IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


අහිමි කළ ජී.එස්.පී.බදු සහන ලැබෙන ලකුණු

 

ශ්‍රි ලංකාවේ  ඇගළුම්  වෙනුවෙන්  ජීඑස්පී ප්ලස්  සහනය  නැවත දිනා ගැනීම සහා  වන  සාකච්ඡා  යුරෝපා  සංගමයේ  නියෝජිතයන්  පිරිසක්  සම ආරම්භ   කිරිමට  ශ්‍රී ලංකා  රජය  බදාදා කටයුතු  කළේය.

කර්මාන්ත හා  වෙළඳ  අමාත්‍ය  රිසාද්  බදුර්දීන්  පවසන  ආකාරයට  ශ්‍රී ලංකාවට නැවත වරක්  ජීඑස්පි ප්ලස් සහනය  ලබාදිම සම්බන්ධයෙන්  යුරෝපා  සංගමය සුභවාදී  ප්‍රතිචාරයක්  ලබාදි  තිබේ.

ජීඑස්පි ප්ලස් සහනය  නැවත ලබාදිමට  අමතරව දෙරට අතර  තවත්  ද්විපාර්ශවීය වෙළඳ සබදතා  ඇති  කිරිම ශ්‍රී ලංකාවේ  සිට යුරෝපයට  අපනයනය කෙරෙන මත්ත්ස්‍ය  නිශ්පාදන මත පනවා  ඇති  බදු  ලිහිල්  කිරිම ආදි  කරුණු  සම්බන්ධයෙන්  ද යුරෝපා සංගමයේ  නියෝජිත පිරිස හා සාකච්ඡා  කිරිමට  ශ්‍රී  ලංකා  රජය  සුදානමින්  සිටි.

ශ්‍රි  ලංකාවේ  ඇති  ආයෝජන අවස්ථා  ගැන යුරෝපා  සංගමය දැනුවත්  කිරිමටද මෙහිදී  සිදුකිරිමට  සැළසුම්  කර  ඇත.



අදහස් (0)

අහිමි කළ ජී.එස්.පී.බදු සහන ලැබෙන ලකුණු

දුමින්ද Thursday, 26 March 2015 06:07 AM

කිසිම සහනයක් බලපෑමක් නොවේනම් සුභයි රටට (ම)

:       0       0

සලිත ප්‍රසාද් Friday, 27 March 2015 07:40 AM

ජී.එස්.පී ලැබෙනවා යනු සංවර්ධන ශ්‍රේණියේ පහලට ගමන් කිරීමයි. ලංකාවට ජීඑස්පී කපා හැරියේ සංවර්ධනය නොවූ රටක් නොවන බව ලෝකය පිළිගැනීමෙන් පසුවයි. සහ එක්තරා ආකාරයක ලංකාවෙන් පලිගැනීමක් ලෙස. එය යලි ලැබෙනවා යනු එක් අතකින් සංවර්ධන ශ්‍රේණියේ පහලට යෑමකි. අනෙක් අතින් ලංකාවෙන් පලිගත් අයගේ බලාපොරොත්තු ඉටු වී ඇති බව පසක් කිරීමකි. ජීඑස්පී නැතුව රටක් විදිහට අපිට නැගිටින්න බැරිද? පුළුවන්. ඒකට හොඳ දැක්මක් ඕනි. වහාම දැක්මක් ඇති පාලකයෙක් පහලවේවා. (නදී)

:       0       0

අමර Thursday, 26 March 2015 07:36 AM

පහුගිය රජය කාලයේ අහිමි කරගත් දේ නැවත ලබා ගැනීම රටට අවශ්‍යයි. අද චීනය ඇඟලුම් වලින් ලොව අල්ලනවා. මේ සහනය නිසා එවන් රටක් සමග අපත් තරඟයට එනවා. එවන් විශාල රටවල් අපව යට කර ගන්න කලින් අපේ ඇඟලුම් වලට නිසි තැනක් ලැබේවා. (ස)

:       0       0

ඉසුරන්දි Thursday, 26 March 2015 07:59 AM

මෙය ලැබුනොත් නම් ආපහු ඇඟලුම් සේවයේ රැකියා විශාල වශයෙන් බිහිවේවි.(හේ)

:       0       0

ජයන්ත Thursday, 26 March 2015 09:03 AM

ජීඑස්පි ප්ලස් සහනය නැවත ලබා ගැනීමට රනිල් මත්තයට හැකියාව තියෙනවා එතුමාට රටේ ආර්ථිකය ගොඩ නගන්න පුළුවන්. (දිල්)

:       0       0

ඉයන් Thursday, 26 March 2015 12:07 PM

රාජ්තාන්ත්‍රික බොලඳ කම නිසා ජී එස් පී ප්ලස් නැති කරගත්තම ඇඟළුම් කර්මාන්තේ හැර වෙන හැකියාවක් නොතිබුණ කී දෙනෙක් අනාථ උනාද? කී දෙනෙක් ළමයි දාල මැද පෙරදිග ගියාද? අහිංසක අසරණ ඔබලා ගැන මතක් උනා. (ස)

:       0       0

ලාල් Thursday, 26 March 2015 12:12 PM

ශ්‍රී ලංකාවට සුභවාදී ප්‍රතිචාරයන්..රටට සුභ කාලයක්, ස්වර්ණමය යුගයක් උදාවේවී. (ස)

:       0       0

ද සිල්වා බෙර්ලින් Thursday, 26 March 2015 01:05 PM

මේ සහන ලැබුනම, සංචාරකයන්, ඇගලුම්, මත්ස්‍ය නිෂ්පාදන, තේ, වැනි දේවල් වලින් යුරෝපයෙන් අපිට විශාල අදායමක් ලැබෙනවා. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 351 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 176 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 422 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 1471 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 375 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 169 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38093 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25080 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 810 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site