාන්න. මූ වගේ පිම්පියො ඊලග පාර්ලිමේන්තුවේ ඉන්න ඕන නෑ.

:       0       0

Rohana Tuesday, 17 October 2023 07:30 AM

අද මෙයා විපක්ෂයට චෝදනාකලත් හෙට විපක්ෂයට යන්නත් පුළුවන්. මොහොතින් මොහොත පක්ෂ හා ප්‍රතිපත්ති මාරුකරන කෙනෙක්. කිසිම විශ්වාසයක් නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1449 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


කොළඹට කණ්ඩායම් 50ක් පොරපිටිය
2024 ඔක්තෝබර් මස 11 3 0

මෙවර මහ මැතිවරණයට නාම යෝජනා භාර දුන් එක් පක්ෂයක සහ ස්වාධීන කණ්ඩායම් තුනක ද නාම යෝජනා ප්‍රතික්ෂේප වූ බව කොළඹ තේරීම් බාර නිලධාරී ප්‍රසන්න ගීගනගේ මහතා කො


දිගාමඩුල්ලට කණ්ඩායම් 64ක්
2024 ඔක්තෝබර් මස 11 26 0

2024 පාර්ලිමේන්තු මැතිවරණය සදහා දිගාමඩුල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් පිලිගත් දේශපාලන පක්ෂ 22 ක් සහ ස්වාධීන කණ්ඩායම් 50 ක් නාම යෝජනා ඉදිරිපත් කළ බව දිගාමඩුල්


අම්මයි - පුතයි දුම්රියට බිලි
2024 ඔක්තෝබර් මස 11 204 0

චීනවරාය මිට්සුයි හන්දිය ආසන්න ප්‍රදේශයේදී මවක් සහ ඇගේ පුතා අද (11) පස්වරුවේ දුම්රියේ ගැටී එම ස්ථානයේදීම මියගිය බව පොලිසිය කියයි.


හිටපු මැති ඇමතිවරු තවත් 17ක් මැතිවරණයට නෑ
2024 ඔක්තෝබර් මස 11 388 0

හිටපු මැති ඇමතිවරුන් තවත් 17 ක් ඉදිරි මහ මැතිවරණයට තරඟ නොකිරීමට තීරණය කර ඇත.


ජාජබ ජාතික ලයිස්තුව
2024 ඔක්තෝබර් මස 11 375 0

2024 මහ මැතිවරණය ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර අපේක්ෂකයන් අද දින ප්‍රසිද්ධියට පත් කර ඇත. එම පිරිස පහතින් දැක්වේ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39959 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25929 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 214 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 402 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1293 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site